මියගිය ගණන ඉහළ යයි



ඉන්දුනීසියාවේ අනාක් ක්‍රැකටෝවා ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ හටගත් සුනාමියට බිලිවුණු ගණන 373 තෙක් ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සුනාමියට හසුවී තුවාල ලැබූ ගණන 1459 කි. දෙසීයකට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඉන්දුනීසියා බලධාරීහු බිය පළ කරති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS