ජපාන දුම්රියක් රියදුරකු නැතිව ධාවනය වෙලා
ජපානයේ මැදිරි පහකින් සමන්විත දුම්රියක්, රියදුරකු නොමැතිව ධාවනය වී, දුම්රිය මාර්ගය කෙළවර බාධකයක ගැටීමෙන් 14 ක් තුවාල ලැබූහ.
තුවාල ලැබූවන්ගෙන් කාටවත් බරපතල නොවන බව පැවැසෙයි. දුම්රිය අනතුර සිදුවී ඇත්තේ ටෝකියෝ නුවර යැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
(රොයිටර්ස්)

