ජල ගැලීම්: නායයෑම්වලින් 68 ක් මරුට
නැගෙනහිර පිලිපීනයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් මියගිය ගණන 68 තෙක් ඉහළ ගොස් ඇති බව එරට පුවත් සේවා වාර්තා කළේය. ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් දරුණු හානි සිදුවුණු
Read moreනැගෙනහිර පිලිපීනයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් මියගිය ගණන 68 තෙක් ඉහළ ගොස් ඇති බව එරට පුවත් සේවා වාර්තා කළේය. ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් දරුණු හානි සිදුවුණු
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන් තමන්ට ලිපියක් එවා ඇති බවත්, සිදුවෙමින් පවතින න්‍යෂ්ටික අවිහරණ කටයුතු සම්බන්ධයෙන් ලබන වසරේ නිරන්තරයෙන් හමුවී සාකච්ඡා පැවැත්වීමට උතුරු කොරියා නායකයා කැමැ
Read moreඅන්දමන් සහ නිකොබාර් දූපත්වලට අයත් දූපත් තුනක නම් වෙනස් කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය. ඒ, අන්දමන් සහ නිකොබාර් දූපත්වල සංචාරයක නියැලෙමිනි. අන්දමන් සහ නිකොබාර් දූපත් පි
Read moreබංග්ලාදේශ මහ මැතිවරණයෙන් අගමැතිනී ශීක් හසීනා ප්‍රමුඛ ඇගේ පාලක අවාමි ලීගය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය. බංග්ලාදේශ පාර්ලිමේන්තුව ආසන 300 කි. ඊට අමතරව, තවත් ආසන 50 ක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන
Read moreබංග්ලාදේශ මහ මැතිවරණය පැවැත්වෙද්දී සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියගිය ගණන 7 කි. 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ. ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන ඇත්තේ පාලක අවාමි ලීගයේ සහ වි
Read moreඇමෙරිකාවේ ප්‍රකට පුවත් ආයතන කිහිපයකට පරිගණක ජාල සහ අන්තර් ජාල ඔස්සේ සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. සයිබර් ප්‍රහාර එල්ල වී ඇත්තේ ලොස් ඇන්ජලීස් ටයිම්ස්, චි
Read moreදැඩි ආරක්ෂාවක් මැද, බංග්ලාදේශ මහ මැතිවරණය උදෑසන ආරම්භ විය. ඡන්ද මධ්‍යස්ථාන 40,000 ක් ස්ථාපිත කර තිබුණු අතර, ආරක්ෂාව වෙනුවෙන් ලක්ෂ 6 ක පොලිස් සහ හමුදා බළඇණියක් යොදවා තිබුණි. 1971 වසරේ බංග්ලාදේශයට
Read moreදකුණුදිග පිලිපීනයේ මින්ඩානෝ දූපත රික්ටර් පරිමානයේ ඒකක 6.9 ක් සටහන් කළ භූමි කම්පාවකින් කැලඹී ගියේය. භූමි කම්පාවෙන් පසු පිලිපීනයට සහ අසල පිහිටි ඉන්දුනීසියාවට, පලාව් දූපතට සුනාමි රළ කඩා වැදුණ
Read moreදකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර ක්ලිෆොන් වෙරළ කළු සුදු ගැටුමකින් නොසන්සුන් විය. මෙම වෙරළ අවට පදිංචි වැඩිදෙනා සුදු ජාතික දකුණු අප්‍රිකානුවන්ය. සති අන්තයේ වෙරළ සංචාරකයන්ගෙන් පිරෙයි. එසේ
Read moreපසුගිය 23 වැනිදා, සක්‍රීය වී පුපුරා යෑමට පටන් ගත් ඉන්දුනීසියාවේ අනාක් ක්‍රැකටෝවා යමහලේ උස අඩු වී ඇති බව චන්ද්‍රිකා තාක්ෂණය මගින් තහවුරු වී ඇති බව භූ විද්‍යාඥයෝ කියති. ගිනි කන්ද පුපුරා යද
Read moreඇමෙරිකානුවන් වැඩි දෙනාගේ ආදරයට ලක් වුණු ගැහැනිය බවට පත් වීමට ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිය මිෂෙල් ඔබාමා සමත් වී ඇත. පසුගිය වසර 17 පුරාවට ඇමෙරිකානුවන්ගේ වැඩි ආදරය දිනූ ‘ගැහැනිය’
Read moreබංග්ලාදේශයේ 11 වැනි මහ මැතිවරණය අනිද්දා (30) පැවැත්වීමට නියමිතය. ධුර කාල තුනක් සම්පූර්ණ කළ අගමැතිනී 71 හැවිරිදි ශීක් හසීනා යළිත් වරක් අගමැති ධුරය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නීය. මහ
Read moreඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමේ නව පද්ධතියක් ස්ථාපිත කරන බව එරට බලධාරීහු පවසති. පසුගිය 23 වැනිදා ක්‍රැකටෝවා ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ සිදුවුණු පස්කඳු නායයෑමකින් ඉන්දුනීසියාව සුනාම
Read moreඉන්දුනීසියාවේ අනාක් ක්‍රැකටෝවා ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ හටගත් සුනාමියට බිලිවුණු ගණන 373 තෙක් ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සුනාමියට හසුවී තුවාල ලැබූ ගණන 1459 කි. දෙසීයකට ආස
Read moreඇෆ්ගන් රජයේ ගොඩනැගිල්ලකට කඩා වැදී, සිවිල් වැසියන් ප්‍රාණ ඇපයට ගත් තලේබාන් ත්‍රස්තවාදීන් සහ ඇෆ්ගන් රජයේ හමුදා අතර 24 රාත්‍රියේ දරුණු අවි ගැටුම් සිදුවුණු අතර, එයින් 28 දෙනෙක් මියගියහ. තුවාල
Read moreවතිකානයේ ශාන්ත පීටර් බැසිලිකාවේ සාම්ප්‍රදායික නත්තල් දේව මෙහෙය ඊයේ (නත්තල් දා) අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ලෝකවාසීන්ට ආශිර්වාද කර
Read moreකියුබා ජාතික මන්ත්‍රණ සභාව නව ව්‍යවස්ථාවක් සකස් කරනු ලැබ ඇති බවත්, ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්වීමට නියමිත බවත් කියුබා පුවත් සේවා වාර්තා කරයි. සීත යුද සමයේ පටන් කියුබාව
Read moreඉන්දුනීසියාවේ ‘අනාක්’ගිනි කන්ද සක්‍රීය වී පුපුරා යෑමත් සමඟ හටගත් සුනාමි අවදානම තවමත් පහව ගොස් නැතැයි ඉන්දුනීසියා බලධාරීහු අනතුරු අඟවති. ‘අනාක්’ ගිනි කන්ද සක්‍රීය වී පුපුරා යෑම ස
Read moreගිනිකඳු පිපිරීමක් හේතුවෙන් මුහුදු පතුලේ සිදුවුණු නායයෑමක් නිසා ඉන්දුනීසියාවට කඩා වැදුණු සුනාමියෙන් මියගිය ගණන මේ වනවිට 220 ක් බවත් එය තවත් ඉහළ යෑමට ඉඩ ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙය
Read moreඒඞ්ස් රෝගයට හේතුවන එච්.අයි.වී. හෙවත් මානව ප්‍රතිශක්ති ඌණතා වයිරසය විනාශ කළ හැකි ක්‍රමවේදයක් සොයා ගැනීමට තමන් සමත් වූ බව ප්‍රංශයේ පැරිස් නුවර, පාස්චර් වෛද්‍ය පර්යේෂණායතනය නිවේදනය කර ඇත.
Read moreඅප්‍රිකා රාජ්‍යයක් වන සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ජනාධිපති මන්දිරයට නුදුරින් බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් 18 ක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 20 කට වැඩිය. පළමු බෝම්බය පුපුරා මිනිත්තු කීපය
Read moreඇමෙරිකන් හමුදා ඉවත් වුවත්, ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාවට කිසිදු බලපෑමක් එල්ල වන්නේ නැතැයි එරට ජනාධිපති අෂ්රාෆ් ඝානී කියයි. ඇෆ්ගනිස්තානයේ රඳවා ඇති 7,000 ක ඇමෙරිකන් හමුදා බළඇණිය ආපසු ගෙන්වා ගන්නවා
Read moreයළි විවාහ වෙන්න තමාගේ අදහසක් ඇතැයි රුසියා ජනාධිපති 66 හැවිරිදි ව්ලැදිමීර් පුටින් පවසා ඇත. විවාහවීමේ අදහසක් ඇති බව පැවැසුවත්, තමා විවාහ වන්නේ කවුරුන් සමඟදැයි රුසියා ජනාධිපතිවරයා පවසා නැත.
Read moreලබන වසරේ පෙබරවාරි මස අවසන් වෙද්දී තමා, ඇමෙරිකා ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් වන බව, එම ධුරයේ කටයුතු කරන ජනරාල් ජේම්ස් මැටිස් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට දැනුම් දී ඇත. ජේම්ස් මැටිස් මෙසේ සිට තන
Read more