සුවවිරුවන්ට ’ටයිම්’ සඟරාවේ ප්‍රණාමය

ඇමෙරිකාවේ ‘ටයිම්’ සඟරාව, ‘වසරේ පුද්ගලයා’ ලෙස මෙවර ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ හෙදියන්, වෛද්‍යවරුන් ආදී සියලුම දෙනා නම් කර ඇත. ‘ටයිම්’ සඟරාව, සෑම වසරකට ලොවට වැඩදායී කැපී

Read more

කොරෝනා වළක්වන එන්නත මුලින්ම ලැබුණු අත්තම්මා

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ ඖෂධ සමාගම් එක් වී නිපදවූ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන එන්නත අද (8)  බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දීම ආරම්භ විය. එන්නත

Read more

අබිරහස් ලෙඩක් ඉන්දියාවේ

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ එල්ලුරු නගරයේ වැසියන් හිටිහැටියේ අබිරහස් රෝගයකින් පීඩා විඳින බවත්, අද (7) වනවිට නගරයේ රජයේ රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ රෝගීන් ගණන පිරිස 318 ක

Read more

චීනයට කලින් ඇමෙරිකාවෙන් කොවිඩ් ආසාදිතයන්

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් චීනයෙන් වාර්තා වීමට මාස කීපයකට පෙර, ඇමෙරිකාවේ පැතිර යමින් තිබුණැයි ඇමෙරිකා වසංගත රෝග ව්‍යාප්තිය පාලනය ආයතනය පෙන්වා දෙයි. ‘කොවිඩ් 19’ වයිර

Read more

‘ස්පුට්නික් 5’ ඔක්ස්ෆර්ඩ් එන්නතට සමානයි

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට තමන් නිපදවා ඇති ‘ස්පුට්නික් 5’ එන්නත, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් නිපදවූ එන්නතට බෙහෙවින් සමාන

Read more

රුසියන් වැසියන්ට එන්නත් ලැබේ

රුසියාව සිය ‘කොවිඩ්-19’ එන්නත් වැඩසටහන ආරම්භ කරමින් මොස්කව් නුවර පිහිටි සායනවලට එන්නත බෙදාහැරීම ආරම්භ කර ඇත. ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයෙන් වැඩිම අවදානමක් ඇති පුද්ගලයන්

Read more

ග්‍රහකයෙන් පස් අරන් ආපසු එයි

විශ්වයේ ඈතට ගොස්, ‘රයුගු’ නමැති යෝධ ග්‍රහකයෙන් පස් සාම්පල ලබාගත්, ජපාන අභ්‍යවකාශ ආයතනයට අයත් ‘හයබූසා 2’  නමැති රොබෝ යානය, ඊයේ (5) එම පස් සාම්පල පෘථිවියට රැගෙන ආවේය.   ග්‍රහකයකට ගොස්,

Read more

හැමෝම දින 100 ක් මාස්ක් පලඳින්න

සෑම දෙනාම එක් වී, දින 100 ක් මුහුණු ආවරණ පැලඳ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට උත්සහ කරමු යැයි ඇමෙරිකා ජනාධිපති ධුරය සඳහා තේරී පත් වී සිටින ඩිමොක්‍රටික් පාක්ෂික

Read more

එන්නත දරුවන්ට සුදුසුදැයි අත්හදා බලනවා

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ඇමෙරිකාවේ ‘මොඩර්නා’ ජෛව තාක්ෂණ සමාගම නිපදවා ඇති එන්නත, කුඩා දරුවන්ට සුදුසුදැයි සෙවීමේ පර්යේෂණ මේ වනවිට ආරම්භ කර ඇතැයි එම සමා

Read more

ප්‍රසිද්ධියේම එන්නත ලබා ගන්නවා

ප්‍රසිද්ධියේ ‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීමට තමන් කැමැති යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (3) පැවැසීය. ඇමෙරිකාවේ සී.එන්.එන්. රූපවාහිනි පුවත් සේවය සමඟ සම්මුඛ සාකච

Read more

එන්නත ජපන් වැසියන්ට නොමිලේ

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන එන්නත් ජපානයේ සියලු වැසියන්ට නොමිලේ ලබා දීමට ජපාන මධ්‍යම රජය තීරණය කර තිබේ. ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය ඇ

Read more

රුසියානුවන්ට කොරෝනා වළක්වන එන්නත

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වැළැක්වීමට රුසියන් විද්‍යාඥයන් විසින් නිර්මාණය කරනු ලැබ ඇති ‘ස්පුට්නික් 5’ එන්නත ලබන සඳුඳා (7) සිට රුසියානුවන්ට ලබා දෙන්නැයි රුසියන් ජනාධිපති ව්ලැ

Read more

හඳුනා ගන්න බැරි වස්තුවක් පෘථිවිය දෙසට ඇවිල්ලා

ග්‍රහකයක් හෝ වල්ගාතරුවක් හෝ නොවන, හඳුනා ගැනීමට නොහැකි අබිරහස් වස්තුවක් පෘථිවිය දෙසට වේගයෙන් ඇදී ආ බව ඇමෙරිකා නාසා ආයතනය පවසයි. නාසා ආයතනය මේ බව පළමුවෙන් නිවේදනය කළේ පසුගිය පළමු වැනිදාය. ඒ

Read more

චීන යානය සඳට ගොඩබායි

සඳෙන් පස් රැගෙන ඒමට යැවුණු ‘චැංග්ඊ 5’ නමැති චීන රොබෝ යානය ඊයේ (2) සැලැසුම් කළ පරිදි ඉතා සාර්ථකව සඳ මතුපිටට පතිත කළේය. සඳෙන් පස් රැගෙන ඒමට මේ අයුරින් රොබෝ යානයක්, සඳට යැවුණේ වසර 45 කට පසුවය. මීට

Read more

නාසයට ඉසින දියරක් ලෙස කොරෝනා ඔසුවක්

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන, නාසයට ඉසින ඖෂධීය දියරයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව, ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පර්යේෂකයන් සහ ‘රිජෙනරොන්&rsquo

Read more

ෆයිසර් එන්නතට එක්සත් රාජධානියේ අනුමැතිය

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් එක් වී නිපදවා ඇති එන්නතට එක්සත් රාජධානියේ එනම් මහා බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමි ව ත

Read more

අලුත උපන් බිලිදාගේ සිරුරේ ප්‍රතිදේහ

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී පසුව සුවය ලබා සිටි ගැබිනි කාන්තාවක බිහි කළ බිලිඳකුගේ සිරුරේ, ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව ප්‍රතිදේහ නිර්මාණය වී ඇති බවත් එහෙයින් ස්වභාවිකව ප

Read more

බයිඩන්ගේ වළලුකර අස්ථියක් බිඳිලා

ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස තේරී පත් වී සිටින, ජෝ බයිඩනගේ වළලුකර අස්ථියක් බිඳී ගොස් ඇතැයි වාර්තා වේ. බයිඩන් මෙසේ වළලුකර ආබාධයට ලක් වී ඇත්තේ බලු සුරතලුන් දෙදෙනාගෙන් එකකු සමඟ සෙල්ලම් කිරීමට

Read more

ට්‍රම්ප්ගේ චෝදනා පදනම් රහිතයි

ඇමෙරිකන් ජනාධිපතිවරණය දූෂිත බවට චෝදනා කරමින්, පෙන්සිල්වේනියා ජනපදයේ ජයග්‍රාහකයා ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් යැයි නම් කිරීම වැළැක්වීමට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් උත්සාහය ෆෙඩර

Read more

මට එන්නත් ඕනෑ නෑ

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට නිපදවන කිසිදු එන්නතක් තමන් කිසිම අවස්ථාවක ලබා නොගන්නා බව බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ කියයි. බ්‍රසීල වැසියන් වෙනුවෙන් එන්නත් ම

Read more

එන්නත් සමාගම් 3 ක් මෝදිගේ නිරීක්ෂණයට

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා එන්නත් සංවර්ධනය සහ නිෂ්පාදනය කෙරෙන සමාගම් තුනක් පෞද්ගලිකවම නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (28) එම සමාග

Read more

පරාජය පිළිගන්න සූදානම්

තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් මැතිවරණ සමූහ (ඡන්ද ගණ) ඡන්ද විමසීමේදී ජයග්‍රහණය කළ හොත් තමා පරාජය පිළිගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (27) ප්‍රකාශ කළේය. ඇමෙරිකා

Read more

පස් සාම්පල ගේන්න චීන යානය සඳට යයි

සඳෙන් පස් සාම්පල ලබා ගැනීමේ අරමුණින්, චීනය අද (24) රොබෝ ගවේෂණ යානයක් සඳ බලා යැවීය. සඳෙන් පස් සාම්පල ලබා ගැනීමට, පෘථිවි යානයක් සඳ බලා යැවුණේ වසර 40 කට පසුව යැයි පැවැසෙයි. චීනය සඳ බලා යැව්වේ, ‘චැංග

Read more

ඔක්ස්ෆර්ඩ් එන්නත සියයට 90 ක් සාර්ථක කරන්න පුළුවන්

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව, ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇති එන්තතේ සාර්ථකත්වය සියයට 90 තෙක් වැඩි කර ගැනීමට හැකි බව ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි.

Read more