ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගන්නවා
ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ද ආපසු ගෙන්වා ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කළේය. අද වනවිට ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් සොල්දාදුවෝ 7,000 ක් රැඳී සිටිති. ඒ, අවශ්‍ය
Read moreඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ද ආපසු ගෙන්වා ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කළේය. අද වනවිට ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් සොල්දාදුවෝ 7,000 ක් රැඳී සිටිති. ඒ, අවශ්‍ය
Read moreවසර 17 ක් තිස්සේ ඔඩුදුවන ඇෆ්ගන් අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින් තලේබාන් සාමාජිකයන් සහ ඇමෙරිකන් රජයේ නියෝජිතයන් අතර අබුඩාබිහි පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව වාර්තා වේ. සාකච්ඡ
Read moreඋතුරු කොරියාවට ආධාර ලබා දීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා රජය කියා සිටියේය. ඇමෙරිකා රජය සූදානම් වන්නේ උතුරු කොරියාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර යැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකු
Read moreසෙසු රටවල් අමාරුවේ දමා අසරණ කරමින් හෝ බලපෑම් කරමින් හෝ ලෝක බලවතා වීමේ අදහසක් චීනයට නැතැයි එරට ජනාධිපති ෂී ජින්පින් කියයි. චීන ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ, චීනය නව ආර්ථික ප්‍රතිපත්ති ක්&
Read moreබි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේට එරෙහිව තමන් ද විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් වන බව බි‍්‍රතාන්‍ය විපක්ෂ නායක ජෙරමි කෝර්බින් පවසයි. විපක්ෂ නායක ජෙරමි කෝර්බින් එරට කම්කරු පක්ෂයේ නායක
Read moreජපානයේ අවන්හලක රාත්‍රියේ පිපිරීමක් සිදුවීමෙන් 42 ක් රෝහල් ගත කෙරුණි. පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් යැයි පසුව අනාවරණය විය. පිපිරීම සිදුවූයේ ජපානයේ හොකයිඩෝ දූපතේ සැප්පරෝ නුවර අවන්හලකය. පි
Read moreඅයථා මුදල් ගනුදෙනු පිළිබඳ එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාලදිවයින පොලිසිය එරට හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගෙන් ප්‍රශ්න කළේය. මාලදිවයිනේ ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය සැප්තැම්බරය
Read moreදකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ චමරාජ්නගර් දිස්ත්‍රික්කයේ නව හින්දු කෝවිලක බෙදන ලද ආහාර විස වීමෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. රෝගී වූ 130 කට වැඩි පිරිසක් රෝහල් ගත කෙරුණි. හින්දු කෝවි
Read moreඉන්දු කාශ්මීරයේ පුල්වාමා පළාතේ සිදුවුණු අවි ගැටුමකින් සිවිල් වැසියන් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. වෙඩි හුවමාරුව සිදුවූයේ ෂිර්නෝ ගම්මානයේය. ඉන්දීය මෙම ගම
Read moreප්‍රංශයේ ස්ට්‍රාස්බෝග් නුවර නත්තල් පොළකට කඩා වැදී වෙඩි තබා පුස්ගලයන් සිවු දෙනකු ඝාතනය කළ සහ තවත් 13 දෙනකුට තුවාල සිදු කළ 29 හැවිරිදි වෙඩික්කරු ප්‍රංශ පොලිසිය කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට
Read moreවිශ්වාසභංගය පරාජය කිරීමට බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ට හැකියාව ලැබුණි. විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවූයේ ද තෙරේසා මේගේ පාලක කොන්සවර්ටිව් පක්ෂයයි. බි‍්‍රතාන්&z
Read moreහුවාවි සමාගමේ මූල්‍ය ප්‍රධානියා මෙන්ම, එම සමාගමේ හිමිකරුගේ දියණිය ද වන 46 හැවිරිදි මෙංග් වංෂූ ඇප මත මුදා හැරීමට පියවර ගැණින. මෙංග් වංෂූ අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පසුගිය දා ඇය කැනඩාවේ වැන්
Read moreචතිස්ගාර්, මධ්‍ය ප්‍රදේශ් සහ රාජස්ථාන යන ප්‍රාන්තවල මැතිවරණ ප්‍රතිඵලය පිළිගන්නා බවත්, ලැබූ පසුබෑම අභියෝගයක් කර ගනිමින් 2019 වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට මුහුණ දෙන බවත් ඉන්දීය අග
Read moreප්‍රංශයේ ස්ටාර්ස්බර්ග් නුවර නත්තල් පොළක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 8 කි. වෙඩි තැබීම කළ පුද්ගලයා වහා එතැනින් පලා ගොස් ඇති බවත්, ඔහු සොයා මෙහෙයුම
Read moreබංග්ලාදේශයේ ප්‍රධාන පුවත් වෙබ් අඩවි 58 ක්, පැය 12 ක කාලයක් සඳහා නවතා දැමීමට එරට විදුලි සංදේශ නියාමන කොමිසම පියවර ගෙන ඇතැයි වාර්තා වේ. විදුලි සංදේශ නියාමන කොමිසම කියා සිටියේ, ආරක්ෂක හේතූන් මත ම
Read moreදකුණු දිග අත්ලාන්තික් සාගරයේ ඇන්ටාක්ටිකාවට නුදුරින් උතුරු දෙසින් පිහිටි සැන්ඞ්විච් දූපත අසල ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවේ ප්‍රබගත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් ලෙස සටහන්
Read moreඉන්දියාවේ චතිස්ගාර්, මධ්‍ය ප්‍රදේශ්, මිසෝරාම්, රාජස්ථාන් සහ තෙලන්ගානා යන ප්‍රාන්ත පහේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරුණු අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ පාලක භාරතීය ජනතා පක්ෂයට අභිය
Read moreසීත සෘතුව උදාවීමත් සමඟ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට කඩා වැදුණු ප්‍රචණ්ඩ හිම කුණාටුව හේතුවෙන් දෛනික කටයුතු මුළුමනින්ම ඇණහිට ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. හිම කුණාටුව සහ අධික හිම පතනය
Read moreඉහළ යන ජීවන වියදම සහ ඉන්ධන බද්ධට විරෝධය ක්වමින් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට එරෙහිව ආරම්භ වුණු විරෝධතා දිගටම පැවැත්වෙන බව ප්‍රංශ පුවත් සේවා වාර්තා කරයි. විරෝධතා පවත්වන්නේ ‘කහ
Read moreචීනයේ හුවායි සමාගමේ ප්‍රධානියාගේ දියණිය මෙන්ම, හුවායි සමාගමේ මූල්‍ය කටයුතු ප්‍රධානියා ලෙස ද කටයුතු කරන මෙංග් වංෂූ අත්අඩංගුවට ගැනීම පසුපස දේශපාලන බලපෑමක් නැති බව කැනඩා අගමැති ජස්ටින
Read moreඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සැමවිටම සූදානම් නමුත් ඇමෙරිකාව කියන කියන පදේට නටන්න සූදානම් නැතැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියයි. පාකිස්තාන අගමැතිවරයා මේ බව කියා සිටියේ ඇම
Read moreඉන්දියාවේ ප්‍රධාන නගර කේන්ද්‍රකොට ගනිමින් වායු දූෂණය දිනෙන් දින ඉහවහා යන බවත්, 2017 වසරේ පමණක් වායු දූෂණයෙන් ස්වසනාබාධවලට ලක් වී, මිලියන 1.24 ක් මියගොස් ඇතැයි අනාවරණය වී ඇත. මේ බව අනාවරණය වී ඇත
Read moreචීන ‘හුවායි’ සමාගමේ ප්‍රධානියාගේ දියණිය මෙංග් වංසූ කැනඩාවේ වැන්කුවර් නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මෙංග් වංසූ, හුවායි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනියයි. අත්අඩංගුවට ගැනී
Read moreඅප්‍රිකාවට අයත් ලයිබීරියාවේ සියයට 68 ක විදුලිය ප්‍රමාණයක්, එරට වැසියන් විසින් හොරෙන් ලබා ගන්නා බව එමගින් රජයට වාර්ෂිකව සිදුවන පාඩුව ඇමෙරිකන් ඩොලර් මිලියන 35 ක් බවත් එරට විදුලිය බල මණ්ඩලය ප
Read more