’ගිනි දේදුන්නක්’ සිංගප්පූරුවට පායලා
ඉතා දුර්ලභ සන්සිද්ධියක් ලෙස සැලකෙන ‘ගිනි දේදුන්නක්’ සිංගප්පූරු වැසියන්ට දකින්න ලැබුණැයි විදෙස් පුවත් සේවා වාර්තා වාර්තා කරයි. ‘ගිනි දේදුන්නක්’ යනු අහසේ වලාකුළක් සේ පාට හත මිශ්‍ර
Read moreඉතා දුර්ලභ සන්සිද්ධියක් ලෙස සැලකෙන ‘ගිනි දේදුන්නක්’ සිංගප්පූරු වැසියන්ට දකින්න ලැබුණැයි විදෙස් පුවත් සේවා වාර්තා වාර්තා කරයි. ‘ගිනි දේදුන්නක්’ යනු අහසේ වලාකුළක් සේ පාට හත මිශ්‍ර
Read moreඋතුරුදිග ජපානයේ සත්වෝද්‍යානයක සිටි හිම වඳුරන් 57 දෙනකු විස එන්නත් ලබා දී මරා දැමීමට එම සත්වෝද්‍යානයේ බලධාරීහු කටයුතු කළහ. හිම වඳුරන් මරා දැමුණේ, ඔවුන්ගේ ජානවලට, සත්වෝද්‍යානයේම ක
Read moreකුවේට් රාජ්‍යයේ අධිවේගි මාර්ගයක සිදුවූ මාරක රිය අනතුරකින් වයස අවුරුදු 8ක සහ 9ක ගැහැණු දරුවන් දෙදෙනෙක් මියගොස් ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. අධික වේගයෙන් ධාවනය කිරීම
Read moreසිය මංගල උත්සවයේදි මනාළයා පුදුමකරවීම පිණිස මනාළිය විසින් සිංහ පැටියෙකු සමග පැමිණීමේ පුවතක් ඊජිප්තුවෙන් වාර්තා වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. කැමීලියා අල්-හලු නම් මෙම
Read moreදකුණු සුඩානයේ ප්‍රදේශ කීපයක දරුණු සාගත තත්වයක් පවතින බව ප්‍රකාශයට පත්කොට ඇත. වසර හයක කාලයකට පසුව ලෝකයේ රටක් එවැනි තත්වයක් ප්‍රකාශයට පත්කරන ලද පළමු අවස්ථාව මෙයයි. දකුණු සුඩාන් ආණ්ඩුව සහ
Read moreඕමානයේ සලාලා නගරයේදි ඉන්දීය කාන්තාවකගේ මළසිරුරක් හමුවී ඇති බව ඩි.ඩි.එන්. ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. ජීවා ෂේබින් නම් මෙම ඉන්දීය කාන්තාවගේ මරණයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් සෙවීම සදහ
Read moreඅබුඩාබි ගුවන්තොටුපොල මාර්ගයේ පිහිටා ඇති තට්ටු ගණනාවකින් යුත් ගොඩනැගිල්ලක සෙනසුරාදා රාත්‍රියේ විශාල ගින්නක් හටගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. ගිනිගැනීමෙන් ජීවිත හ
Read moreමයිකල් ෆ්ලින් ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඇමරිකානු ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක පදවියට සලකා බැලීම සඳහා අපේක්ෂකයන් හතරදෙනකු සම්මුඛ පරීක්ෂණයකට කැඳවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස
Read moreසාමාන්‍ය වැසියන්ට ගමන් කළ හැකි මගී ප්‍රවාහන ඩ්‍රෝන් යානා සේවයක් ලබන ජුලි මාසයේ සිට ආරම්භ කරන බව ඩුබායි බලධාරීහු පවසති. චීනයේ නිෂ්පාදිත eHang 184 ඩ්‍රෝන් යානා සේවය දැනටමත් අත්හදා බලා අවසන්
Read moreපුතු බැරන් සමඟ නිව්යෝක් නුවර රැඳී සිටින නිසා තමන් ධවල මන්දිරයේ පදිංචියට නොපැමිණෙන බව ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බිරිය මෙලානියා පවසා තිබුණ ද, ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත්
Read moreඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මාධ්‍යවේදීන්ට බැණ වැදුණේය. ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ විදයුත් සහ මුද්‍රික පුවත් ආයතන නියෝජනය කරමින් මාධ්&
Read moreඅයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සහ ඔවුන්ට සහාය දක්වන ‘තක්ෆීරී’ ත්රස්තයන්ගේ ග්‍රහණයේ පවතින සිරියාවේ රක්කා නගරය මුදා ගැනීමේ සැලැසුම් දෙකක් සකස් කරමින්, එම සැලැසුම් සිදු කරන අයුරු ඇ
Read moreඅයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අනුබද්ධ ‘තක්රීෆ් දයේෂ්’ ත්රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින ඉරාකයේ මොසූල් නගරයේ බටහිර ප්‍රදේශ මුදා ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ඉරාක අගමැති
Read moreදෙවන අබ්දුල්ලා රජු වන ඉබ්නු අල්-හුසේන් සහ ඔහුගේ බිරිද වන රානියා රැජින වැලන්ටයින් දිනය සමරන ඡායාරූපයක් ඉන්ට්‍රගෑම් සමාජජාල අඩවියේ පලකොට තිබු බව අල්-මර්ෂඩ් වෙබ් අඩවිය වාර්තාකර තිබූ බව ජි.ඩ
Read moreඇමෙරිකාවේ සී එන් එන් පුවත් සේවයේ ස්පාඤ්ඤ බසින් සිදුකෙරෙන නාලිකාවේ විකාශන කටයුතු වහාම නවතා දමන ලෙස වෙනිසියුලානු බලධාරීන් නියෝග කර ඇතැයි වාර්තා වේ. මෙම රූපවාහිනි නාලිකාව විසින් වෙනිසියුල
Read moreතායිලන්තයේ පහළ බසිමින් තිබෙන දරු උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා වැලන්ටයින් දිනයේදී කාන්තාවන් දිරිමත් කිරීමට එරට හමුදා රජය කටයුතු කරමින් සිටී. බැංකොක් නගරයේ තරුණ විවාහක කාන්තාවන්ට උපත් වර
Read moreඑක්සත් අරාබි එම්රේට් රාජ්‍යය බදාදා උදෑසන නැනෝ චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂ ගත කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. මෙම චන්ද්‍රිකාව කක්ෂ ගතකර ඇත්තේ පසුගියදා ඉන්දියාව ඉන්දි
Read moreඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඔරෝවිල් නුවරට නුදුරින් ඉදිකර ඇත ‘ඔරෝවිල් වේල්ල’ කැඩීයෑමේ අවදානම පහව ගොස් ඇතැයි කැලිෆෝනියා බලධාරීහු නිවේදනය කළහ. ඒ අනුව, වේල්ල පහළ අනතුරුදායක ප්‍රදේ
Read moreඅයථා මුදල් ඉපැයීමේ චෝදනාවලට වරදකාරිය වී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සිවු වසරක සිර දඬුවම් නියමවුණු තමිල්නාඩු මහ ඇමැති ධුරය අපේක්ෂාවෙන් සිටි සසිකලා නට්රාජන් බැංගලෝර් මහාධිකරණයට බාර
Read moreලෝ සුපතල ‘වෝග්’ සඟරාවේ කවරය ‘ලිංග පෙරැළියකට’ ලක්වුණු පුද්ගලයකුගේ රුවින් හැඬ ගැන්වී ඇතැයි වාර්තා වේ. සාමාන්‍යයෙන් ‘වෝග්’ සඟරාවේ කවරය හැඬ ගැන්වෙන්නේ සුරූපී නිරූපිකාවකගේ රුවිනි
Read moreඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සංචාරයක යෙදෙන කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් අතරේ විශේෂ හමුවක් පසුගිය දා පැවැත්විණි. එම හමුව පැවැත්වූය
Read moreපලස්තීනය වෙනම රාජ්‍යයක් සේ සළකා ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු නොකළත්, එම අදහසට දිගටම සහාය පළ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ව
Read moreවයස අවුරුදු 68ක කුවේට් කාන්තාවක් පිහියකින් ඇණ ඝාතනය කිරීමේ අවාසානාවන්ත පුවතක් කුවේට් රාජ්‍යයේ අල්-යාමෙක් දිස්ත්‍රිකයෙන් වාර්තා වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. මෙම කාන
Read more2020 වසරේ සිට එංගලන්තයේ සහ වේල්සයේ පොලිස් සේවයට අලුතින් බඳවා ගන්නා සියළුදෙනා උපාධිධාරීන් වියයුතු බව පොලිස් නිලධාරීන් පුහුණුකිරීමේ ආයතනය පවසයි. අපරාධ මර්ධනය සම්බන්ධයෙන් ඇතිකිරීමට යන වෙනස
Read more