කුඩා කල හැදෙන දද සුව කරන්න පුළුවන්ද
කුඩා දරුවාගේ සමේ දද හට ගැනීම ඉතාම කරදරකාරී තත්ත්වයකි. එහෙත් මෙය බොහෝවිට දැකිය හැකි සුලබ රෝගි තත්ත්වයකි. මෙවැනි රෝගයකට කුඩා දරුවකු ගොදුරු වූ විට ඉන් මවුපියන්ගේ ජීවිතවලට පවා අහිතකර ගැටලූ ඇත
Read moreකුඩා දරුවාගේ සමේ දද හට ගැනීම ඉතාම කරදරකාරී තත්ත්වයකි. එහෙත් මෙය බොහෝවිට දැකිය හැකි සුලබ රෝගි තත්ත්වයකි. මෙවැනි රෝගයකට කුඩා දරුවකු ගොදුරු වූ විට ඉන් මවුපියන්ගේ ජීවිතවලට පවා අහිතකර ගැටලූ ඇත
Read moreගැබ්ගෙල පිළිකාව ලෝකයේ කාන්තා පිළිකා අතරින් දෙවැනි වන්නේ පියයුරු පිළිකාවට පමණි. අපේ රටේ මෙම පිළිකාවෙන් වසරකට 1300 ක් පමණ මියයන බව වෛද්‍ය වාර්තාවලින් හෙළි වී තිබේ. මේ නිසා සෑම කාන්තාවක්ම මෙම
Read moreඅපේ පිරිසුදුකම මනින්නට උපකරණ කිහිපයකින් හැකියැයි අපි සිතා සිටිමු. එහෙත් අප නොදන්නා ලෙසත් නොසිතනා ලෙසත් අපේ පිරිසුදුකම මනින්නට බොහෝ දෙනෙක් සූදානම් වී සිටී. ඔබේ නිවසේ මුළුතැන්ගෙය මෙන
Read moreසැමදා තරුණව සිටීමේ රහස දැන ගන්න ඔබ කැමතිද ? එහෙමනම් වයසට යාම පමා කරන ඖෂධීමය ගුණයෙන් යුත් ආහාර මොනවාද යන්න දැන ගන්න... ඔයා වයසට යන්නේ නෑනේ.. එදා වගේමයි... මේ අයුරින් ඔබ ද පවසා ඇතුවාට සැක නැත.. සම
Read moreඕනෑම කාන්තාවක් උත්සාහ ගන්නේ ලප කැළැල්වලින් තොර පැහැපත් මෙන්ම නිරෝගී සමක් ලබා ගැනීමටය. එහෙත් විවිධ ආසාදිත තත්ත්ව නිසා රූ සපුවට බලපෑම් සිදුවන අවස්ථා තිබේ. අළුහම් එවැනි රෝගී තත්ත්වයකි. අතීත
Read more‘කොලොනොස්කොපි’ පරීක්ෂණය ගැන අනෙකුත් පරීක්ෂණ තරම් වැඩිදෙනා නොදනිති. එබැවින් මෙම පරීක්ෂණ කිරීමට නියම කළත් ඒ ගැන නොසලකා හරින අය සිටිති. එනිසාම කොලොනොස් කොපි පරීක්ෂණය යනු කුමක්ද? එය කිරීම
Read moreදරුවකුගේ් වර්ධනයේ් විවිධ පැතිකඩවල සීග‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන වයස ලෙස අවුරුදු 2-5 අතර කාලය සඳහන් කළ හැකිය. දරුවාට ස්වාධීනව තමාගේ් වැඩ කටයුතු කර ගැනීමේ අඩිතාලම වැටෙන්නේත්, පවුලෙන් ඈත්ව
Read moreඅලූත් අවුරුදු උත්සවය ගෙවී අවසන් ය. ගෙවී ගිය අලූත් අවුරුද්දේදී අප කා බී සතුටු වුවත් ඒ බොහොමයක් ආහාරවල සිරුරට අහිතකර තෙල්, සීනි, පිටි, රසකාරක ආදිය අඩංගුව තිබිණි. ඒවා සිරුරට මෙන්ම මනසට ද අහිතකර
Read moreමවක්වීමට බලාපොරොත්තුව සිටින කාන්තාවකට ගර්භිණීබව මහත් ආශිර්වාදයකි. ගැබ්ගත්බව දැනගත් විට එය ආරක්ෂා කර ගැනීමට සෑම කාන්තාවක්ම විශේෂ සැලකිල්ලක් දක්වයි. එහෙත් නොසිතූ ලෙස දරු ගැබ අහිමිවන අවස
Read moreඇස් යට කළුවීම බොහෝ තරුණියන් මුහුණ දෙන ගැටළුවකි. ඔබ මුහුණට කොපමණ සත්කාර කළත් ඇස් යට අවපැහැ ගැන්වී ඇත්නම් එය කැපි පෙනෙනවා. ඒ නිසා මුහුණ පැහැපත් වීමට සත්කාර කරන අතර ඇස් යට කළු වීමට ප්රතිකාර
Read moreකෙනෙකුගෙන් වයස අහන විට ඊට පිළිතුරු දෙන්න බොහෝ දෙනෙකු කැමති වන්නේ නෑ. මගේ වයස කීයක් විතර පේනවාද කියලයි අහන්නේ. එහෙම ඇතැම් අයගේ වයස පෙන්නේ නෑ. ඇතැම් අයගේ වයස මුහුකුරා ගියා සේ පේනවා. වයසට යන එක
Read moreසාමාන්‍ය ව්‍යවහාරය තුළ අපි කවුරුත් බඩේ දැවිල්ල ලෙස හඳුන්වන්නේ ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයයි. මෙය අමාශයේ ආසාදන තත්ත්වයකි. ආමාශයේ ඉතා සුළුවෙන් ඇතිවන තුවාල ගැස්ට්‍රයිටිස් ලෙස හඳුන්වයි.
Read moreදියවැඩියාව යනු රෝග පහක එකතුවක් බවත් එම එක් එක් රෝගය සඳහා වෙන වෙනම ප්‍රතිකාර සැකසිය හැකිවනු ඇති බවත් විද්‍යාඥයෝ පවසති. දියවැඩියාව නොඑසේ නම් රුධිරයේ පාලනය කළ නොහැකි සීනි ප්‍රමාණය ඉහළ යාම
Read moreකල් තබා ගැනීමේ ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරමින් සෘජුව අනුභව කළ හැකි ආහාර නැතහොත් සකසන ලද ආහාර පරිභෝජනය කිරීමෙන් පිළිකා හටගැනීමේ අවදානමක් ඇති බව ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලය සිදුකළ
Read moreනිරෝගී කෙස් කළඹක් සහ නිය සඳහා අවශ්‍ය කරන පෝෂ්‍යදායි ආහාර මොනවාද? මේ ඉන්දීය ජාතික වෛද්‍ය රංගන් චැටර්ජි බීබීසීයට ලබා දුන් කෙටි සම්මුඛ සාකච්ඡාවකින් සැකසුන ලද්දකි. සෞඛ්‍ය සම්පන්න කෙස් කළඹ
Read moreමාස 6ක් හෝ ඊට වැඩි මාස ගණනක් නොකඩවා කිරි දෙන කාන්තාවන්ට දියවැඩියාව හටගැනීමේ අවධානම50%කින් අඩුවන බව නවතම අධ්‍යයනයකින් සොයාගෙන ඇති බව ඇමරිකානු වෛද්‍ය සංගමයට අයත් සඟරාවක පළකොට ඇති බව ජි.ඩි.එන
Read moreදිනකට නැවුම් තක්කාලි ගෙඩි 2 ක් අනුභව කරන පුද්ගලයින්ට පෙණහලු ආශ්‍රිත රෝග වැළඳිමේ අවධානම අඩු බව පැරිස් විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පරීක්ෂණයකින් සනාථ වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවි
Read moreජාන සංස්කරණ ක්‍රමවේදයක් ඔස්සේ ජීවි සත්ව කොට්ඨාශවලට (සතුන්) වැළැඳී ඇති එච්.අයි.වී ආසාදිත තත්ත්වය සුව කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. සැඟවී යාමට ඇති හැකියාව නිසා වයිරසය අල්ලා ගත නො
Read moreඅධික තාපයට නිරාවරණය වීම නිසා ගිනි නිවන භටයන්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි යැයි මෑතකදී කරන ලද අධ්‍යයනයකින් සොයාගෙන තිබේ. ගිනි නිවීමේදී ගිනි නිවන භටයන් අධික රස්නයට නිරාවරණය වීම නිසා රුධි
Read moreපංච කල්‍යාණිය අතුරින් යුවතියන් වන ඔබට වැදගත්ම වන්නේ ඡුවි කල්‍යාණයයි. මන්දයත් රූපලාවන්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන යුවතියන් බොහෝ විට රැකගැනීමට අලංකත්ව පවත්වා ගැනීමට උනන්දුවන්නේ මෙම කොට
Read moreරුධිර නාළ අවහිරවීම නිසා බයිපාස් නම් සැත්කම කළ යුතු යයි වෛද්‍යවරු නියම කළ රෝගීන් ද හෘදයාබාධ රෝගීන් ද නිට්ටාවට සුව කිරීම හෙළ වෙදකමෙන් කළ හැකි බව මට ස්ථීරවම පැවැසිය හැකිය. එසේම වකුගඩු
Read moreවිවාහක යුවළකට දරුවකු පමාවීම ගෙන එන්නේ තදබල කනස්සල්ලකි. අඹුසැමි දෙදෙනාම නීරෝගී බව පෙනුණ ද දරුවන් පමා වනවිට එම යුවළ පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන් ද ඇතැම් විට කලබල වෙති. තමන්ට දරුඵල නොමැතිවේ ද
Read moreනිර්දේශිත මාස හයක කාලයේදී මවුකිරි ලබාදෙන කාන්තාවන්ට ගර්භාෂයේ ඇතුළතම ස්ථරයේ ඇතිවන එන්ඩෝමෙට්‍රියල් පිළිකා තත්ත්වය ඇතිවීමේ අවදානම සියයට 11 කින් අඩුවන නවමතම අධ්‍යයනයක් හෙළි කරයි. අතීත අධ්
Read moreතෙල් සහිත මාළු, ධාන්‍ය වර්ග ආදිය ආහාරයට ගැනීම හෘද්‍යාබාධවලින් මිය යෑමේ අවදානම සියයට දහයකින් අඩු කරන බව පර්යේෂකයෝ පිරිසක් පවසති. සැමන්, කුම්බලාවා මාළුවල ඔමේගා -3 ඇසිඞ් බහුලව අඩංගු වන බවත්
Read more