බංග්ලාදේශයේ දිගම පාලම විවෘත කෙරේ

බංග්ලාදේශයේ දිගම පාලම එරට අග්‍රාමාත්‍ය ශීක් හසීනා අතින් විවෘත කෙරුණි. පද්මා ගංගලාවට ඉහළින් මෙම පාලම ඉදි කර ඇත්තේ ඩකා අගනුවර සහ බංග්ලාදේශයේ නිරිතදිග පළාත් යා කරමිණි. පාලම විවෘත කරමින්, අ

Read more

’ජී7’ සමුළුව ජර්මනියේ

ලොව ප්‍රබලතම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුව හෙවත් ‘ජී7’ සමුළුව, මෙවර ජර්මනියේ බැවේරියානු ඇල්ප්ස් කඳුකරයේ නිවාඩු නිකේතනයක පැවැත්වෙයි. සමුළුවට එක්වන රාජ්‍ය නායකයන්ගේත් නියෝජි

Read more

රුසියාවෙන් බෙලරූසයට න්‍යෂ්ටික යුද ශීර්ෂ

බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ ඉල්ලීමකට අනුව, බෙලරූසයට න්‍යෂ්ටික යුද ශීර්ෂ ලබා දීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර තිබේ. රුසියාව සහ බෙලරූසය අසල්වැසි රටවල

Read more

ඔස්ලෝ වෙඩිතැබීම ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක්

නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක් තුළ සිදුවුණු වෙඩි තැබීම ඉස්ලාමීය ත්‍රස්ත ක්‍රියාවක් යැයි ආරක්ෂක අංශ පවසයි. වෙඩි තැබීම කළේ 42 හැවිරිදි ඉරාන සම්භවයක් ඇති තැනැ

Read more

පාකිස්තානයේ හදිසි තත්ත්වයක්

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉවහවා ගොස් ඇති බැවිනි. මාධ්‍ය හමුවක් පවත්වමින්, පන

Read more

‘බ්‍රික්ස්’ සමුළුව ඇරැඹේ

චීනයේ ප්‍රධානත්වයෙන්, 14 වැනි ‘බ්‍රික්ස්’ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ බෙයිජීං අගනුවරදී ඊයේ (23) ආරම්භ විය. ‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන ආර

Read more

ජීවත්වීමට සුදුසුම නගරය: වියානා

ලොව ජීවත් වීමට හොඳම නගරය, ඕස්ට්‍රියාවේ වියානා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ  ‘ඉකොනොමින්ස්ට්’ ආර්ථික විද්‍යා සගරාව සිදු කළ සමීක්ෂණ වාර්තා උපුටා දක්

Read more

ටිබෙට් පරිසර පද්ධතිය ගැන චීනයට තැකීමක් නෑ

චීනය, ටිබෙටයේ පරිසර පද්ධතිය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන බවත් ටිබෙටය, කුණු දමන ස්ථානයක් ලෙස සලකමින් කටයුතු කරන බවත් වාර්තා වේ. චීනය නිකුත් කළ වාර්තාවක් සහ තවත් මූලාශ්‍ර භාවිත කරමින්

Read more

යුක්රේනයට යෑමේ අදහසක් නැහැ

තමන් යුරෝපා සංචාරයක් ආරම්භ කරන නමුත්, එම සංචාරය අතරතුරේ යුක්රේනයට යෑමේ බලාපොරොත්තුවක් නොමැති බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ යුරෝපා සංචා

Read more

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර සිදුවුණු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියකු ද ඇතුළු තිදෙනෙක් තුවාල ලැබූහ. වෙඩි ප්‍රහාරයෙන් 15 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත් විය. වෙඩි තැබීම සිදුවී ඇත්තේ සවස 14

Read more

යුක්රේන යුද්ධය වසර ගණනක් දිග්ගැස්සේවි

යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය වසර ගණනාවක් දිග්ගැස්සෙනු ඇති බවත්, යුද්ධය අවසන් වනතුරු බටහිර රටවල් නොකඩවා යුක්රේනයට සහයෝගය ලබා දීමට සූදානමින් සිටිය යුතු බවත් ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන

Read more

ඇමෙරිකාවේ පොඩ්ඩන්ට ’කොවිඩ්’ එන්නත් දීමට අවසර

ඇමෙරිකාවේ අවුරුදු පහ සහ ඊට අඩු දරුවන් සඳහා 'කොවිඩ් 19' එන්නත් ලබා දීමට එරට 'ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය' නිර්දේශ කර තිබේ. 'ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය' මෙම තීරණය ගෙන ඇත්තේ ඇමෙරිකන් ළම

Read more

දශක ගණනාවකට පසු පොලී අනුපාත ඉහළට

දශක ගණනාවකට පසු පොලී අනුපාත ඉහළ දැමීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන එරට ‘ෆෙඩරල් රිසව්’ බැංකුව මෙම පියවර ගෙන තිබෙන අතර මෙම පොලී අනුපත වැඩි කිරීම 19

Read more

චීනය සමඟ සාකච්ඡා කරනවා

චීනය තරහා කර ගැනීමේ කිසිදු වුවමනාවක් නැතැයි තායිවාන අග්‍රාමාත්‍ය සු ත්සෙන්ග් චාන්ග් පවසයි. සමානාත්මතාව සහ කිසිදු පූර්ව දේශපාලන කොන්දේසියකින් තොරව චීනය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් යැයි

Read more

උතුරු කොරියාවේ විදෙස් ඇමැති ධුරයට කාන්තාවක්

උතුරු කොරියානු විදේශ අමාත්‍ය ධුරය කාන්තාවකට හිමිවී ඇත. විදේශ ඇමැති ධුරය කාන්තාවකට හිමිවුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි. විදේශ අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික නිලධා

Read more

සංහාරයේ 33 වැනි අනුස්මරණ සංවත්සරය

ටියනාන්මෙන් චතුරශ්‍රයේ සංහාරයේ 33 වැනි අනුස්මරණ සංවත්සරය ඉකුත් 4 වැනිදා යෙදී තිබිණි. ඒ වෙනුවෙන් විරෝධතාවලට එක්වන්නැයි අන්තර්ජාලය ඔස්සේ ජනතාවට ඉල්ලීම් ඉදිරිපත් ව තිබූ අතර මේ සම්බන්ධයෙන්

Read more

ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට උනන්දුවක් නෑ

ඇමෙරිකාව සමඟ සාකච්ඡා පැවැත්වීමට උතුරු කොරියාව උනන්දුවක් නොදක්වන බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. බයිඩන්ට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, උතුරු කොරියා

Read more

ව්‍යවස්ථා සංශෝධනයකට කැමැත්ත

නව දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ අරමුණින්, ව්‍යවස්ථා සංශෝධන සඳහා කසක්ස්තානයේ ජනමත විචාරයක් පැවැත්වුණු අතර, කසස්තාන වැසියන්ගෙන් සියයට 77.18 ක් ඊට කැමැත්ත පළ කරමින් ඡන්දය ලබා දුන් බව ප

Read more

පතල් අනතුරක්: 6 ක් සිරවෙති

ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියා රාජ්‍යයේ ගල් අගුරු පතලකන පිපිරීමක් සිදුවී පතල් සේවකයන් නව දෙනෙකු මියගිය බවත්, තවත් හය දෙනකු පතල තුළ සිරවුණු බවත් එරට මාධ්‍ය වාර්තා පවසයි. පිපිරීම සිදුවූ

Read more

කියුබාවට මහ වැසි: ජල ගැලීම්: දෙකක් මරුට

කියුබාවේ හවානා අගනුවරට මහ වැසි ඇදහැලෙන බවත්, මේ වනවිට නගරයේ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. හවානා අගනුවරට මෙසේ මහ වැසි ඇද හැලීම ආරම්භ වූයේ 'අගතා' සුළි කුණා

Read more

චීන ගගනගාමීහු තිදෙනක් උඩු ගුවනට

චීන ගගනගාමීහු තිදෙනෙක් පෘථිවි කක්ෂය බලා පිටත්ව ගියහ. ඒම ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු කාන්තාවකි. චීනයේ නිෂ්පාදිත 'ලොංග්මාච් 2එෆ්' වර්ගයේ රොකට්ටුවක ආධාරයෙන්, ‍'ෂෙංසු 14' නමැති ගගන කැප්

Read more

දකුණු අප්‍රිකා ජනපති රැම්පෝසාට චෝදනා

අල්ලස් ගැනීම සහ පුද්ගලයන් පැහැරගැනීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාට චෝදනා එල්ල වී ඇති බවත්, පොලිසිය එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් දකුණු අප්‍රික

Read more

ඉන්දීය ගායකයා ඝාතනය කෙරේ

ඉන්දියාවේ ප්‍රසිද්ධ පන්ජාබ් ගායකයකු වන 27 වියැති සිධූ මූස්වාලා පන්ජාබ් ප්‍රාන්තයේ මන්සා දිස්ත්‍රික්කයේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය ඊයේ (30) වාර්තා කළේය. සිධූ මූස්වාලා පන්ජාබ

Read more

බ්‍රසීලයට මහ වැසි ජල ගැලීම්-නායයෑම්

ඊසානදිග බ්‍රසීලයට ඇද හැළෙන මහ වැසි සමඟ හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් 44 දෙනකු මියගොස් ඇති බවත්, 25 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත්, තවත් 56 දෙනකු අතුරුදන් බවත් පැවැසෙයි. ජල ගැලීම් සදහ නාය

Read more