චීන රොබෝ යානයත් අඟහරු යයි
අඟහරු ගවේෂණයට චීනය යැවූ ‘ටියැංවෙන් 1’ ගවේෂණ යානය අඟහරුගේ කක්ෂයට පිවිසියේය. චීනය අඟහරු ගවේෂණයට රොබෝ යානයක් යැවූ පළමු අවස්ථාව මෙයයි. ‘ටියැංවෙන් 1’ ගවේෂණ යානය අඟහරු කක්ෂයට පිවිසියේ, එක
Read moreඅඟහරු ගවේෂණයට චීනය යැවූ ‘ටියැංවෙන් 1’ ගවේෂණ යානය අඟහරුගේ කක්ෂයට පිවිසියේය. චීනය අඟහරු ගවේෂණයට රොබෝ යානයක් යැවූ පළමු අවස්ථාව මෙයයි. ‘ටියැංවෙන් 1’ ගවේෂණ යානය අඟහරු කක්ෂයට පිවිසියේ, එක
Read moreඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, ‘නන්දා දේවි’ ග්ලැසියරය කඩා වැටීමත් සමඟ සිදුවුණු මහා ව්‍යසනයෙන් මියගිය ගණන ඊයේ (8) සවස් වනවිට 20 තෙක් ඉහළ ගිය අතර, අතුරුදන් වූ ගණන 150 ඉක්මවීය. අතුරුදන් වූ
Read more‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තාවීම හිටිහැටියේ ඉතා වේගයෙන් අඩුවී ඇති බවත් එය මවිතයට කරුණක් බවත් ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි. ඇමෙරිකාවය දෙවැනි වෙමින් ඉන්දියාව ලොව දෙවැනියට වැඩිම ‘කොවිඩ් 19’
Read moreචීනය ප්‍රදානය කළ ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ට සුදුසු නැතැයි එම එන්නත ආරක්ෂිතදැයි සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම තීරණය කර තිබේ. පාකිස්තාන අ
Read moreශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් දින සැමරුම් උලෙළ ඉතා අභිමානවත් හා චාම් අයුරින් මේ වනවිට කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙයි. උලෙළ පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධා
Read moreබටහිර සහාය ලබමින්, රට අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි චෝදනාවලට වරදකරු වූ රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි ට රුසියන් අධිකරණයක් සිරදඬුවම් නියම කර ඇත. ඇලෙක්සි නෙවල්නි දූෂණ වංචාවල
Read more‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සෙවීමට චීනයේ වූහාන් නුවරට ගොස් සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ විමර්ශන කණ්ඩායම වූහාන් නුවර චීන රජයට අයත් වයිරස රසායනාගාරය බැලීමට ගියේය. මෙම ජාත්‍යන්තර වි
Read moreපෝලියෝ මුඛ එන්නත වෙනුවට අත්වැරදීමකින් අවුරුදු පහට අඩු කුඩා දරුවන් 12 දෙනකුට විෂ බීජ නාශක දියර (සැනිටයිසර්) ලබාදීමේ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ යුවත්මාල් දිස්ත්‍රික්කයේ පි
Read more‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ව්‍යාජ අයුරින් නිපදවූ 80 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත් වූ බව එරට ෂින්හුවා පුවත් සේවය වාර
Read moreමියන්මාරයට නැවත වරක් සම්බාධක පැනවීම කෙරෙහි ඇමෙරිකා එක්සත් ජනපදයේ අවධානය යොමු වී තිබේ. මියන්මාර හමුදාව කුමන්ත්‍රණයකින් එරට බලය අත්පත් කරගත් අතර නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූකී ඇ
Read moreමියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී මියන්මාරයේ පාලනය තමන් අතට ගෙන, හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමට එරට හමුදාව අද (1) උදෑසන කටයුතු කළේය. පසුගිය නොවැම්බරයේ පැවැති මි
Read more‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් නැවතුණු නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් අද (31) ආරම්භ වීමට නියමිත යැයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. ගුවන් බුබුළක් මගින් මෙම ගුවන් ගමන් ක
Read moreප්‍රසිද්ධ ස්ථානවලට යද්දී සහ පොදු ප්‍රවාහන සේවා භාවිතයට ගනිද්දී, මුණ ආවරණ අනිවාර්ය යැයි ඇමෙරිකන් වසංගත රෝග පාලන විද්‍යායතනය පවසා තිබේ. ඇමෙරිකන් වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී වෛද්&zwj
Read more‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැලැක්වීමට නිපදවා ඇති ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ට නිර්දේශ නොකරන බව එම එන්නත සම්බන්ධයෙන් සොයා බැලීමට ප
Read more‘වැක්සින් මෛත්‍රී’ වැඩසටහන යටතේ ඉන්දීය රජය, අසල්වැසි බංග්ලාදේශය රජයට ප්‍රදානය කළ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත බංග්ලාදේශ වැසියන්ට ලබාදීම මේ වනවිට ආරම්භ වී ඇත. බං
Read moreඉන්දීය රජයෙන් ලැබුණු ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා කොවිෂීල්ඩ්’ එන්නත යුද හමුදා රෝහලේ දී යුද හමුදා සාමාජිකයන්ට අද (29) උදෑසන ලබා දීම සිදුවිය. මෙම අවස්ථාවට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සි
Read moreඉන්දීය රජය ප්‍රදානය කළ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා කොවිෂීල්ඩ් කොරෝනා මර්දන එන්නත කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට එන්නත් කිරීම අද (29) උදෑසන ආර
Read moreකොවිඩ් 19 රෝගයට එරෙහිව ලබාදීමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලක්‍ෂ පහක තොගය එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක් මගින් අද (28) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබිණි. මෙම ගුව
Read moreඉන්දියාව ප්‍රදානය කළ ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත අද (27) සිට මියන්මාර වැසියන්ට ලබා දීම ඇරැඹිණි. එන්නත පළමුවෙන් හිමිවූයේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු මියන්මාරයේ ඉදිරිපෙළ සෞඛ්‍ය
Read more‘කොවිඩ් 19’ වයිරසයේ විකෘති ප්‍රභේද මර්දනය කිරීමට තම ප්‍රතිශක්තිකරණ එන්නතට හැකියාව ඇතැයි ඇමෙරිකාවේ ‘මොඩර්නා’ එන්නත නිපදවූ එම ඖෂධ නිෂ්පාදන සමාගම කියයි. සාමාන්‍ය ‘කොවිඩ් 19’ වයිර
Read moreකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට අපොහොසත් වී ජනතා අප්‍රසාදයට පත් වී සිටින ළ ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්තේ ඉල්ලා අස්විය. අගමැති කොන්තේ සිය ඉල්ලා අස්වීමේ ල
Read moreඉන්දීය ගොවීන්ගෙන් එල්ල වූ විරෝධතා සහ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද ඉන්දියාව 72 වැනි ජනරජ දිනය සැමරුවේය. ඉන්දීය ගොවීන් අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ මධ්‍යම රජයට එරෙහිව ව
Read moreචීනයේ රන් ආකරයක් තුළ, සති දෙකකට වැඩි කාලයක් තිස්සේ සිරවී සිටි, පතල් සේවකයන් 20 දෙනාගෙන් 11 දෙනකු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ නිලධාරීහු සමත් වී සිටිති. ෂැංඩොංග් පළාතේ පිහිටි හුෂාන් නමැති මෙම
Read more‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පිළිබඳ දැනගත් සැණින්, එහි බරපතලකම අවබෝධ කරගෙන, ලෝක සෞඛ්‍ය සංවිධානය කඩිනම් ක්‍රියා මාර්ග අනුගමනය කළේ නම්, වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් තෙක් දුරදිග නොය
Read more