යේමන වැසියෝ දහස් ගණනක් වීදි බසිති

ඇමෙරිකාවට විරෝධය දක්වමින් දස දහස් ගණනින් යේමන වැසියෝ දැවැන්ත පා ගමනකට එක් වූහ. යේමනයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූයේ හවුති නමැති ෂියා මුස්ලිම් සටන්කාමීන් සහ යේමන විපක්ෂය යේමන රජය පෙරළා

Read more

බටහිර ඉවුරේ පුංචි ඡන්දයක්

බටහිර ඉවුරේ නගරසභා මැතිවරණයක් පැවැත්වුණු අතර, පලස්තීනුවෝ මහත් උනන්දුවකින් ඊට සහභාගී වූහ. බටහිර ඉවුරේ මේ අයුරින් නගරසභා මැතිවරණයක් පැවැත්වූයේ වසර ගණනාවකිනි. මෙම මැතිවරණය පාලක ‘ෆාතා’

Read more

මහා සයිබර් ප්‍රහාරයකින් පරිගණක කටයුතු අඩපණ වෙයි

මහා පරිමාණයේ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඇමෙරිකාව, එක්සත් රාජධානිය, චීනය, ඉතාලිය, ස්පාඤ්ඤය, තායිවානය සහ රුසියාව ඇතුළු රටවල් 99 ක පරිගණක පද්ධති අඩපණ වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පර

Read more

එච්.අයි.වී. ඖෂධ සාර්ථක වන ලකුණු

ඒඞ්ස් ඇති කරන එච්.අයි.වී. (මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය) සඳහා ලබා දෙන නව ඖෂධ (රෙට්රොවීර් මිලි ග්‍රෑම් 250) සාර්ථක බවත්, එච්.අයි.වී. ආසාදිතයන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරමින් ඔවුන්ගේ ආයුෂ වැඩි කි

Read more

ට්‍රම්ප්ගේ තීරණයට තුර්කියෙන් විරෝධයක්

සිරියාවේ කුර්දි සටන්කාමීන්ට ආයුද ලබා දී ශක්තිමත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණයට තුර්කියේ විරෝධය එල්ල වී ඇත. කුර්දි සටන්කාමීන් තව තවත් සන්නද්ධ කිරීමෙන් නව අර්බුදයක

Read more

දකුණු කොරියාවට නව ජනපතිවරයෙක්

දකුණු කොරියාවේ පැවැති ජනපතිවරණයෙන් මූන් ජෝ ඉන් ජයග්‍රහණය කළේය. 64 හැවිරිදි නීතීඥයකු ද වන මූන් ජෝ ඉන් ආර්ථික විශේෂඥයෙකි. තමා බලයට පත්වුවහොත් උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට කටය

Read more

කොස්ටා රීකාවට වීසා එපාලු

කටාර් පුරවැසියන්ට කොස්ටා රිකා රාජ්‍යයට පැමිණීමේදි විසා ලබා ගැනීමට අවශ්‍ය නොවන බව කොස්ටා රිකාව බලධාරීන් ප්‍රකාශ කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.  කටාර්පුරවැසියන්ඕ

Read more

ගල්ෆ් වැසියන්ට පැමිණීමේදි ඊජිප්තු විසා

ගල්ෆ් කලාපයේ රටවල වැසියන්ට පැමිණීමේ විසා (Visa-on-Arrival -VOA) ලබාගත හැකි බව කයිරෝ බලධාරීන් ප්‍රකාශ කළේය. ගල්ෆ් කලාපයේ සිටින විදේශිකයින්ට තම රටට පැමිණිමේදි ගුවන් තොටුපලේදී ක්ෂණික විසා නිකුත් කිරීම

Read more

කයිරෝ පොලිසියට වෙඩි ප්‍රහාරයක්

ආයුධ සන්නද්ධ පුද්ගලයින් පිරිසක් කයිරෝ නුවර මුර සංචාරයේ යෙදී සිට පොලිස් නිලධාරීන් පිරිසක්ට වෙඩි තබා ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් පොලිසි නිලධාරීන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී පස් දෙනෙකු තු

Read more

ප්‍රංශ ජනපති ධුරය මැක්රොන්ට

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට මධ්‍යගත අපේක්ෂක ඉමැනුවෙල් මැක්රොන් සමත් විය. මැක්රොන් ජයග්‍රහණය කළේ සියයට 65.5 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි. ඒ අනුව, 39 හැවිරිදි මැක්රොන්, ප්‍රංශ ජනපත

Read more

මැක්රොන්ද ? ල පෙන්ද ? ප්‍රංශ වැසියෝ ඡන්ද පොළේ

ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනිවටය අද (7) ආරම්භ වෙයි. ජනපතිවරණය පැවැත්වෙන්නේ පළමු වටයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට සමත්වුණු වන මධ්‍යගත අපේක්ෂක ඉමැනුවෙල් මැක්රොන් සහ අන්ත දක්ෂිණාං

Read more

ඩොනල්ඞ් ට්‍රම්ප් පළමු විදෙස් සංචාරයට සූදානම්

ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වීමෙන් පසු, පළමු විදෙස් සංචාරය ආරම්භ කිරීමට ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානම් වෙයි. පළමු විදෙස් සංචාරයේ දී ජනපති ට්‍රම්ප් ඊශ්‍රායලය, සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග කලාපය

Read more

මාළු ටොන් 50 ක් වෙරළට ගොඩගහලා

කුවේට් වෙරළාසන්න මුහුදු ප්‍රදේශ සහ ජලය දූෂණය වීමේ උපරිම මට්ටමට පැමිණ ඇති බැවින් අධික ලෙස මසුන් මියයෑමට හේතුවී ඇති බව පාරිසරික අධ්‍යන කණ්ඩායම් ප්‍රධානියා අනතුරු අඟවමින් ප්‍රකාශ කළේය.

Read more

ඇමෙරිකන් ප්‍රහාරවලින් 362 ක් මරුට

ඇමරිකා එකසත් ජනපදයේ මෙහෙයවීමෙන් 2014 සිට ඉරාකයට සහ සිරියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයන් ගෙන් සාමාන්‍ය වැසියන් 362ක් මිය ගොස් ඇති බව පෙන්ටගනය කියයි. රටවල් දෙකට තමන් එල්ල කරන ලද ගුවන් ප්‍රහා

Read more

බ්‍රිතාන්‍ය ගුරුවරියගේ ඝාතකයාට මරණ දඩුවම

ලෝරන් පැටර්සන් නැමති වයස අවුරුදු 24ක බ්‍රිතාන්‍ය ගුරුවරියක ඝාතනය කල කටාර් ජාතිකයෙකුට දෝහා අධිකරණය මගින් මරණ දඩුවම නියම කළේය. බද්ර් හෂීම් කාමිස් අබ්දුල්ලා අල්-ජබර් නැමති කටාර් ජාතිකයා 2013

Read more

ඉරාන නාළිකා ප්‍රධානියෙක් ඝාතනය කරලා

Gem TV නිර්මාතෘ සහ සභාපති වූ සයීඩ් කැරමියන් ඉස්තාම්බුල් නුවරදී වෙඩි තබා ඝාතනය කර ඇති බව බිබිසි ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය. වයස අවුරුදු 45ක් වු සයීඩ්ට මස්ලැක්ප්‍රදේශයේදි වෙඩි තැබූ අතර එම වෙඩ

Read more

සිරියානු සාම කතාවලට බාධා

සිරියාවට සාමය උදා කරමින්, පවතින දේශපාලන අර්බුදයට සාර්ථක විසඳුමක් සෙවීමේ අරමුණ ඇතිව සිරියානු රජයේ නියෝජිතයන් සහ විපක්ෂ නියෝජිතයන් කසක්ස්තානයේ ඇස්තානා නුවරට රැස්වුණු නමුත් සාම සාකච්ඡා අ

Read more

ගුවන් යානයක් ලිස්සයි

නෙස්මා ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් පසුගියදා සෞදි අරාබියේ පිහිටි අබා අන්තර්ජාතික ගුවන්තොටුපලට ගොඩ බැස්ස වීමේදි ගුවන් පථයෙන් ලිස්සා ගෙන ගොස් ඇති බව වාර්තා වේ. ගුවන්අංක 154 දරණ ගුවන්යානය ග

Read more

සෞදියේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළ 46ක් අත්අඩංගුවට

සෞදියේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළ ත්‍රස්ත ක්‍රියාකාරීන් 46 දෙනෙකු  එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. පෙරේදා (30) රාත්‍රියේ සෞදි ආරක්ෂක අංශ සිදු කළ හදිසි වැටලීමකින් පසුව මෙම ත්‍ර

Read more

අප්‍රේල් ගැටුම්වලින් ඉරාකයේ 317 ක් මරුට

අයි.එස්. ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ පමණක් ඉරාක සිවිල් වැසියන් 317 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සං

Read more

පොලිස් නිලධාරියකු පැහැරගෙන ඝාතනය කරලා

සෞදි රථවාහන අංශයේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරියකු වනහෂිම් අල්-සහරානි පසුගිය දා පැහැරගෙන ගොස් මරා දමා ඇති අතර ඔහුගේ දේහය අල්-කටිෆ් ආණ්ඩුකාර ප්‍රදේශයේ තිබියදි හමුවී ඇති බව වාර්තා වේ. පො

Read more

ෂෙල් වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට

සෞදි අරාබියේ ජාසන් පළාතේ පිහිටි අල්-රඩ්හා හි රාජකාරී වල නිරත වෙමින් සිටි ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු යේමන ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයකින් සහ අටවන ලද බිම් බෝම්

Read more

තොරතුරු තාක්ෂණ පද්ධතිය යකා නටලා

සෞදි අරාබි තොරතුරු තාක්ෂණ පද්ධතියක සිදුවු කාර්මික දෝෂයක් හේතුවෙන් කිංග් ෆහද් පාළම ආසන්නයේ සහ ඒ අවට ප්‍රදේශ වල දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබූ බව අල්-රියාද් පුවත්පත වාර්තා කළේය.  කාර්මික

Read more

බස් - ටිපර් අනතුරක්

ඕමානයේ හයිමා පළාතේදි සිදුවු බස්රථයක් සහ ට්‍රිපර් රථයක් එකට ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 35දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 9දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. පසුගිය දා බස්

Read more