අපි‍්‍රකා සංචාරයකට සැරැසෙයි



ඇමෙරිකා ජනපති ආර්යා මෙලානියා ට‍්‍රම්ප් තව නොබෝ දිනකින් අපි‍්‍රකාවේ නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කළේය.

මෙලානියා ඝානා, කෙන්යා, මලාවි යන අපි‍්‍රකා රාජ්‍යවලත් ඉන්පසු ඊජිප්තුවේත් සංචාරය කරනු ඇති බව ධවල මන්දිරය වැඩි දුරටත් පවසා ඇත. මෙලානියා මෙම සංචාරයේ යෙදෙන්නේ තනිවමය. මෙලානියා තනිවම නිල සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS