ඉන්දියාව චන්ද්‍රිකා 104 ක් උඩට යවයි

එක් රොකට් මෙහෙයුමකදී චන්ද්‍රිකා 104 ක් උඩු ගුවනට යවමින් ඉන්දියාව නව ලෝක වාර්තාවක් පිහිටුවීය. මීට පෙර මේ අයුරින් චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් එක් රොකට් මෙහෙයුමකදී පෘථිවි කක්ෂයට යැවුවේ රු

Read more

ඩුප්ලිකේට් හිට්ලර් අල්ලයි

නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් ගේ රුවට බෙහෙවින් සමාන පුද්ගලයෙකු ඕස්ට්‍රියාවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. නාසි යුගය වර්ණනා කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති 25 හැවිරිදි මෙම පුද්ගලයා තමන්ව

Read more

හොරුන් ගත්ත නොබෙල් ත්‍යාගය හමුවේ

ඉන්දීය ක්‍රියාධරයෙකු ගේ නිවසකින් පසුගියදා සොරාගනු ලැබූ නොබෙල් ත්‍යාගය හමුවී ඇතැයි වාර්තා වේ. මෙම ත්‍යාගය පසුගියදා සොරකම් කර තිබුණේ ළමා අයිතීන් ක්‍රියාධරයෙකු වන කයිලාශ් සත්‍යාර්ති

Read more

ඉන්දීය ජාතික ගීතය ගායනා කිරීම යළිත් සංශෝධනය කරයි !

සිනමා පටයක කතාවට අදාළ කොටසක් ලෙස හෝ ප්‍රවෘත්ති හා වාර්තා වැඩසටහනක ඉන්දීය ජාතික ගීය දර්ශනය වන අවස්ථාවක නැගිට ආචාර දැක්වීමේ අවශ්‍යතාවයක් නැති බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

Read more

ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේෂක ඉල්ලා අස්වෙයි

ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ ඇතිවුණු මත ගැටුම් හේතුවෙන් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.  එම මත ගැටුම් නිර්මාණය වී ඇත්තේ රුසිය

Read more

තමිල්නාඩු මහ පුටුව ගන්න හැදූ ශෂිකලාට අවුරුදු 4 ක සිරදඬුවම්

තමිල්නාඩුවේ මහ ඇමැතිධුරය අපේක්ෂාවෙන් සිටි ශෂිකලා නට්රාජන්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සිවු වසරක සිර දඬුවමක් නියම කළේය. ඒ, අයථා මුදල් ඉපැයීමේ චෝදනාවලට ඇය වරදකරු කරමිනි. ශ්‍රේෂ්ඨාධිකරණය ලබ

Read more

ඉන්දියාවේ නව ගුවන් සේවයක්

‘සූම් එයාර්’ යන නමින් ඉන්දියාවේ නව අභ්‍යන්තර ගුවන් සේවයක් ආරම්භ වන බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. ‘සූම් එයාර්’ ගුවන් සේවය ඔවුන්ගේ සේවා කටයුතු අරඹනු  ඇත්තේ හෙට (15) සිටය. ඒ අනුව, දුර

Read more

කැනඩා අගමැති ටෘඩෝ, ට්‍රම්ප් හමුවෙයි

කැනඩා අගමැති ජන්ටින් ටෘඩෝ සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ හමුවක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේදී පැවැත්විණි. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් පරස්පර විරෝධී මත දැරුවත

Read more

ත්‍රස්තවාදයට එරෙහි සටනට ඊජිප්තුව ලෙබනනය එක්වෙයි

අරාබි ලෝකයට වින කරන ත්‍රස්තවාදයට එරෙහිව එක්වී සටන් කිරීමට ඊජිප්තුව සහ ලෙබනනය එකඟවී ඇත. ලෙබනන ජනාධිපති මිෂෙල් අවුන් පසුගිය දා ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාට

Read more

ඉරානයේ විශාලතම සූර්ය විදුලි බලාගාරය

ඉරානයේ විශාලතම සූර්ය විදුලි බලාගාරය පසුගියදා විවෘත කෙරුණි. විදුලි බලාගාරය ඉදිකරනු ලැබ ඇත්තේ ඉරානයේ බටහිර දෙසින් පිහිටි හම්මාදන් පළාතේ කාන්තාරබද ප්‍රදේශයකය. මෙම යෝධ විදුලි බලාගාරය, කුඩ

Read more

ට්‍රම්ප්ට එරෙහිව මෙක්සිකෝ වැසියෝ පාරට

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව මෙක්සිකෝවේ ප්‍රධාන නගර කිහිපයක දැවැන්ත විරෝධතා රැලි පැවැත්විණි. විරෝධතාවට හේතුවූයේ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මෙක්සිකෝ විරෝධී ආකල්පය. ජනපති

Read more

ඇමෙරිකාවේ වේල්ලක් කැඩී යෑමේ අවදානමක්

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඔරෝවිල් නුවරට නුදුරින් ඉදිකර ඇත ‘ඔරෝවිල් වේල්ල’ කැඩීයෑමේ අවදානමක් හටගෙන ඇති බැවින් වේල්ල අවට පදිංචිකරුවන් ලක්ෂ ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට

Read more

ඩොමිනිකන් ජනරජයේ ජාතික පුවත්පතකට වැරදිලා

කැරිබියානු දූපත් රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ ‘එල් නැසියුනාල්’ නමැති ජාතික පුවත්පත ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සම්බන්ධ පුවතක් පළ කරමින්, ට්‍රම්ප් යැයි සිතා ට්‍රම්ප් වෙන

Read more

ශෂිකලා උපවාසයකට සැරැසෙයි

පාලක අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂයේ බහුතරයකගේ සහාය ලැබෙන තමාට තමිල්නාඩු මහ ඇමැති ධුරය දීමට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉඩ ලබා නොදෙන්නේ නම්, තමා උපවාසයක් ආරම්භ කරන බව ශෂිකලා නට්රාජන් ක

Read more

පෝලන්ත අගමැතිනිය රෝහලේ

රිය අනතුරකින් තුවාල ලැබූ පෝලන්ත අගමැතිනී බියේටා සයිඞ්ලෝ තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එරට පුවත් සේවා වාර්තා කරයි. අගමැතිනිය අනතුරට ලක්වූයේ ඇය ඇගේ රියදුරු සහ ආරක්ෂක නිලධාරියකු ද සමඟ පෞ

Read more

උතුරු කොරියාවේ මිසයිලයට ට්‍රම්ප්ගෙන් විරෝධයක්

උතුරු කොරියාව ඉකුත් දා දිගු දුර බැලැස්ටික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලුවේය. උතුරු කොරියා හමුදාව, එම අත්හදා බැලීම සිදුකළේ කොරියානු අර්ධද්වීපයේය. මිසයිල අත්හදා බැලීම තම රටට අනතුරක් වන අයුර

Read more

පියා සහ දරුවන් දෙදෙනා ගිලී මියයයි

කිංග් කිලීඩා අධිවේගි මාර්ගය ආසන්නයේ පිහිටා ඇති ඇල මාර්ගයකට කාරයක් වැටීම නිසා පියා, පිරිමි දරුවකු සහ ගැහැණු දරුවකු ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත පුවතක් සෞදි අරාබියේ රියාද් නුවරින් වාර්ත

Read more

කොල්ලකරුවන් ගණකාධිකාරිවරුන් දෙදෙනෙකුට වෙඩි තබයි

කොල්ලකරුවන් පිරිසක් රියාද් නුවර අල්-උල්යා අධිවේගි මාර්ගය ආසන්යේ පිහිටා ඇති අල්-අහ්රාම් සාප්පු සංකීර්ණය කොල්ලකෑම සදහා කාන්තා ඇදුම් ඇද (බුර්කාව) පැමිණ ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය ව

Read more

කොරියානු වන්දි හිමි නාමලේඛනය කාර්යංශ වෙබ් අඩවියේ

කොරියානු රක්ෂණ වන්දි පිරිනැමීම සදහා සුදුසුකම් ඇති අයගේ නාමලේඛනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියේ (slbfe.lk) මේ දිනවල පළ කර ඇත. එහි නම සදහන් වන්නේ නම් වන්දි මුදල් සදහා අ

Read more

කොරියාවේ නීති විරෝධීව රැදී සිටන විදේශිකයන් සෙවීමේ යාන්ත‍්‍රණය දැඩි කෙරේ

කොරියාව තුළ නීති විරෝධීව රැදී සිටින විදේශිකයන් සොයන මෙහෙයුම් වහා දැඩි කිරීමට එරට රජය කටයුතු කොට ඇතැයි එරට පළවන මාධ්‍ය  වාර්තා පෙන්වා දෙයි. මෙසේ නීති විරෝධීව රැදී සිටින්නන් සොයන මෙහෙයුම

Read more

සෙරකම් කරන කාන්තාවන් දෙදෙනෙක් කුවේට් පොලීසිය සොයයි

කුවේට් කාන්තාවන් දෙදෙනෙකු විසින් සිදුකරන සොරකම් සම්බන්ධයෙන් කුවේට් පොලීසිය මේ වනවිටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.  මෙම කාන්තාවන් දෙදෙනාගෙන

Read more

කිලෝ 300ක තරබාරු පුද්ගලයෙකු දෙඹකරයක ආධාරයෙන් බිමට බස්සවයි

එක්සත් අරාබි එමිරේට් හි සාජා නුවර පිහිටි මහල් නිවාසයක ජීවත්වන කිලෝ 300ක් බර පුද්ගලයෙකු එම මහල් නිවාසයෙන් බිමට බස්වා ප්‍රතිකාර ලබාදීම සදහා රෝහල් ගත කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වා

Read more

ගින්නෙන් දරුවන් හතරදෙනෙකු මියයයි, මවට අසාධ්‍යයි

සෞදි අරාබියේ ජෙඩා නගරයේ තට්ටු නිවාසයක ඇතිවු ගින්නකින් දරුවන් හතර දෙනෙකු මිය ගොස් ඇති අතර එම ගින්නට හසුවූ මවගේ තත්වය අසාධ්‍ය බැවින් රෝහල් ගතකර ඇත.  නිවස තුල පිරී තිබු දුම් ආග්‍රාහනය වීම

Read more

ටියුනීසියාවේ හිටපු ජනපති බෙන් අලීට 10 වසරක සිරදඬුවම්

‍ටියුනීසියානු අධිකරණයක් එරට හිටපු ඒකාධිපති ජනාධිපති සීන් එල් අබිදීන් බෙන් අලී සහ බිරියට 10 වසරක සිරදඬුවම් නියම කළ බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි. ජනතා විරෝධය හමුවේ ජනපති ධ

Read more