ලන්ඩන් සෞදි තානාපති කාර්යාලයෙන් උපදෙස්

මැන්චෙස්ටර් නගරයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එහි ජීවත් වන සෞදි ජාතිකයින්ට පරීක්ෂාකාරීව සිටින ලෙසත්, ගමන් බිමන් සීමා කරන ලෙසටත්, පොලීසිය ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසටත් ලන්ඩන් නු

Read more

අගමැතිනී තෙරේසා මේ මැන්චෙස්ටර් ප්‍රහාරය හෙළා දකී

එංගලන්තයේ මැන්චෙස්ටර් රඟහලේ සංගීක ප්‍රසංගයට එල්ලවුණු බෝම්බ ප්‍රහාරය ‘ත්‍රස්ත’ ප්‍රහාරයක් බව හඳුන්වා දෙමින්, එය තරයේ හෙළා දැකීමට අගමැතිනී තෙරේසා මේ කටයුතු කර ඇත. අගමැති තෙරේසා මේ ම

Read more

සෞදි සංචාරය අවසන් ට්‍රම්ප් ඊශ්‍රායලයට

දෙදින සෞදි සංචාරය නිමා කරමින්, ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායලය බලා පිටත් ව ගියේය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඇතුළු රජයෙන් ට්‍රම්ප් ඇතුළු පිරිසට උණුසුම් පිළිගැනීම

Read more

රාජකාරි වේලාව පැය 2 කින් අඩු වෙයි

රාමසාන් සමයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලු කම්කරුවන්ගේ දෛනික රාජකාරි වේලාව පැය දෙකකින් අඩු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. එරට සේවකයෙකු ෂතියකදී පැය 48 ක් සේවය කළ යුතු නමුත් මෙම කාලයත

Read more

වැටුප් කලින් දෙන්න සැරැසෙයි

කටාරයේ සේවයේ නියුතු ශ්‍රමිකයන්ට මැයි හා ජුනි මාසවල වැටුප් කල් වේලා ඇතිව ලබාදීමට එරට රජය තීරණය කර ඇත. රජය ගත් මෙම තීරණය අනුව මැයි මාසයේ වැටුප මැයි 21 දින හෝ ඊට පෙර ද ජුනි මාසයේ වැටුප ජුනි 21 දාට

Read more

රොව්හානිට යළිත් ජනවරමක්

ඉරාන ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට වත්මන් ජනාධිපති හසන් රොව්හානි සමත් විය. ඒ, සියයට 57 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමිනි. රොව්හානි දිනාගත් ඡන්ද සංඛ්‍යාව 23,549,616 කි. ඒ අනුව තවත් සිවු වසරක් සඳ

Read more

ඉරාන ජනපතිවරණයේ ප්‍රතිපල නිකුත් වෙයි

ඉරාන ජනපතිවරණයේ පළමු නිල ප්‍රතිපල නිකුත් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය කටයුතු කරමින් පවතී. ඉරාන අභ්‍යන්තර කටයුතු ඇමැති අලී අහ්මාදී මාධ්‍ය හමුවේ කියා සිටියේ මේවනවිට වත්මන්

Read more

ඉරානයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්

ඉරාන ජනාධිපතිවරණය සහ පලාත් පාලන මැතිවරණ මේ වනවිට අවසන් වී ඇති අතර, ඒවායේ ප්‍රතිපල අද දිනය අවසන් වීමට පෙර නිකුත් කෙරෙනු ඇත. අන් කවරදාටත් වඩා මෙවර ඉතා වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කිරීම

Read more

පළමු විදෙස් සංචාරය අරඹමින් ට්‍රම්ප් සෞදි යයි

ජනපති ධුරයට පත්වීමෙන් පසු, පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ඇමෙරිකා ජනාධිපති සෞදි අරාබිය බලා පිටත්ව ගියේය. මැදපෙරදිග කලාපයේ පමණක් නොව, මුළු ලෝකයෙන්ම ඇමෙරිකාවේ අංක එකේ හිතවතා සෞදියයි. ජනපත

Read more

සෞදි විදෙස් ඇමැති ඉස්ලාමීය කෞතුකාගාරයේ

සෞදි විදේශ ඇමති, ඇඩෙල් බින් අහමඩ් අල් ජුබීර් දෝහා රාජ්‍යයේ පිහිටි ඉස්ලාමීය කලා කෞතුකාගාරයෙහි සංචාරයක නිරත වු බව කටර් ප්‍රවෘත්ති එජන්සිය වාර්තා කළේය.  සෞදි විදේශ ඇමති සමඟ කටාර් විදේශ අම

Read more

සටන්කාමීන්ගේ රථ පෙළකට ප්‍රහාරයක්

සිරියානු රජයේ හමුදාවට සහාය දක්වන සටන්කාමීන් පිරිසක් ගමන් කරමින් සිටි රථ පෙළකට ඇමෙරිකන් ගුවන් හමුදාව පහර දී ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි. ඇමෙරිකන් හමුදාව එම රථ පෙළට ම

Read more

ඉරාන ජනපතිවරණය රටවල් 102 ක

විදේශවල වෙසෙන ඉරාන වැසියන් ද ඉරාන ජනපතිවරණයට සහ පළාත් පාලන මැතිවරණවලට දායක වූ බව ඉරාන නියෝජ්‍ය විදේශ ඇමැති හසාන් කෂ්කාවී පවසා ඇත. නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා පෙන්වාදී ඇති අන්දමට ඡන්ද කටයු

Read more

ඉන්දියාවේ පාලමක් කඩා වැටී 2 ක් මරුට

ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පාලමක මගීන් වෙනුවෙන් වෙන් කර තිබුණු කොටස හදිසියේ කඩා වැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් කිහිප දෙනෙකු ගඟට වැටී අතුරුදන් වූ බව වාර්තා වේ. මෙම පාලම වසර 60 කට න

Read more

අයිස් කුට්ටියේ කතාව බොරුවක්ලු

එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය පානිය ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා සැතපුම් 5,000ක් දුරින් පිහිටි දකුණු ධ්‍රැව ප්‍රදේශයේ (ඇන්ටාක්ටිකාව) සිට විශාල අයිස් කුට්ටියක් ඇදගෙන ඒමට සැළසුම් ක

Read more

එමීරයේ මිනිස් ජාවාරම් දෙගුණයකින් වැඩිවෙලා

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ නීතිවිරෝධී ලෙස මිනිස් ජාවාරම් වල නිරත වූ පුද්ගලයින් 106 ක් පසුගිය වසර තුළදී අත්අඩංගුවට ගෙන ඇතැයි එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය අන්වර් මොහොමඩ් ගර්

Read more

යේමනයේ කොළරාවට දරුවෝ 209 ක් බිලි

දිනෙන් දින උග්‍ර වෙමින් පවතින යේමනයේ කොළරා වසංගතය හේතුවෙන් කුඩා දරුවන් 209 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිවේදනය කර ඇත. යේමනයේ පැතිර යමින

Read more

වොෂින්ටන් - අබුඩාබි හමුදා සහයෝගීතාවක්

ඇමෙරිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර හමුදා සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබුණි. යේමන අර්බුදයේ දී සෞදිය මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද සහාය ලැබෙන්නේ යේමන හවුති ෂියා සටන්කාමීන්

Read more

ඕමාන අමාත්‍යාංශ හතරක සේවා නවතී

ලොව පුරා පරිගණක දහස් ගණනක පැතිර යන කප්පම් වෛරසයට මුහුණ දීම සඳහා ආරක්ෂිත පියවරක් ලෙස ඕමාන මිනිස් බල අමාත්‍යාංශය සිය ඉ-සේවාවන් පැය 48ක කාල සීමාවකට අත්හිටුවා ඇති බව Shabiba පුවත්පත නිවේදනය කළේය. ත

Read more

ගෑස් ටැංකියක් පුපුරා අයෙක් මරුට

එමිරේට්ස් රාජ්‍යයේ අජ්මන් නුවර අල්-ජාෆ් නගරයේ පිහිටි නිවසක මුල්තැන්ගෙයි තිබු ගෑස් ටැංකියක් පුපුරා යෑමෙන් ඉතියෝපියානු  ගෘහ සේවිකාවක් මිය ගොස් තවත් ගෘහ සේවිකාවන් තුන් දෙනෙකු බරපතල තුව

Read more

එමිරේටයට වර්ෂාවෙන් බාධා

එමිරේට්ස් රාජ්‍යයේ කෝෆකන් ප්‍රදේශයට විදුලි කෙටීම් සහ අකුණු සැර සහිතව ධාරානිපාත වර්ෂාපතනයක් පතිත වූ බව වාර්තා වේ. අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ පැවති අධික උෂ්ණත්ව තත්ත්වයද පහව ගොස් ඇ

Read more

එමිරේටයට සයිබර් ප්ර හාරයෙන් බලපෑමක් නැතිලු

ලොව පුරා මහත් ආන්දෝලනයකට ලක්වු පරිගණක වෛරසයක් වු Wanna Cry තම රටට කිසිදු බලපෑමක් එල්ලවී නොමැති බව එක්සත් අරාබි එමිරේට්ස් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව පවසයි. “මේ දක්වා කිසිදු සිද්ධියක් වා

Read more

සිරියානු සාම කතා ජිනීවා නුවරදී

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් පැවැත්වෙන සිරියානු සාම කතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් සාම කතා පැවැත්නෙන්නේ 6 වැනි වරටය. ස

Read more

වසර 20 කට පසු නේපාලයේ මැතිවරණයක්

මාවෝවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ව්‍යවස්ථාවක් නොමැතිකම හේතුවෙන් දේශපාලන අර්බුද රැසකට මුහුණ දුන් නේපාලයේ පළාත් පාලන මැතිවරණය ආරම්භ විය. නේපාලයේ මෙසේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන

Read more

‘නක්බා දිනය’ සැමරේ

ඊශ්‍රායල නිදහස් දිනය හෙවත් ‘නක්බා දිනය’ පෙරේදා (12) ට යෙදී තිබුණු අතර, ඊශ්‍රායලයේ කෙණෙහිලිකම්වලට ලක්වන පලස්තීනුවන් ඊට එරෙහිව විරෝධතා සංවිධානය කර තිබුණි. පලස්තීනුවන්ට හිමි භූමි ප්‍රද

Read more