මගී යානය වැටුණේ මූදට
මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් හැට දෙදෙනකු සමඟ අනතුරට පත් වී කඩාවැටුණු ඉන්දුනීසියා ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියා දූපත් පිහිටි ජාවා මුහුදෙන් සොයා ගෙන ඇතැයි වාර්තා වේ. කඩා වැටුණු මෙම
Read moreමගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් හැට දෙදෙනකු සමඟ අනතුරට පත් වී කඩාවැටුණු ඉන්දුනීසියා ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියා දූපත් පිහිටි ජාවා මුහුදෙන් සොයා ගෙන ඇතැයි වාර්තා වේ. කඩා වැටුණු මෙම
Read moreකඩා වැටුණේ මෙවැනි යානයකි මගීන් 50 දෙනකුට වැඩි පිරිසක් ගමන් කරමින් සිටි, ඉන්දුනීසියානු ගුවන් යානයක් අතුරුදන් වූ බවත්, එය අනතුරට ලක් වී කඩා වැටෙන්න ඇති බවත් බලධාරීහු පවසති. මගී යානය ඉන්දුනීස
Read more‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වසා දැමීමට යුක්රේනය තීරණය කර තිබේ. ඒ අනුව නව ලොක්ඩවුන් සීමාවල මුල් අදියර යටතේ පාසල්, අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන ව
Read moreසිංගප්පූරු වැසියන්ට ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම අද (8) ආරම්භ වුණ අතර පළමුවෙන් එන්නත ලබා ගත්තේ සිංගප්පූරු අග්‍රාමාත්‍ය සියැං ලූන් ය. 68 හැවිරිදි අග්‍රාමාත්
Read moreඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් පිළිගන්නා බව, ධුරයේ රැඳී සිටින රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසුවේය. බයිඩන්ට බලය පවරාදීම සාමකාමීව සි
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උසිගැන්වීමෙන්, වොෂින්ටන් අගනුවර, කැපිටල් හිල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට, කඩා වැදී කලහ කළේ ‘දේශීය ත්‍රස්තවාදීන්’ යැයි ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙ
Read moreහෝටලයක පිරිසුදු කිරීමේ සේවිකාවක ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ, ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් නුවර, සති තුනක කාලයක් සඳහා වසා දැමුණි. එම සේවිකාවගෙන් හමුවී ඇත්තේ, එංගලන්ත
Read moreඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් රැස්වීම පැවැත්වෙන අතරවාරයේදී එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන පිරිසක් වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුණාහ. කලහකරුවන් වි
Read moreරටේ ආර්ථික කටයුතු මුළුමනින්ම පාහේ අඩපණ වී ඇතැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන්, එරට කම්කරු පක්ෂ සම්මේලනය අමතමින් පවසා ඇත. උතුරු කොරියා නායකයා රටේ ආර්ථික කටයුතු අඩබණ වීම සම්බන්ධයෙන් මාධ්&zw
Read moreනව වසර උදාවීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මිලියන 20 සීමාව පසු කළේය. පෙරේදා (1) වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 20,780,000 ක්
Read moreමුළු ලෝකයම බිය කිරීමට සමත් වූ, ‘කොවිඩ් 19’ වයිරසයේ නව විකෘතිය ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයෙන් පළමු වරට හමුවී ඇති බව, ප්‍රාන්ත ආණ්ඩුකාර ජෙරාඩ් පොලිස්, මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිට
Read moreසුබ නත්තලක් කියමින්, පොඩිත්තන්ට තෑගි සමඟ කොරෝනා බෙදූ නත්තල් සීයා කෙනකු ගැන ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ, ලෝන්ග් කවුන්ටි ප්‍රාන්තයෙන් වාර්තා වෙයි. මෙම නත්තල් සීයා මීට දින කීපයකට පෙර, ලෝන්ග් ක
Read more‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් බ්‍රසීල වැසියන්ට ලබා දීමට පියවර ගන්නා බවත්, කැමැති ඕනෑම කෙනකුට එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බවත් පවසමින්, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ අවධාරණය කර
Read moreඇන්ටාක්ටික් මහද්වීපයෙන් පවා මේ වනවිට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඒ අනුව, මේ වනවිට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොව සෑම අ
Read more‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වළක්වන ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් අවස්ථාවේ ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ජෝ බයිඩන්ට, ධුරයේ රැදී සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස
Read more‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වළක්වන ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ජෝ බයිඩන්ට ලබා දීම ඊයේ (21) සිදුවිය. 78 හැවිරිදි ජෝ බයිඩන් පමණක් නොව, ඔහුගේ බිරිඳ
Read more‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානිය, ලොව අනෙක් රටවල් අතර හුදෙකලා තත්ත්වයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලන්ඩන් අගනුවර කේන්ද්‍ර කරගනිමින්
Read moreඑක්සත් රාජධානියෙන් වාර්තා වන නව කොරෝනා වයිරසයේ, නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් දෙදෙනකු ඔස්ට්‍රේලියාවෙන් හඳුනාගෙන ඇතැයි ‘ද ගාඩියන්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. එක්සත් රාජධා
Read moreඑක්සත් රාජධානියේ පැතිර ‘කොවිඩ්-19‘ වයිරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ රෝගියකු වාර්තා වී ඇතැයි ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම නව ප්‍රභේදය හේතුවෙන් යුරෝපයේ, මැද පෙරදිග සහ තවත්
Read moreදැනට නිෂ්පාදනය කර ඇති ‘කොවිඩ්-19’ එන්නත් බ්‍රිතාන්‍ය තුළ පැතිර යමින් තිබෙන වයිරසයේ නව ප්‍රභේදයට එරෙහිව සාර්ථකව ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ යැයි යැයි ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය යෙන් ස්පා
Read moreඑක්සත් රාජධානියට සංචාරක තහනමක් පනවන්නේ ද යන්න සලකා බලන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් බ්‍රෙට් ගර්රොයර් පැවැසීය. එක්සත් රාජධානිය තුළ නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදයක
Read more‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ විකෘතිකරණයට ලක්වුණු නව ප්‍රභේදයක් එංගලන්තය පුරා පැතිර යමින් පවතින බවත්, එම නව ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් 35,928 දෙනකු මේ වනවිට හඳුනාගෙන ඇති බවත් පැවැ
Read moreකොරෝනා ආසාදනය වළක්වන ‘ෆයිසර්’ එන්නත, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ජෝ බයිඩන්ට සහ උප ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින කමලා හැරිස්ට ලබා දීම හෙට (21) සිදුවනු ඇතැයි බයිඩන්ගේ මාධ්
Read moreඉන්දියාවේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන කෝටිය ඉක්මවූ බව එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ගතවුණු පැය 24 ඇතුළත හඳුනා ගත් නව ආසාදිතයන් ගණන 26,991ක් විය. ඒ අනුව, සමස්ත
Read more