පූජා ට දැන් සුවයි
කොවිඩ් 19' ආසාදිතයකු වී සිටි තමන් අවසන් වරට කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසාදිතයකු නොවන බව තහවුරු වූයේ යැයි සුරූපී ඉන්දීය රංගන ශිල්පිනියක වන පූජා හෙජ් පවසයි. 30 හැවිරිදි පූජා මෙසේ පැවැසුවේ ට්වි
Read moreකොවිඩ් 19' ආසාදිතයකු වී සිටි තමන් අවසන් වරට කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසාදිතයකු නොවන බව තහවුරු වූයේ යැයි සුරූපී ඉන්දීය රංගන ශිල්පිනියක වන පූජා හෙජ් පවසයි. 30 හැවිරිදි පූජා මෙසේ පැවැසුවේ ට්වි
Read moreබොලිවුඩ් රංගන ශිල්පි සල්මන් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන “රාධේ” සඳහා ශ්‍රී ලංකාවේ රූ රැජින වූ ජැකලින් ෆර්නැන්ඩස්ගේ ආරාධිත රංගනයෙන් යුතු නර්තනයක් ඇතුළු වී තිබේ. මෙම ගීතයද මේ වන විට යුටි
Read moreබොලිවුඩ් සුරූපිනි දීපිකා පදුකෝන් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු බව තහවුරු වී තිබේ. 35 හැවිරිදි දීපිකා පදුකෝන් පමණක් නොව, ඇගේ පියා, මව සහ නැගණිය ද වයිරසය ආසාදන් වී ඇතැයි පැවැසෙය
Read more1969 වසරේ ඇපලෝ 11 ඇමෙරිකාවේ නාසා ආයතනයේ සඳ ගමනට එක්වුණු ගගනගාමී මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත විය. ඔහු 90 හැවිරිදි වියෙහි පසුවිය. මයිකල් කොලින්ස් පිළිකා රෝගියකු ලෙස ප්‍රතිකාර ලැබූ තැනැත්තෙකි
Read moreකොවිඩ්-19’ වයිරස වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දියාව ගෙන යන වැඩසටහනට සහාය දක්වමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක පැට් කමින්ස් ඇමෙරිකානු ඩොලර් 50,000 මුදලක් ඉන්දීය අගමැතිගේ අරමුදලට පරිත්&z
Read moreබ්‍රිතාන්‍ය රංගන ශිල්පී රිස් අහමද් 93 වැනි ඔස්කර් සිනමා සම්මාන උළෙලට පැමිණියේ තනිවම නොවෙයි. බිරිඳ ෆාතිමා ෆර්හීන් මිස්රා ද සමඟය. කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් මෙවර සම්මාන උළෙල පැවැත්වූයේ
Read moreහොලිවුඩයේ මෙන්ම ලෝක සිනමාවේ ද මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඇකඩමි ඇවෝඩ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් යූනියන් ස්ටේෂන්හි දී පැවැත්විණි. 93 වැනි වරට පැවැත්වුණු මෙවර සිනමා සම්ම
Read moreලොව සොදුරු තැන් බලමින්, විනෝද වෙමින්, මතක සටහන් ඇතුළත් ඡායාරූප නිරන්තරයෙන් ඉන්ටග්රෑම් ආදී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරන සුරූපිනියක වන්නේ එලේනා දි කෲස් ය. ඊයේ (22) ජගත් මිහිතල දි
Read more‘යුද්ධයට යන ජනාධිපතිවරයකු දැකලා තියෙනවාද? එහෙම කෙනෙක් ඉන්නවා නම් ලෝකයටම ඉන්නේ මා පමණයි. ඔබ හිතන්නේ මා යුද පෙරමුණට යන්නේ නිර්භීත නිසා කියලද? මා ධෛර්යවන්ත නිසා කියලද? නැහැ. මා නිර්භීත නැහැ. ධ
Read moreඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මාධ්‍ය මේ බව වාර්ත
Read moreබන්ධනාගාරගත කර සිටින රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි රුසියානු පුවත් සේවා වාර්තා කරයි. මේ වනවිට 44 හැවිරිදි නෙවල්නි සිවු දිනක් තිස්සේ නිරාහාරව පසුවන බැවි
Read moreදමිළ සිනමාවේ ජනප්‍රිය මෙන්ම සම්මානනීය ප්‍රහසන නළු විවේක් චෙන්නායි නුවර රෝහලකදී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 59 කි. හෘදයාබාධයකට ලක්වීමෙන් පසු සිහිසුන් වී රෝහල්ගත කළ විවේක් ඊයේ (17)
Read moreඉන්දීය සිනමාවේ මෞලිමංගල්‍යය ලෙස සැලකෙන 66 වැනි ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළෙල පසුගිය දා පැවැත්විණි. එහිදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ අභිනව් සින්හා අධ්‍යක්ෂනය කළ ‘තප්පාඩ
Read moreබොලිවුඩ් සුරූපිනී ආලියා බාත් කොරෝනා ආසාදියකු බව තහවුරු විය. ‘මා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබෙනවා. ඒ නිසා මා වෛද්‍ය උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු වෙනවා’ යැයි 28 හැවිරිදි ආලියා ඉස්
Read moreබොලිවුඩයේ ප්‍රවීණ නළු අමිතාබ් බච්චන්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තේය. එන්නත ලබා ගැනීමෙන් පසු, ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින
Read moreසඳ ගමන්, නිවසේ වැඩට රොබෝවරුන්, ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් යානා, තෙමහල් නිවාස, රන් ආභරණ, කෝටි ගණන් මුදල් ආදී අසාමාන්‍ය ඡන්ද පොරෝන්දු ලබා දුන් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ අපේක්ෂකයකු ගැන ඉන්
Read moreබොලිවුඩ් නළු අමීර් ඛාන් ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අමීර් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන්නේ, "ලාල් සිං චද්දා" ය. මෙය සුප්‍රකට හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස් රං
Read moreඑක් දින ක්‍රිතට් තරගවලදී ලකුණු 7,000 සීමාව පසු කළ පළමු කාන්තා ක්‍රීඩිකාව බීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මිථාලි රාජ් සමත් වී සිටින්නීය. මිථාලි රාජ් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව
Read moreසති තුනක් තිස්සේ අතුරුදන්ව සිටි ටැන්සානියා ජනාධිපති ජෝන් මගුෆුලි අභාවප්‍රාප්ත වූ බව එරට උප ජනාධිපති සමීයා සුලුහු හසාන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැවැසීය. පසුගිය කාලයේ ජනාධිපති ජෝ
Read more‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු ලෙස තහවුරු වීමෙන් පසු, නිරෝධායනය පසෙකලා, චිත්‍රපටයක රූගත කිරීම්වලට සහභාගී වුණැයි බොලිවුඩ් නිළි ගෞහාර් ඛාන් ට චෝදනා එල්ල වී තිබේ. මුම්බායි නග
Read moreසුදු පොලිස් නිලධාරියකුගේ කෙණෙහිලිකම් මැද, ගෙල සිරවී හුස්ම ගැනීමට නොහැකිව, මියගිය ඇමෙරිකන් කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ට සමාන කරමින් මෙගාන් මාර්කෙල් සහ දෙවැනි එලිසබත් මහ රැජින ඇසුරින් විකට
Read more‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ටැන්සානියා ජනාධිපති ජෝන් මැගුෆුලී වැඩිදුර ප්‍රතිකාර සඳහා හොර රහසේ ඉන්දියාවට රැගෙන ගොස් ඇතැයි ටැන්සානියා විපක්ෂ
Read moreඉදිරියේ දී පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තමන් තම නව පක්ෂය හරහා ඉදිරිපත් වන බව, දේශපාලනයට පිවිසි සුපිරි නළු කමල් හසන් පවසයි. කමල් හසන් නියෝජනය කරන්නේ, ‘මක්කාල් නීධී මයි
Read moreඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2021 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික නීතිඥවරියක හා සිවිල් ක්‍රියාකාරිනියක වන රනීතා ඥා
Read more