එච්.අයි.වී. ඖෂධ සාර්ථක වන ලකුණු

ඒඞ්ස් ඇති කරන එච්.අයි.වී. (මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය) සඳහා ලබා දෙන නව ඖෂධ (රෙට්රොවීර් මිලි ග්‍රෑම් 250) සාර්ථක බවත්, එච්.අයි.වී. ආසාදිතයන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරමින් ඔවුන්ගේ ආයුෂ වැඩි කිරීමට ද මෙම ඖෂධවලට හැකිවී ඇති බවත් වාර්තා වේ.
මෙම නව ඖෂධ හඳුන්වා දී ඇත්තේ 2010 වසරේදීය. 1996 වසරේ ලබා දුන් ඖෂධවලට වඩා මෙම නව ඖෂධ සාර්ථක යැයි වෛද්‍ය පර්යේෂකයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.
(බී.බී.සී)

