ඉන්ධන බද්ධ හකුලා ගනී

දීප ව්‍යාප්තව පැවැති විරෝධතා දිනෙන් දින උත්සන්න වීමත් සමඟ ප්‍රෙටල් වෙනුවෙන් ලබන වසරේ පැනැවීමට සූදානම් වුණු නව බද්ධ අහෝසි කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ප්‍රමුඛ ඔහුගේ රජය

Read more

බද්ධ කළ ගර්භාෂයෙන් සාර්ථක දරු උපතක්

බද්ධ කළ ගර්භාෂයකින් සාර්ථක දරු උපතක් සිදුවුණු බව බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවරින් වාර්තා වේ. ගර්භාෂ බද්ධ කිරීම ඇමෙරිකාවේ, චෙක් ජනරජයේ පමණක් නොව තුර්කියේ ද සිදුවෙයි. කෙසේ නමුත් එසේ බද්ධ කළ ගර්

Read more

මාධ්‍යවේදිනිය පාර්ලිමේන්තුවෙන් දොට්ට

අනවශ්‍ය ලෙස සිරුර නිරාවරණය වූ ඇඳුමකින් සැරැසී, පුවත් වාර්තාකරණය සඳහා පැමිණියැයි  ඕස්ටේ‍්‍රලියාවේ පුවත් නාළිකාවක මාධයවේදිනියක එරට පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට  ඕස්ටේ‍්‍රලියා ර

Read more

ප‍්‍රබල භූමි කම්පාවකින් කැලඹේ

ඕස්ටේ‍්‍රලියාවට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ පිහිටි නිව් කැලෙඩෝනියා දූපත ප‍්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි. භූමි කම්පාවේ ප‍්‍රබල

Read more

යානය ග්‍රහකයට ළං වෙයි

වසර දෙකක් තිස්සේ කළ ලුහුබැඳීමකින් පසු, නාසා රො​බෝ ගවේෂණ යානය පසුගියදා සිය ඉලක්කය වෙත ළඟා වී ඇත. මෙම රොබෝ ගවේෂණ යානය නම් කර ඇත්තේ ඔසයිරිස් රෙක්ස් යනුවෙනි. ඔසයිරිස් රෙක්ස් යානයේ ඉලක්කය ග්‍රහ

Read more

ඉන්දියාව - පාකිස්තානය ඕනෑ

දිනෙන් දින උත්සන්න වන ඇෆ්ගන් අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා දීමට නම් ඇෆ්ගනිස්තානයේ අසල්වැසියන් වන පාකිස්තානයේත් ඉන්දියාවේත් සහාය අවශ්‍ය බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් පෙන්වා දෙ

Read more

තලේබාන් නායකයෙක් මරා දැමේ

ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානයේ නායකයකු මරා දැමීමට තමන්ට හැකිවුණැයි ඇමෙරිකාව කියයි. ඇමෙරිකාව සිදු කළ ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇත්තේ අබ්දුල් මැනාන් නමැති තලේබාන් නායකයාය. ඇමෙරිකන්

Read more

විරෝධතාකරුවන් හමුවන්න සූදානම්

ජීවන වියදම ඉහළ යෑම සහ ඉන්ධන බදු සම්බන්ධයෙන් විරෝධතා පවත්වන විරෝධතාකරුවන් හමුවී සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් කියයි. දිනෙන් දින උත්සන්න වන විර

Read more

ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් සමුගනී

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම ජනාධිපති පියකු ද වන ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 94 කි. ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් යනු ඇමෙරිකා ජනාධිපති ජෝර්ජ්

Read more

ඇලෙස්කාවට භූමි කම්පාවක්

ඇලෙස්කාව ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7 ක් ලෙස සටහන් වූ බව පැවැසෙයි. ඇලෙස්කාවේ විශාලතම නගරය වන්නේ ඇන්කරේජ්ය. මෙහි ජනගහනය ලක්ෂ 3 කි. නගරයට භ

Read more

දකුණෙන් උතුරට දුම්රියක්

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාමය වර්ධනය වීමත් සමඟ දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට දෙරට දේශසීමා හරහා දුම්රියක් ධාවනය විය. එම විශේෂ දුම්රියෙන් උතුරු කොරියාව බලා ගියේ දකුණු කොරියා ද

Read more

හමුවීම ප්‍රතික්ෂේප කරයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානමින් සිටියත්, යුක්රේනය සහ ක්‍රිමියාව මුල්කොට ගනිමින් හටගෙන ඇති නව අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, තමන් පුටින් හමුන

Read more

ජර්මන් චාන්සල්වරියට අකරතැබ්බක්

‘ජී 20’ සමුළුව ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවරදී පැවැත්වුණු අතර, ඊට සහභාගීවීමට යමින් සිටි ජර්මන් චාන්සල්වරිය අකරතැබ්බකට මුහුණ දුන්නාය. ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් අකරතැබ්බට ම

Read more

‘ජී 20’ ට විරෝධයක්

‘ජී 20’ හෙවත් ලෝක ආර්ථික බලවතුන්ගේ සමුළුවට විරෝධය දක්වමින්, ලොව ප්‍රධාන පෙළේ සිවිල් සංවිධාන එක් වී, මේ වනවිටත් ආජන්ටිනාවේ විරෝධතා වැඩසටහන් රැසක් ආරම්භ කර ඇත. සිවිල් සංගම් සහ සිවිල් සංවි

Read more

ඇමෙරිකන් යුද නැව් දෙකක්

චීනයේ දැඩි විරෝධය මැද ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යුද නැව් දෙකක් තායිවාන පටු සමුද්‍ර සන්ධිය සේන්දුවී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. චීනය තවමත් සලකන්නේ, තායිවානය ඔවුන්ගේ පාලනයට නත

Read more

යුද නැව් එවන්නැයි ඉල්ලයි

ක්‍රිමියා පළාත අත්පත් කරගෙන සිටින රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමට, අසෝව් මුහුදට යුද නැව් එවන්නැයි යුක්රේනයේ ජනාධිපති පෙට්‍රෝ පොරෂෙන්කෝ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත

Read more

ව්‍යාජ ගිණුම නවත්වලා

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ යැයි බොහෝ දෙනා විශ්වාස කළ ඉංග්‍රීසි බසින් ක්‍රියාත්මක වුණු ව්‍යාජ ට්විටර් ගිණුමක් අවලංගු කිරීමට ට්විටර් සමාගම කටයුතු කර ඇත. ජනාධිපති පුටින්ගේ න

Read more

මූද යටින් බුලට් දුම්රියක්

මුහුද යටින් දිවෙන අධිවේගී සුපිරි බුලට් දුම්රියක් ඉදිකිරීමට චීන රජය සූදානම් වෙයි. ෂැංග්හායි හි නින්ග්බෝ නමැති වරාය නගරයේ සිට සොව්ෂාන් තෙක් මෙම උමං දුම්රිය ගමන් කෙරෙනු ඇත. දුම්රිය මාර්යේ දු

Read more

විශේෂ කෑම වට්ටෝරු

‘ජී20’ සමුළුවට සහභාගීවීම සඳහා ආජන්ටිනාවේ බුනර්නෝස් අයර්ස් නුවරට පැමිණෙන ලොව ආර්ථික වශයෙන් බලවත් රටවල රාජ්‍ය නායකයන් වෙනුවෙන් විශේෂිත ආජන්ටිනාවට පමණක් ආවේණික කෑම වට්ටෝරු සකස් ඇතැයි ප

Read more

ට්‍රම්ප් ‘ජී20’ බලා යයි

ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවරදී හෙට (30) පැවැත්වෙන ජී 20 හෙවත් ලෝක ආර්ථික බලවතුන්ගේ හමුවට සහභාගීවීමේ අරමුණ ඇතිව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ආජන්ටිනාව බලා පිටත්ව ගියේය. චීනය සහ ඇමෙ

Read more

යහපත් සබඳා අරඹනවා

අසල්වැසි ඉන්දියාව සමඟ යහපත් සබඳතා ආරම්භ කිරීමට තමා පමණක් නොව, පාකිස්තාන හමුදාව ද කැපැවී සිටින බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියයි. අගමැති ඉම්රාන් මේ බව කියා සිටියේ ශීක් බැතිමතුන් වෙනුව

Read more

සිඞ්නි නුවරට මහ වැසි

ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරට ඇද හැලූණු මහ වැසි හේතුවෙන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. ඕස්ටේ‍්‍රලියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ස

Read more

ට්‍රම්ප්ගෙන් විරෝධයක්

යුක්රේන නාවික හමුදාවට අයත් යාත්‍රා දෙකකට වෙඩි තැබීම සහ යුක්රේන නාවික හමුදා භටයන් අත්අඩංගුවට ගැනීම මුල්කොට ගනිමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් රුසියාවට සහ රුසියා ජනාධිපති ව

Read more

වෙළෙඳ ගනුදෙනුවලට තර්ජනයක්

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි‍්‍රක්සිට්’ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින නව පනත් කෙටුම්පත

Read more