වඳුරු උණට එන්නත් වැඩසටහන් ඕනෑ නෑ
ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් ද ඇතුළු තවත් රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින 'වඳුරු උණ' හෙවත් 'වඳුරු පැපොල' වයිරසය සම්බන්ධයෙන්, මහා පරිමාණයේ එන්නත් වැඩසටහන් ක්‍රියා
Read moreඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් ද ඇතුළු තවත් රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින 'වඳුරු උණ' හෙවත් 'වඳුරු පැපොල' වයිරසය සම්බන්ධයෙන්, මහා පරිමාණයේ එන්නත් වැඩසටහන් ක්‍රියා
Read moreමේ වසරේ ලෝක සෞඛ්‍ය සම්මේලනයට තායිවානය ඇතුළත් කරන්නැයි ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පත් කර සිටින ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතවරිය ඉල්ලීමක් කර ඇත. ලෝක සෞඛ්‍ය සම්මේලනයේ වාර්ෂික ස
Read moreචීනය තායිවානය වටා යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇති බවත්, එම යුද අභ්‍යාසය සම්බන්ධයෙන් ඇමෙරිකාව විමසිල්ලෙන් පසුවන බවත් වාර්තා වේ. තායිවානය යනු චීනය අසල පිහිටි, ස්වයං පාලනයක් සහිත දූපත් රාජ්‍යය
Read moreසැල්වදෝර් රමෝස් ඇමෙරිකාවේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් අවුරුදු 7 ත් 11 ත් වයසේ පොඩි දරුවෝ 19 දෙනෙක් සහ ගුරුවරු දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම සිදුවූයේ ටෙක්සාස් ජනපදයේ මෙ
Read moreරටේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වූ බව උතුරු කොරියා රජය පවසා තිබේ. උතුරු කොරියාවේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තියේ පාලනයක් සිදුවී ඇති බව දකුණු කොරියාව ද සනාථ කර තිබේ.
Read moreමේ වනවිට රටවල් 16 ක ව්‍යාප්ත වන 'වඳුරු උණ' හෙවත් 'වඳුරු පැපොල' (මන්කි පොක්ස්) සම්බන්ධයෙන් අනවනශ්‍ය බියක් ඇති කර ගැනීමෙන් වළකින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. 'වඳුරු උණ' මධ්‍ය
Read moreජීවන වියදම ඉහළ ගොස් පීඩාවට පත් වූ ඕස්ට්‍රේලියානුවන් 'වෙනසක්' අපේක්ෂා කරන බවත්, ඒ 'වෙනස' ඔවුන්ට ලබා දීමට තමන් පියවර ගන්නා බවත් මහ මැතිවරණය ජය ගත් කම්කරු පක්ෂයේ නායක ඇන්තනි ඇල්බනීස් පවස
Read moreඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මැතිවරණය අද (21) පැවැත්වෙයි. මෙය එරට පැවැත්වෙන 41 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි. ඕස්ට්‍රේලියානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 151 සඳහා සහ සෙනෙට් මණ්ඩලයේ ආ
Read moreඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ආසියානු සංචාරයක් ආරම්භ කරමින්, දකුණු කොරියාව බලා පැමිණියේය. නව කොරියානු ජනාධිපති යූන් සුක් සෝල් හමුවී ද්වීපාර්ශිවික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම, උතුරු කොරිය
Read moreඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හෙට (19) ආසියානු සංචාරයක් ආරම්භ කරමින් දකුණු කොරියාවේත්, ඉන්පසු ජපානයේත් සංචාරය කිරීමට නියමිතය. දකුණු කොරියාවේ නව ජනාධිපති ලෙස එම ධුරයට පත්වුණු යූන් සුක් ඉයොල් ට
Read moreඇෆ්ගන් බාලිකාවන් සහ තරුණියන් සම්බන්ධයෙන් ඇෆ්ගන් තලේබාන් රජය තීරණයක් ගත් බව රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සිරායුදීන් හක්කානී පවසා ඇත. අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරය
Read moreකැනඩාවේ සංචාරයකට පැමිණ සිටින බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතර හමුවක් ඔටෝවා නුවරදී පැවැත්විණි. සෞඛ්‍ය නීතීවලට අනුව, කැනඩා අග්‍රාමාත්
Read moreයුක්රේන ආක්‍රමණයත් සමඟ රුසියාව සිදු කළ බව පැවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විශේෂ නියෝජිත පිරිසක් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියහ. එම නියෝජිත කණ්
Read moreෆින්ලන්තය සහ ස්වීඩනය ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලමින්, ඊට අදාල ඉල්ලුම්පත් නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග්ට ලබා දීම සිදුවිය. නේටෝ සාමාජිකයන් වීමට ‘නෝඩික්’ රටවල් වන ෆින්ලන
Read moreසිදුහත් කුමරු උපත සිදුවුණු නේපාලයේ ලුම්බිණි නුවර ඉදිකෙරුණු ‘ගෞතම බුද්ධ’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් විවෘත කෙරුණි. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යව
Read moreවෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන 2566 වැනි බුද්ධ ජයන්ති උළෙලට සහභාගී වීමේ ද අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නේපාලයේ ලුම්බිණි නුවරට පැමිණියේය. නේපාල අග්‍රාමාත්‍ය ෂෙර් බහද
Read moreඇමෙරිකාවේ, නිව්යෝක් ප්‍රාන්තයේ, බෆලෝ නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයකට කඩා වැදුණු තරුණයකු කළ වෙඩි තැබීමකින් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 13 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් එරට මාධ්‍ය කරයි.
Read moreනවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා අඩර්න් 'කොවිඩ් 19' ආසාදිතයකු බවත්, ඇගේ රෝගී තත්ත්වය බරපතල නොවන බවත් පැවැසෙයි. අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ 41 හැවිරිදි අග්‍රාමාත්
Read moreරුසියාව යුක්රේනය ආක්‍රමණය කරමින් යුද අපරාධ සිදු කළේ යැයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් යුක්රේනයේ කීව් අගනුවර නඩු විභාගයක් ආරම්භ වුණු අතර, යුක්රේනය විසින් අල්ලා ගනු ලැබූ රුසියන් සොල්දාදුවකු
Read moreඋතුරු කොරියාවෙන් පළමු වරට 'කොවිඩ් 19' ආසාදිතයකු වාර්තා වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය පවසයි. උතුරු කොරියාවේ 'කේ.සී.එන්.ඒ' රාජ්‍ය පුවත් සේවයට අනුව, යොංග්පෙන්ග් අගනුවර උණ රෝගියකු 'කොවිඩ
Read moreමහා බ්‍රිතාන්‍යය, ෆින්ලන්තය සහ ස්වීඩනය සමඟ නව ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය. එම ආරක්ෂක ගිවිසුමට අනුව, ෆින්ලන්තයට හෝ ස්වීඩනයට හෝ සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත්, එම රටවල් ආරක්ෂා
Read moreඇමෙරිකාවේ 'කොවිඩ් 19' මරණ මිලියනයේ සීමාව පසු කර ඇතැයි සෞඛ්‍ය අංශ උපුටා දක්වමින්, ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 'කියන්න කනගාටුයි. කොවිඩ් 19 වලට බිලිවුණු ඇමෙරිකානුවන් ගණන මිලිය
Read moreෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකයකු වනු දැකීමට තමන් කැමැති බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන් පවසා ඇත. ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකයකු වීම සම්බන්ධවෙන් අවසන් තීරණය මෙම සති අන්ත
Read moreදකුණු කොරියාවේ නව ජනාධිපති ලෙස යූන් සොක් යූල් දිවුරුම් දුන්නේය. නව ජනාධිපති ලෙස දිවුරුම් දෙමින්, 61 හැවිරිදි යූන් සොක් යූල් උතුරු කොරියාවට පැවැසුවේ, උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණයකට
Read more