ඉන්දියාව යළි සඳට යයි
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම අද (14) සවස ආරම්භ විය. 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම යටතේ රොබෝ ගවේෂණ යානයක් සහ රෝවර් යානයක් සඳට යැවීමට ඉන්දීය විද්‍යාඥයෝ බලාපොරොත්තු
Read moreඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම අද (14) සවස ආරම්භ විය. 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම යටතේ රොබෝ ගවේෂණ යානයක් සහ රෝවර් යානයක් සඳට යැවීමට ඉන්දීය විද්‍යාඥයෝ බලාපොරොත්තු
Read moreප්‍රංශ ජාතික දිනය හෙවත් ‘බැස්ටීල් දිනය’ හෙට (14) ට යෙදී තිබේ. ප්‍රංශයේ පැරිස් අගනුවර ‘බැස්ටීල් දින’ සැමරුමක් පැවැත්වෙන අතර එහි ප්‍රධාන අමුත්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්&zwj
Read moreපාකිස්තාන රජය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, එරටට ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක ණය මුදලක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිවිය. එම ණය මුදලේ පළමු වාරිකය ලෙස ඩොලර් බිලියන 1.2 ක මුදලක්
Read moreඇමෙරිකන් ජනාධිපති බයිඩන් මහා බ්‍රිතාන්‍යයට පැමිණියේය. ඒ, ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය. රුසියන් යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාවේ ස
Read more‘ඕෂන් ගේට්’ ඇමෙරිකන් සමාගම, ඔවුන්ගේ සියලු සාගර ගවේෂණ මෙහෙයුම් සහ සංචාරකයන් මුහුදු පතුළට රැගෙන යෑමේ වාණිජ මෙහෙයුම් නවතා දමා තිබේ. ඒ, පසුගිය ජූනි 18 වැනිදා, ‘ඕෂන් ගේට්’ සමාගමට අයත් ‘ට
Read moreහමුදා කැරැල්ලෙන් පසු, බෙලරූස් රාජ්‍යයට පිටුවහල් වී සිටි රුසියාවේ ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් යළි රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණ සිටින බව වි
Read moreරුසියාවේ මොස්කව් අගනුවරට, යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. රුසියානු රජය චෝදනා කළේ යුක්රේනය නේටෝ සංවිධානයේත් ඇමෙරිකාවේත් සහාය ඇතිව එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බවය. මොස්කව් අගනු
Read moreඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන, හජ් උත්සවය අදට (ජූනි 29) යෙදී තිබේ ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ වෙයි. ඉස්ලා
Read moreතාරකා විද්‍යාඥයන් ‘2013 ඩබ්ලිව්.වී.44’ යන නමින් නම් කළ මීටර් 160 ක් පළල යෝධ ග්‍රහකය ඊයේ (28) පෘථිවිය අසලින් යෑමට නියමිතව තිබුණි. ‘2013 ඩබ්ලිව්.වී.44’ ග්‍රහකය සොයා ගැනීම සිදුවූයේ 2013 වසරේය. ග්‍රහක
Read moreරුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට, රුසියන් රජයට සහ හමුදා ප්‍රධානීන්ට අභියෝග කළ එරට ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගිනි ප්‍රියෝජින් රුසියාවෙන් පිටුවහල් වූවකු ලෙස අසල්
Read more‘වැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ලෙන් පසු, චීන ජනාධිපති ෂී ජින්පින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අමතමින් පවසා ඇත්තේ රුසියාවට හැකි සෑම අයුරින්ම සහාය දැක්වීමට චීනය සූදානමින් සිටි
Read more‘වැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ලට ඇමෙරිකාවේ කිසිදු සම්බන්ධයක් නැතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පවසා ඇත්තේ රුසියාවෙන් එල්ල වන චෝදනාවලට පිළිත
Read moreරුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සහාය පළ කරමින්, යුක්රේන ආක්‍රමණයට සම්බන්ධ වී සිටි ‘වැග්නර්’ නමැති පෞද්ගලික කුලී හේවා බලඇණිය, පුටින් ප්‍රමුඛ රුසියන් රජය සමඟ විරසක වී, හමුදා කුමන්
Read more‘ටයිටන්’ සබ්මැරීනයට සිදුවුණු අකරතැබ්බ සම්බන්ධයෙන් ප්‍රවීණ හොලිවුඞ් අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්, සිය හඬ අවදි කළේ දිනයේය. ඒ, සබ්මැරීනයේ සිටි පිරිස මියගිය බව තහවුරු වීමෙන් අනතුරුවය. 1997 වසරේ
Read moreඇමෙරිකාවේ සංචාරයක නියැලෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ධවල මන්දිරයට පැමිණියේය. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට හ
Read moreටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන මුහුදේ කිමිඳෙද්දී අතුරුදන් වුණු ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වීමත් සමඟ ඒ තුළ සිරවුණු පස් දෙනා බේරා ගැනීමේ බලාපොරොත
Read moreඇමෙරිකාවත් චීනයත් අතර පවතින එදිරිවාදිකම් අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ බෙයිජීං අගනුවරට ගොස් සිටී. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ඉතා උණුසුම් ලෙස පිළිග
Read moreඇමෙරිකාවේ චිකාගෝ නුවරට නුදුරින් පිහිටි ගම්මානයක රථගාලක වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් දෙදෙනකු මියගිය බවත්, 23 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. තුවාල ලැබූ දෙදෙනක
Read moreනීතිවිරෝධී සංක්‍රමණිකයන් සොයා එංගලන්තය පුරා වැටලීම් සිදුකෙරුණි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ද ස්වදේශ ආරක්ෂක අංශ නිලධාරීන් සහ පොලිසිය සමඟ එක්වී එම වැටලීම්වලට සහාය දැක්වීය.
Read moreඇමෙරිකාවේ උතුරුදිග ටෙක්සාස් ප්‍රාන්තයේ නගරයක් හරහා ටොනේඩෝ සුළි කුණාටුවක් හමා ගියේය. සුළි කුණාටුවට හසුවීමෙන් නගරයට දරුණු හානි සිදුවුණු අතර තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 100
Read moreදකුණු ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ, අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වී ගිලී යෑමෙන් 79 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 100 කට වැඩි පිරිසක් මුහුදේ ගිලී අතුරුදන් බව
Read moreඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් දත් කැක්කුමකින් පීඩාවට පත් වී සිටි බවත්, ධවල මන්දිරයට ආ දන්ත වෛද්‍ය කණ්ඩායමක් එම දත පරීක්ෂා කර එය පිරවීමට කටයුතු කළ බවත් ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් මාධ්
Read moreඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා විභාගය මියාමි ෆෙඩරල් අධිකරණය හමුවේ ආරම්භ වීමට නියමිත විය. අධිකරණය හමුවේ පෙනී සිටීමට ට්‍රම්ප් සිය පුද්ගලික ගුවන් යානයෙන් මියාමි
Read moreසෝමාලියාවේ මොගඩිෂු අගනුවර, ලිඩෝ වෙරළේ පිහිටි ‘පර්ල් බීච්’ හෝටලයට අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්‍රස්තවාදීහු පිරිසක් කඩා වැදුණාහ. ගිනි අවි සහ අත්බෝම්බවලින් සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම හෝටලයේ සි
Read more