කාර් බෝම්බයක් පුපුරා යයි
නැගෙනහිර සෞදි අරාබියේ පිහිටා ඇති කටීෆ් නගරයේදි කාර් බෝම්බයක් පුපුරා ගොස් ඇති බව අල්-අරේබියා රූපවාහිනි නාලිකාව විකාශනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් ප්‍රකාශ කර නොමැති
Read moreනැගෙනහිර සෞදි අරාබියේ පිහිටා ඇති කටීෆ් නගරයේදි කාර් බෝම්බයක් පුපුරා ගොස් ඇති බව අල්-අරේබියා රූපවාහිනි නාලිකාව විකාශනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් ප්‍රකාශ කර නොමැති
Read moreසෞදි අරාබියේ රියාද් නුවර පිහිටා ඇති පෞද්ගලක පාසලකට තුවක්කුකරුවකු ඇතුලු වී වෙඩි තබා ඇති අතර ඇමරිකානු සම්භවයක් සහිත පලස්ථීන විදුහල්පතිවරයෙකු සහ ගුරුවරයෙකු මිය ගොස් ඇති බව අක්බාර්24 පුවත්පත
Read moreඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මන්දිරය වන ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ මයික් ඩුබ්කේ ඉල්ලා අස් වී තිබේ. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිධුරයට පත්වී මාස තුනක
Read moreඑළදෙනුන් ඝාතනය කිරීමට උපරිම දඬුවම ජීවිතාන්තය දක්වා වැඩි කිරීමට නියෝග කරමින් එළදෙන ජාතික සත්වයා ලෙස නම් කරන්නැයි රාජස්ථාන මහාධිකරණය නියෝග කර තිබේ. අදාළ යෝජනා ක්‍රියාත්මක කටයුතු යොදන
Read moreහිටපු ඇල්ජිරියානු ආගමික කටයුතු අමාත්‍ය, අබ්දෙල්හෆිඩ් අමොක්‍රන් ඔහු සතුව තිබු තුවක්කුවෙන් බිරිඳට වෙඩි තබා ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළිවී නොමැති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය
Read moreකුවේට් මහ බැංකුව සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල් අතුරින් දළ දේශීය නිෂ්පාදනය අනුව ලෝකයේ වැඩියෙන්ම වියදම් කරන රට ලෙස කුවේට් රාජ්‍යය පත්වී ඇති බව Al Qabas පු
Read moreසෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටා ඇති කිංග් අබ්දුල්ලාසිස් අන්තර්ජාතික ගුවන්තොටුපල තුල පිහිටි නඩත්තු පර්යන්තයේ නවතා තිබු වාහන දෙකක් හදිසියේ ගිනි ගැනීම නිසා නඩත්තු කටයුතු සඳහා පර්යන්තයේ නවතා
Read moreමැන්චෙස්ටර් නුවරට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව කුවේට් රාජ්‍යයේ ජංගම දුරකථන සමාගමක් වන සේන් වෙතින් ත්‍රස්තවාදයට එරෙහිව විනාඩි 3ක රූපවාහිනි ප්‍රචාරණ වීඩියෝවක් මැයි 27දින එළිදක
Read moreඕමානයේ ගිනිකොන දිග පළාතේ පිහිටි ආණ්ඩුකාර ප්‍රදේශයක පිහිටා ඇති පානීය ජලය බෝතල් කිරිමේ ශාලාවක් සෞඛ්‍යාරක්ෂිත ප්‍රමිතීන් අනුගමනය නොකිරීම හේතුවෙන් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන
Read moreකුවේට් ජාතක දිනයේ රාජකාරි වල නිරතව සිටි පොලිස් නිලධාරියකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ කුවේට් ජාතිකයකුට එරට අපරාධ අධිකරණය මඟින් මරණ දණ්ඩනය නියම කරන ලදී. ත්‍රස්තවාදී සහ අන්තවාදී සංවි
Read moreඉතාලියේ මිලාන් නුවරදී හෙට්ටිගේ දොන් රාජා සරත් චන්ද්‍රෙස්න මහතා මියගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 1968 සැප්තැම්බර් 23 වැනිදා නුවරඑළිය ප්‍ර දේශයේ උපන් මොහු ගැන තොරතුරු දන්
Read moreපුද්ගලයින් 180කට මරු කැදවමින් සහ තවත් පුද්ගලයින් හාරලක්ෂයක් අවතැන් කරමින් ලංකාවට බලපා ඇති හදිසි ගංවතුර ආපදා තත්ත්වය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් මහතා සිය කණගාටුව මෙ
Read moreගිනිකොන දිග ඕමානයේ විලායට් ආණ්ඩුකාර ප්‍රදේශයේ ජාලන් බානි බුආලි හි පිහිටා ඇති සාප්පු සංකීර්ණයක හදිසි ගින්නක් හටගැනීම හේතුවෙන් විශාල දේපල හානියක් සිදුවී ඇති බව වාර්තා වේ. ගින්නෙන් සාප්ප
Read moreසෞදි සංඛ්‍යා ලේඛන අධිකාරිය නිකුත් කරන ලද නවතම දත්තයන්ට අනුව 2016වර්ෂයේ මුල් මාස 6 සමඟ සංසන්දනය කරන විට 2017 වර්ෂයේ මුල් මාස 6 ඇතුලත සෞදි අරාබියේ ජනගහනය 870,000 කින් වැඩිවී ඇති අතර සමස්ථ ජනගහනය මිලියන
Read moreපළමු විදෙස් සංචාරය අවසන් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිද මෙලානියා යළි ඇමෙරිකාව බලා පිටත්ව ගියහ. සිසිලි දූපතේ පැවැති ‘ජී7’ සමුළුවෙන් පසු ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා
Read moreගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පිහිටුවූ ලිබියානු රජයේ හමුදා ඔවුන්ට පක්ෂපාතී සන්නද්ධ කල්ලි සමඟ එක් වී, ප්‍රතිවාදී සන්නද්ධ කල්ලි සමඟ අවි ගැටුම්ව
Read moreඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානුවන් රැගත් බස් රියකට වෙඩි ප්‍රහාර ප්‍රහාරයක් එල්ල වීමෙන් 28 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 25 කි. වෙඩ තැබීම කළේ ඉස්ලාමීය අන්තවාදීන් කණ්ඩායමක් බව ඊජිප
Read moreරාමසාන් උපවාස සමය අද (27) සිට ආරම්භ කිරීමට සෞදි අරාබිය තීරණය කර ඇත. ඒ ඊයේ (26) පස්වරුවේ නව සඳ දර්ශණය වු බවට සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමගයි. රාමසාන් උපවාස සමය වෙනුවෙන් එක
Read moreබෙල්ජියමේ බ්‍රසල්ස් නුවර නේටෝ සමුළුවට සහභාගී වීමෙන් පසු, ඇමෙරිකනා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉතාලියේ සිසිලි දූපතේ ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී විය. ඇමෙරිකා ජනපති ලෙස ට්‍රම්ප්
Read moreඉතාලි සංචාරය අවසන් කිරීමෙන් පසු ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා ඇතුළු පිරිස බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා පැමිණියහ. ‘ට්‍රප්ම් එපා’ යැයි කෑ කෝ ගසමින්, ට්‍රම්ප්ගේ බෙල්
Read moreසිරියාවේ හෝම්ස් නගරයේ බලය සම්පූර්ණයෙන්ම තමන් යටතට ගැනීමට සිරියා රජයේ හමුදා සමත් වී තිබේ. අයි.එස්.අයි.එස් කැරළිකරුවන් සතුව පැවති හෝම්ස් නගරයේ අවසන් බලප්‍රදේශය තමන් යටතට ගනිමින් මෙම ජයග්&zw
Read moreහඳුනා නොගත් පාර්ශවයක් කටාර් ප්‍රවෘත්ති ඒජන්සියට අයත් වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එහි ඇති තොරතුරු සම්පූර්ණයෙන් වෙනස් කර සාවද්‍ය තොරතුරු ඇතුලත් කර ඇති බව කටාර් රාජ්‍ය
Read moreමැදපෙරදිග සංචාරය අවසන් කිරීමෙන් පසු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා ඇතුළු පිරිස ඉතාලිය බලා පැමිණියහ. මෙය ට්‍රම්ප්ගේ පළමු විදෙස් සංචාරයේ තෙවැනි අදියරය. රෝමයට පැමිණි
Read moreමැන්චෙස්ටර් නුවර ‘මැන්චෙස්ටර් ඇරීනා’ රඟහලට එල්ල වූ අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් සහ එම ප්‍රහාරයෙන් මියගිය වැසියන්ට සොව පළ කරමින්, සෙසු රටවල ප්‍රධාන ස්මාරක සහ ගොඩනැගිලි බි්&
Read more