ඉම්රාන්ගේ මන්ත්‍රී ධුරය අහෝසියි

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එල්ල වී ඇති සියලු දූෂණ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පවසයි. ඉම්රාන් ඛාන් නායකත්වය දෙන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයටය. පසුග

Read more

ඉන්දුනීසියා පාපන්දු ක්‍රීඩාංගනය කඩා දැමේ

තෙරපීමක් සිදුවී 133 දෙනකු මියගිය, ඉන්දුනීසියාවේ මලංග් නගරයේ කංජුරුහාන් පාපන්දු ක්‍රීඩාංගනය කඩා දැමීමට තීරණය කළ බව ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි. ඉන්දුනීසියානු ජනාධිපතිවරයා

Read more

වැඩි වැටුප් ඉල්ලා ප්‍රංශය පුරා විරෝධතා

ජීවන වියදමට සමගාමීව, වැඩි වැටුප් ඉල්ලා ප්‍රංශය පුරා වැඩ වර්ජන සහ විරෝධතා පැවැත්වෙයි. ප්‍රවාහන සේවකයන්, උසස් පාසල් ආචාර්යවරුන්, රජයේ රෝහල් සේවකයන් වැඩ වර්ජන සහ විරෝධතාවලට එක් වීමිටින බැව

Read more

යුක්රේනයේ ප්‍රධාන නගර රැසකට විදුලිය නෑ

රුසියන් හමුදා දිගින් දිගටම එල්ල කරන මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන්, යුක්රේන නගර 1,162කට විදුලිය නොමැති බවත්, පානීය ජල සැපැයුම් පවා අඩාල වී ඇති බවත් යුක්රේන මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ද

Read more

ජම්මු කාශ්මීර කුරුළු සැණකෙළි

ජම්මු සහ කාශ්මීර කුරුළු සැණකෙළිය 2022 ඉකුත් දා පැවැත්විණි. ප්‍රාන්ත සංචාරක දෙපාර්තමේන්තුව සහ අභයභූමි සොබාදහම් පදනම එක්ව මෙය සංවිධානය කර තිබිණි. ජම්මු සහ කාශ්මීරය යනු ජෛව විවිධත්වයෙන් අනූ

Read more

කීව් අගනුවරට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

යුක්රේනයේ කීව් අගනුවරට රුසියන් හමුදා මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, සිවිල් වැසියන්ට අනතුරක් වන අයුරින් නගරයේ ස්ථාන කීපයකට එම මිසයිල පතිත වූ බවත් යුක්රේන රජය පවසයි. මිසයිල ප්‍රහාර හේතුවෙන

Read more

තායිවානයට පහර දෙන්න අයිතියක් තියෙනවා

ඕනෑම අවස්ථාවක, තායිවානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට චීනයට අයිතියක් ඇතැයි චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත. චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, එරට පාලක කොමියුනිස්ට් පක්ෂයේ 20 වැන

Read more

නයිජීරියාවේ මහා ගංවතුරට 600 ක් බිලි: මිලියනයක් අවතැන්

වසර 10 කට පසු අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලින් මියගිය ගණන 600 ක් බවත් මිලියන 1.4 කට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Read more

යුක්රේන වැසියෝ 17 ක් මරුට

දකුණුදිග යුක්රේයේ සැපෝරිස්සියා නගරයට රුසියන් හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියෝ 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් අතර කුඩා දරුවන් දෙදෙනකු ද සිටින බව යුක්රේන මාධ්&zwj

Read more

ත්‍රස්තයන් පැහැරගත් පාකිස්තාන ඇමැති නිදහස්

ත්‍රස්තවාදීන් විසින් පැහැර ගනු ලැබූ පාකිස්තාන ප්‍රාන්ත අමාත්‍යවරයාට නිදහස හිමිවිය. අබ්දුල් උල්ලා බයිග් නමැති එම අමාත්‍යවරයා පැහැර ගැනීම සිදුවූයේ පසුගිය සිකුරාදා (7) ය. අමාත්‍යවරයා නි

Read more

ඇමෙරිකාවේ පිහි ඇනුම්: වෙඩි ප්‍රහාර

ඇමෙරිකාවේ ලාස් වේලාස් නුවර සිදුවුණු පිහි ප්‍රහාරයකින් සහ වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 6 කි. පිහි ප්‍රහාරය සහ වෙඩි තැබීම කළ තැනැත්තා පොලිසිය විසින් අල්ලා

Read more

පාකිස්තානයට යන්න එපා

පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට අනතුරු අඟවා තිබේ. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ එරට වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ, පාකිස්තානය

Read more

තායිවානය සම්බන්ධයෙන් අවබෝධයක් නෑ

තායිවානය යළි චීනයට එක් කර ගැනීමට චීන රජයේ අපේක්ෂාව වී ඇති නමුත්, සාමකාමී ආකාරයට එය කරන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් චීන රජයට කිසිදු අවබෝධයක් නොමැති බව ඇමෙරිකාව කියයි. චීනයේ විශ්වාසය එරට ආ

Read more

උතුරු කොරියාවට චීනයේ රුසියාවේ ආරක්ෂාව ලැබෙනවා

තමන්ට රිසි පරිදි, මිසයිල අත්හදා බැලීම් කිරීමටත්, න්‍යෂ්ටික අවි තැනීමටත් උතුරු කොරියාවට සහාය ලබා දෙන්නේ චීනය සහ රුසියාව යැයි ඇමෙරිකාව චෝදනා කරයි. ඇමෙරිකාව මෙසේ චෝදනා කළේ එක්සත් ජාතීන්ගේ

Read more

කරච්චි නුවර චීන දන්ත වෛද්‍යවරයෙක් මරා දැමේ

පාකිස්තානයේ කරච්චි නුවර චීන දන්ත වෛද්‍යවරයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි ‘ද ඩිප්ලෝමැට්’ වෙඩ් අඩවිය පවසයි. මෙම ඝාතනය පාකිස්තාන බෙදුම්වාදීන් විසින් කරනු ලැබූවක් යැයි පාකිස්තාන ආරක්ෂක අංශ

Read more

ඉන්දුනීසියාවේ පාපන්දු ක්‍රීඩංගනයක තෙරපීමක්

ඉන්දුනීසියාවේ නැගෙනනහිර ජාවා ප්‍රාන්තයේ පාපන්දු ක්‍රීඩාංගනයක හටගත් තෙරපීමකින් 127 දෙනකු මියගිය බවත්, 180 කට වැඩි දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. ඉන්දුනීසියානු පොලිස්පතිවරයා පව

Read more

වෙනිසියුලාව ඇමෙරිකාව සිරකරුවන් හුවමාරු කරගනී

ඇමෙරිකන් අත්අඩංගුවේ සිටි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ ඥාතීන් දෙදෙනකු වෙනුවෙන්, වෙනිසියුලාව එරට අත්අඩංගුවේ සිටි ඇමෙරිකන් ජාතිකයන් අත් දෙනකුට නිදහස ලබා දුන්නේය. ඇමෙරිකන් අත්අඩංග

Read more

ඇෆ්ගන් පාසලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ‘දාස්ත් ඊ බර්චී’ නමැති පළාතේ ෂියා මුස්ලිම් පාසලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 29 කි. රෝහල් ආරංචි මා

Read more

බ්‍රසීලයේ පාලමක් කඩා වැටී 15 ක් අතුරුදන්

උතුරුදිග බ්‍රසීලයේ ඇමසන් නදියට ඉහළින් ඉදිකර තිබුණු පාලමක් හිටිහැටියේ කඩා වැටුණි. පාලම මතින් ගමන් කරමින් තිබුණු මෝටර් රථ ඇමසන් ගංගාවට වැටුණු බවත් 15 දෙනකු ගංගාවේ අතුරුදන් වූ බවත් වාර්තා ව

Read more

සූ කීට තවත් සිරදඬුවමක්

බලයෙන් නෙරපා, මියන්මාර හමුදා අත්අඩංගුවේ පසුවන, එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් තෙවසරක සිර දඬුවමක් නියම විය. ඒ, හමුදා අධිකරණයක් හමුවේ, රාජ්‍ය රහස් හෙළි කිරීම යන චෝදනා

Read more

‘නෝරු’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වදී

‘නෝරු’ සුළි කුණාටුව, උතුරුදිග පිලිපීනය හරහා හමා ගියේය. සුළි කුණාටුවට හසුවීමෙන් පස් දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, එම පස් දෙනා විපතට පත්වූවන්ගේ පිහිටට ගිය ජීවිත ආරක්ෂක නිලධාරීන් බවත් ප

Read more

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියාව පවසයි. කෙසේ නමුත්, උතුරු කොරියාව අත්හදා බැලුවේ කුමන ආකාරයේ බැලැස්ටික් මිසයිලයක්දැයි හඳුනා ගැනීමට දකුණු කොරියානු හමුදාව ස

Read more

වවුලන්ගෙන් බෝවන වයිරසයක් ගැන බියක්

වවුලන් අතරේ පැතිරෙන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ විය හැකි නව වයිරසයක් ගැන ඇමෙරිකන් විද්‍යාඥයෝ අනතුරු අගවති. ‘කොස්ටා 2’ යන නමින් නම් කර ඇති මෙම වයිරසය, මනුෂ්‍ය සෛලවලට ඉක්මනින් ආසාදනය වන

Read more

ඉම්රාන් ඛාන් සමාව ඉල්ලයි

විනිසුරුවරියක විවේචනය කරමින් ඇයට තර්ජනය කළේ යැයි චෝදනා ලැබ සිටි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් ශ

Read more