කොරෝනාට එරෙහි සමූහ ප්‍රතිශක්තියක් නෑ
ලොවට වසංගතයක් වූ, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව මනුෂ්‍යයන් අතරේ සමූහ ප්‍රතිශක්තියක් නිර්මණය වේවි යැයි අපේකෂා කළත්, එවැන්නක් සිදු නොවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙ
Read moreලොවට වසංගතයක් වූ, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව මනුෂ්‍යයන් අතරේ සමූහ ප්‍රතිශක්තියක් නිර්මණය වේවි යැයි අපේකෂා කළත්, එවැන්නක් සිදු නොවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙ
Read moreසිංග්ඩෝ නමැති නගරයේ සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලට යොමු කිරීම ආරම්භ කර ඇතැයි චීන සෞඛ්‍ය බලධාරීහු පවසති. සිංග්ඩෝ නගරයේ වෙසෙන ජනගහණය මිලියන 9 කි. මේ වනවිට සිංග්ඩෝ නගරයේ කොවිඩ් 19 කොරෝනා වයි
Read moreතමා අඩපණ කිරීම කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට කළ නොහැකි බවත්, වයිරසයට ඔරොත්තු දීමට තම සිරුරේ ප්‍රතිශක්තියක් නිර්මාණය වී ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. ඇමෙරිකන් ජන
Read moreකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට, මුදල් නෝට්ටු, වීදුරු සහ සුදු යකඩ ආදියෙහි දින 28 ක් දක්වා නොනැසී රැදී සිටීමට හැකියාව ඇතැයි ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් අනාවරණ කර තිබේ. එහෙයින් සෑම ව
Read moreනවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් සහ ඇගේ කම්කරු පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (11) ආරම්භ විය. නවසීලන්ත මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලබන 17 වැනිදාය. ඔක්ලන්ඩ් නුවර කේන්ද්‍රකොට ගනිමින්
Read moreකොවිඩ් 19 කොරෝනා වයිරසය පරාජය කිරීමෙන් පසු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ ජන හමුවක් පැවැත්වීය. ලබන නොවැම්බර් තුන් වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිර
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් කොරෝනා ආසාදිතයකු නොවන බවත්, ජනතාව අතරට යෑමට ඔහුට හැකියාව ඇති බවත් ධවල මන්දිර වෛද්‍ය ෂෝන් කොන්ලි නිවේදනය කළේය. ධවල මන්දිර වෛද්‍යවරයා වැඩිදුර
Read moreමෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරමින්, ලොවෙන් සාගින්න තුරන් කිරීමට උත්සාහ ගන්නා ලෝක ආහාර වැඩසටහනට ලබා දීමට නොබෙල් කමිටුව තීරණය කළේය. ලෝක ආහාර වැඩසටහනට නොබෙල් ත්&zwj
Read moreඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් අතර දෙවැනි සජීවී රූපවාහිනී විවාදය ලබන 15 වැනිදා, වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ජනපති විවාද කොමි
Read moreඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය පැහැරගෙන යෑමේ සැලැස්මක් ව්‍යර්ථ කළ බව ඇමෙරිකාවේ එෆ්.බී.අයි. කාර්යාංශය පවසයි. පැහැර ගැනීමට සැලැසුම් කර ඇත්තේ මිචිගන් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික
Read moreඑලැඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ, උප ජනාධිපති ධුරය සඳහා තරඟ වදින රිපබ්ලිකන් අපේක්ෂක මයික් පෙන්ස් සහ ඩිමොක්‍රටික් අපේක්ෂිකා කමලා හැරිස් අතරේ සජීවී විවාදය පැවැත්විණි. ඇමෙරිකන් ජනාධිපතිවර
Read moreධවල මන්දිර වෛද්‍ය ෂෝන් කොන්ලි මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් කොරෝනා ආසාදිතයකු නොවන බවය. ට්‍රම්ප්ගෙන් කොරෝනා වයිරස රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නො
Read more‘කොරෝනා වයිරසය වෙස්වලාගෙන ආ ආශිර්වාදයක්. මට වයිරසය ආසාදනය වූයේ දෙවියන්ගේ කැමැත්තට අනුවයි.’ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ‘වෛද්‍යවරුන් රීජෙනෙරොන් නමැති ඔසුව මට දුන්නා.
Read moreමධ්‍යම ආසියානු රාජ්‍යයක් වන කිර්ගිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ කුබටෙක් බොරෝනෝව් ඉල්ලා අස්වීමත් සමඟ එරට විපක්ෂය බලය අත්පත් කර ගත්තේය. පසුගිය දින කීපය පුරා කිර්ගිස්තානයේ දැවැන්ත ව
Read moreකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස බියක් හේතුවෙන් ඇමෙරිකා හමුදා ප්‍රධානීන් කිහිප දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. මෙසේ නිරෝධායනයට යොමු කර ඇත්තේ ඇමෙරිකන් හ
Read moreට්‍රම්ප් රෝහලෙන් පිටවී යද්දී ... ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයකු යැයි තහවුරු වීමෙන් පසු තෙදිනක් වෝල්ටර් රීඞ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ගැන තමන් නොදැන සිටි බොහෝ දේ දැනගත් බව වයිරසය ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු රෝහල්ගත කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම හරහා වී
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු වී, වෝල්ටර් රීඞ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, එම වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිටට රැස්ව
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු වී, වෝල්ටර් රීඞ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රිය පෙරහරකින්, එම වෛද්‍ය මධ්‍යස්ථානය ඉ
Read moreකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු යැයි තහවුරු වූ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට ඉදිරි පැය 48 ඉතා තීරණාත්මක වනු ඇතැයි වෛද්‍ය විශේෂඥයෝ බිය පළ කරති. ජනපති ට්‍රම්ප් 74 හැවිරිදි වි
Read moreතමා හොඳින් සිටිනවා යැයි රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ට්විටර් ගිණුම ඔස්සේ, වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පැවැසුවේය. ‘රෝහල්ගත
Read moreතමන්ට හෝ තම බිරිඳට හෝ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වුණැයි ජෝ බයිඩන් පවසයි. බයිඩන් මෙසේ පැවැසුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. &
Read moreකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු යැයි තහවුරු වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කෙරුණි. ජනපති ට්‍රම්ප් රැගෙන යනු ලැබුවේ වොෂින්ටන් අගනුවර වෝල්ටර් රීඩ් ජාතික හ
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී නිරෝධායනයට ලක් කෙරුණු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේ
Read more