ජුලියන් ඇසෙන්ජ් අත්අඩංගුවට
වසර 7 ක් පුරාවට ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණය ලැබ සිටි විකිලික්ස් නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ් අත්අඩංගුවට ගැනීමට ලන්ඩන් පොලිසිය සමත් වී ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාවේ යුදසහ රාජ
Read moreවසර 7 ක් පුරාවට ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණය ලැබ සිටි විකිලික්ස් නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ් අත්අඩංගුවට ගැනීමට ලන්ඩන් පොලිසිය සමත් වී ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාවේ යුදසහ රාජ
Read moreදකුණු අප්‍රිකාවට අයත් සුඩානයේ ජනාධිපති ඕමාර් අල් බෂීර්ට එරෙහිව නැගුණු ජනතා විරෝධතා උත්සන්න වී ඇති බවත්, සුඩාන හමුදාව ජනපති බෂීර්ට එරෙහි හමුදා කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.
Read moreලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය (ලෝක්සභා මැතිවරණය) අද (11) උදෑසන ආරම්භ විය. පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 543 ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙන්
Read moreබටහිර රටවලින් ලැබෙන ආධාර භාර ගැනීමට තමන් සූදානම් යැයි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානී පීටර් මෝරර්ට පවසා ඇත. වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ පීටර
Read moreලොව විශාලතම ප්‍රජාතන්තවාදී ක්‍රියාදාමය ලෙස ද සැලකෙන ඉන්දීය මහ මැතිවරණය (ලෝක් සභා මැතිවරණය) හෙට (11) ආරම්භ වෙයි. හෙට ආරම්භ වෙන්නේ 17 වැනි ලෝක් සභා මැතිවරණයේ පළමු අදියරය. මැතිවරණය අදියර 7 ක් යටත
Read moreනිව්යෝක් නුවර සරම්ප වසංගත තත්ත්වයක් වාර්තා වන බව ඇමෙරිකන් පුවත් සේවා අනාවරණය කළේය. මාධ්‍ය හමුවක් කැඳවමින්, නිව්යෝක් පුරපති බිල් දෙ බ්ලැසියෝ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේය. පුරපති
Read moreහිටිහැටියේ රෝගී වූ දලයි ලාමාතුමන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රෝහලකට ඇතුළත් කළ බව එරට පුවත් සේවා වාර්තා කළේය. 83 හැවිරිදි ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි ලාමා පසුගිය කාලය පුරාවට ප්‍රසිද්ධි
Read moreපිලිපීනය අයිතිවාසිකම් කියන දකුණු චීන මුහුදේ පිහිටි දූපත් සමූහය අත්පත් කර ගැනීමට චීනය උත්සාහ ගන්නවා යැයි චෝදනා කරන පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස්, චීනයට දිගින් දිගටම අනතුරු අඟවමින්
Read moreඉන්දීය හමුදාව, පාකිස්තානයට පහර දෙන්න සූදානම් වන බව, බුද්ධි අංශ තොරතුරුවලින් දැනගන්න ලැබුණැයි පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය ෂා මොහොමද් කුරේෂි මාධ්‍ය හමුවේ පවසා ඇත. පාකිස්තාන අගමැති ඉම
Read moreමාලදිවයින දූපත් රාජ්‍යයේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලිගේ ‘මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ සමත් විය. මාලදිවයින පාර්ලිමේන්තුව ආ
Read moreනීති උපදේශක රොබට් මියුලර් ඇතුළු විමර්ශන කණ්ඩායම විසින් සකස් කර, කොංග්‍රස් මණ්ඩලයට ලබා දුන් විශේෂ වාර්තාව තමන් තවමත් කියවා නැතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ටිවිටර් පණිවුඩයක් හ
Read moreදකුණු කොරියාවේ ඊසානදිග කඳුකර ප්‍රදේශයේ පැතිරෙන ළැව් ගිනි පාලනය කිරීමට ගිනි නිවන භටයන්ට හැකියාව ලැබී නැති බවත්, ළැව් ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට දකුණු කොරියානු ර
Read moreනවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තබා ඝාතන කළ, 28 හැවිරිදි සුදු අන්තවාදී ඕස්ටේ්‍රලියා ජාතික බ්‍රෙන්ටන් ටරැන්ට් ක්‍රයිස්ට්චර්ච් දිස්ත්‍රික් අධිකරණය
Read moreපිලිපීනයට ඔබ්බෙන් දකුණු චීන මුහුදේ පිහිටි දූපත් සම්බන්ධයෙන් හටගත් අර්බුදය මුල්කොට ගනිමින් පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් යළිත් වරක් චීනයට අනතුරු අඟවා ඇත්තේ චීන දීවර යාත්‍රා සහ ව
Read moreනවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තැබූ සුදු අන්තවාදී ඝාතනයාට මිනීමැරුම් චෝදනා 50 ක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා 39 ක් ඇතුළු තවත් චෝදනා රැසක් එල්ල වී ඇත
Read moreනේපාලය හරහා ප්‍රචණ්ඩ වැහි කුණාටුවක් හමා ගිය බවත් එයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. තුවාල ලැබූ ගණන 600 කට වැඩිය. වැහි කුණාටුවෙන් දරුණු හානි සිදුවී ඇත්තේ බාරා සහ ඒ අසග පිහිටි ප
Read moreඅන්දමන් සහ නිකොබාර් දූපත් පැය දෙකක කාලයක් පුරාවට භූමි කම්පා මාලාවකින් කැලැඹී ගියේය. රික්ටර් පරිමාණයේ ඒකක 4.9 ක් සටහන් කළ භූමි කම්පාවකින් එම භූමි කම්පා මාලාව ආරම්භ වී ඇත. භූමි කම්පා 9 ක් හටගත් බ
Read moreශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ ඊයේ (31) මුස්ලිම් රාජ්‍යයක් වන මොරොක්කෝව බලා පැමිණි අතර, මොරොක්කෝ 6 වැනි මොහොද් රජුගෙන් එතුමන්ට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. පාප්තුමන්ට මොරොක්කෝවට ප
Read moreස්ලොවේකියාවේ ජනපතිවරණය ඊයේ (30) පැවැති අතර, එයින් ජයග්‍රහණය කිරීමට දූෂණ මැඬලීමට ප්‍රතිඥා දුන් සුසානා කැපුටෝවා සමත් වූවාය. ඒ අනුව, ස්ලොවේකියාවේ ජනපති ධුරයට පත් පළමු කාන්තාව කැපුටෝවාය. ඊයේ (3
Read moreමහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ සම්බන්ධයෙන් වු ඊට අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර තෙවැනි වරටත් ඊට විරෝධයක් එල්ල විය. 344 ක් යෝජනාවට විර
Read moreවෙනිසියුලා විපක්ෂ නායක මෙන්ම, එරට විපක්ෂ සන්ධානය එක් වී, වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස ද නම් කළ යුවාන් ගුඅයිඩෝ ට වසර 15 ක රාජ්‍ය සේවා තහනමක් පනවා ඇත. විපක්ෂ නායකයාට මෙම රාජ්‍ය සේවා තහ
Read moreපාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, ආපසු ගෙන්වා ගත් පාකිස්තනයේ ඇෆ්ගන් තානාපතිවරයා යළි පාකිස්තානයට යැවීමට ඇෆ්ගන් රජය තීරණය කළේය. ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවි
Read moreමෙක්සිකෝවේ පෝපෝකැටපැට්ල් ගිනි කන්ද සක්‍රීය වී පුපුරා යෑමට පටන් ගත්තේය. ගිනි කන්ද පිපිරී ගියේ භූමි කම්පාවක් ද නිර්මාණය කරමිණි. ගිනි කන්ද පිහිටා ඇත්තේ පුබ්ලා පළාතේය. ගිනි කන්ද අවට පිහිටි ග
Read moreමහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සංශෝධන සහිතව ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලි
Read more