මූද යටින් බුලට් දුම්රියක්
මුහුද යටින් දිවෙන අධිවේගී සුපිරි බුලට් දුම්රියක් ඉදිකිරීමට චීන රජය සූදානම් වෙයි.
ෂැංග්හායි හි නින්ග්බෝ නමැති වරාය නගරයේ සිට සොව්ෂාන් තෙක් මෙම උමං දුම්රිය ගමන් කෙරෙනු ඇත. දුම්රිය මාර්යේ දුර ප්රමාණය කිලෝ මීටර් 77 ක් යැයි ද පැවැසෙයි. මුහුද යටින් දිවෙනු ඇත්තේ කිලෝ මීටර් 16 ක දුරකි.
(රොයිටර්ස්)

