කියුබා ජනාධිපති රුසියාවේ

රාජ්‍ය තාන්ති‍්‍රක සහ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, කියුබා ජනාධිපති මිගුවෙල් දියේස් කැනැල් රුසියාවේ මොස්කව් අගනුවර බලා පැමිණියේය. රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන්

Read more

ඇත්ත කියන්න උත්සාහ ගන්නවා

කාගේ හිත රිදුණත් තමන් හැමවිටම ඇත්ත ප‍්‍රකාශ කිරීමට උත්සාහ ගන්නවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඞ් ට‍්‍රම්ප් කියයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ ඒ.බී.

Read more

ගූගල් සේවකයෝ පාරට බසිති

රැකියා ස්ථානයේ දී තමන් ලිංගික හිරිහැරවලට ලක්වන බවටත්, බලධාරීන් ඒ සම්බන්ධයෙන් මුනිවත රතින බවටත් චෝදනා නගමින්, ගූගල් සමාගමේ සේවක සේවිකාවෝ විරෝධතාවක නියැලූණහ. ප‍්‍රධාන විරෝධතාව පැවැත්වූ

Read more

දකුණට යන්න සූදානම්

උතුරු කොරියා නායක කිම් ජොන් උන් ළඟදීම දකුණු කොරියාවේ සංචාරයකට පැමිණෙනු ඇතැයි දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් පැවැසීය. දකුණු කොරියාවට පැමිණෙනැයි උතුරු කොරියා නායකයාට ඇරැයුම් කළේ දකුණු

Read more

කළු පෙට්ටිය හමුවෙයි

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරින් ගුවන්ගත වී මිනිත්තු කිහිපයක් යද්දී මුහුදට කඩා වැටුණු ‘ලයන් එයාර්’ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමට කිමිඳුම්කරුවෝ සමත් වූහ. ‘කළු පෙට්ටිය’ යනුවෙන

Read more

ගුවන් කලාපය විවෘත කෙරේ

එදිරිවාදිකම් හමුවේ උතුරු සහ දකුණු කොරියාව දෙරටේ ගුවන් කලාපය එකිනෙකාට තහනම් කර තිබුණු අතර, හොඳහිත වර්ධනය වීමත් සමඟ එම ගුවන් තහනම අද (1) සිට ඉවත් කෙරුණි. ගුවන් කලාපයේ තිබුණු තහනම පමණක් නොව, මින

Read more

නියෝජ්‍ය අගමැතිට වැඩ වරදී

ප‍්‍රමාණවත් පරිදි අස්වැන්න නොලැබුණැයි ගොවීන් පිරිසකට බැණ වඳිමින් පහර දී, දඬුවමක් ලෙස එම පිරිස ඇළ මාර්ගයක පැය කීපයක් සිටුවා තැබීමට අණ දුන් උස්බෙකිස්තානයේ නියෝජ්‍ය අගමැතිවරයාට සිය ධුරය

Read more

ගුවන්තොටුපොළ හදන්නේ නෑ

හිටපු රජය විසින් මෙක්සිකෝ නුවර ඉදිකිරීමට සැලැසුම් කර තිබුණු නව ගුවන් තොටුපොළේ ඉදිකිරීම් කටයුතු නැවැත්වීමට නව ජනාධිපති මැනුවෙල් ලෝපේස් ඔබ්රඩෝර් තීරණය කර තිබේ. මෙම නව ගුවන්තොටුපොළ ඉදිකි

Read more

හැරී-මේගන් ඕක්ලන්ඞ් යති

නවසීලන්තයේ සංචාරයකට පැමිණ සිටින හැරී කුමරුන් සහ මේගන් මාකෙල් හෙවත් සසෙක්ස් ආදිපාදවරිය උතුරු දිවයිනේ ඕක්ලන්ඞ් නුවරට පැමිණියහ. රාජකීය යුවළ ඕක්ලන්ඞ් පැමිණෙද්දී, නවසීලන්තයේ උතුරු දිවයින භ

Read more

කලීඩා ෂියාට තවත් සිර දඬුවමක්

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී බේගම් කලීඩා ෂියාට එරට අධිකරණයක් සත් වසරක සිර දඬුවම් නියම කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පුණ්‍ය අරමුදලකින් මිලියන 31.5 ක මුදලක් අවභාවිතයට ලක් කිරීමේ චෝද

Read more

ගුජරාටයට සීකා පැතිරිලා

ඉන්දියාවේ ගුජරාඨ ප‍්‍රාන්තයේ අහමදාබාද් නුවරින් ද සීකා උණ රෝගියකු හමුවී ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. රෝගී වී ඇත්තේ කාන්තාවකි. ඇය භවාගාර් නමැති ගම්මනයට ගොස් යළි අහමදාබාද් නුවරට පැ

Read more

බොල්සරානෝ ජය ගනී

බ‍්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් අන්ත දක්ෂිණාංශික අපේක්ෂක ජායිර් බොල්සොරානෝ ජයග‍්‍රහණය කළේය. බ‍්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වූයේ පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයකු බහු

Read more

ගුවන් යානයක් කඩා වැටී 188 ක් මරුට

ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වුණු ‘ලයන් එයාර්’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් මුහුදට කඩා වැටුණි. අනතුරට ලක්වූයේ රට අභ්‍යන්තර ගුවන් යානයකි. ජේටී 610 දරණ එම ගුවන් යාන

Read more

දෙවැනි වටය ඇරැඹේ

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද (28) ආරම්භ විය. ඡන්ද සටන පැවැත්වෙන්නේ අන්ත දක්ෂිණාංශික අපේක්ෂක ජාර් බොල්සොරානෝ සහ වාමාංශික අපේක්ෂක ෆර්නැන්ඩෝ හැඩාඞ් අතරේය. ජනපතිවරණයෙන් ජාර් බොල්සොරා

Read more

ඊශ්‍රායලය එක්ක හිතවත්කමක් නෑ

ඊශ්‍රායලය සමඟ පාකිස්තානයේ කිසිදු සමීප හිතවත්කමක් නැතැයි, පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වී පවසා ඇත. ඊශ්‍රායල රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් රැගත් විශේෂ ජෙට් යානයක් ඉස්ලාමාබාද් අගනුවර පැමි

Read more

මෝදි ගැන හොඳ කියයි

චීන සංචාරයෙන් පසු ඉන්දියාවේ නවදිල්ලිය බලා පැමිණ සිටින ජපාන අගමැති ෂෙන්සෝ අබේ පවසා ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ‘විශ්වාසය තැබිය හැකි’ සමීපතම මිතුරෙකු බවය. ඉන්දියාව සහ ජපානය අතර

Read more

ඉන්දීය නාළිකා තහනම්

පාකිස්තානය හරහා ගලා බසින ගංගා හරස් කිරීමට ඉන්දියාව පියවර ගැනීමත් සමඟ ඊට විරෝධය පළ කරමින්, පාකිස්තානයේ විකාශය කෙරෙන සියලුම ඉන්දීය රූපවාහිනී නාළිකා තහනම් කිරීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකර

Read more

සැකකරුවෙක් අත්අඩංගුවට

ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තන්ත්‍රිකයන්ට, නළු නිළියන්ට පමණක් නොව, සී.එන්.එන්. පුවත් නාළිකාවේ නිව්යෝක් නුවර කාර්යාලයට බෝම්බ පාර්සල් යැවීමේ සිද්ධිය සම්බන්ධ

Read more

කංසා භාවිතය හොඳ නෑ

කංසා භාවිතය සිරුරට අහිතකර යැයි කැනඩාවේ නිල සංචාරයකට පැමිණ සිටින නෙදර්ලන්ත අගමැති මාර්ක් රූත් පෙන්වා දී ඇත. නෙදර්ලන්ත අගමැතිවරයා මේ බව කියා සිටියේ, කැනඩාව පසුගිය දා කංසා අලෙවිය සහ බෙදා හැර

Read more

ජපාන චීන සබඳතා තරවෙයි

ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, තෙදින නිල සංචාරයක් සඳහා ජපාන අගමැති ෂෙන්සෝ අබේ චීනයේ බීජිං අගනුවරට පැමිණියේය. ජපාන අගමැතිවරයා උණුසුම් අයුරින් පිළිගැනීම සිදු කරනු ලැබු

Read more

තැපැල් කාර්යාලයක් වටලති

ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ඇතුළු කිහිප දෙනකුගේ නමට තැපෑලෙන් පාර්සල් බෝම්බ යැවීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ඒ ගැන පරීක්ෂණ පවත්වන එෆ්.බී.අයි. කාර්යාංශය ෆ්ලොරීඩාවේ තැපැල් කාර්යාලය

Read more

ගගනගාමියෙක් උඩ යවනවා

චීනයේ උදවු ඇතිව, 2022 වසරේ දී, ගගනගාමියකු අභ්‍යවකාශයට යැවීමට තමන් බලාපොරොත්තු වන බව පාකිස්තානය කියයි. පාකිස්තාන රජය වෙනුවෙන් මේ බව කියා සිටියේ, එරට ජනමාධ්‍ය ඇමැති ෆාවාද් චෞද්‍රිය. මේ සම්බන

Read more

තලේබාන් නායකයා නිදහස්

අත්අඩංගුට ගෙන සිටි ඇෆ්ගන් තලේබාන් ත‍්‍රස්ත සංවිධානයේ නායක මුල්ලා අබ්දුල් ඝානී බරාදර් නිදහස් කිරීමට පාකිස්තාන රජය තීරණය කළේය. පාකිස්තාන රජය මෙම තීරණය ගත්තේ, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝාන

Read more

පුටින් හමුවෙලා

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්, රුසියාවේ මොස්කව් නුවරට ගොස් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීය. න්‍යෂ්ටික අවි පාලනය සම්බන්ධයෙන් වසර 31 ක් පැරැණි එක

Read more