රුසියාවට එරෙහි අපරාධ චෝදනා



රුසියාව යුක්රේනය ආක්‍රමණය කරමින් යුද අපරාධ සිදු කළේ යැයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් යුක්රේනයේ කීව් අගනුවර නඩු විභාගයක් ආරම්භ වුණු අතර, යුක්රේනය විසින් අල්ලා ගනු ලැබූ රුසියන් සොල්දාදුවකු අධිකරණය හමුවට යොමු කෙරුණි.

අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණේ 21 හැවිරිදි වදීම් ෂයිෂිමාරීන් නමැති සොල්දාදුවාය. මොහු යුද්ධයේ පළමු සතියේ දී 62 හැවිරිදි සිවිල් වැසියකු ඝාතනය කළේ යැයි චෝදනා ලැබ සිටී.

(අල් ජසීරා)


RECOMMEND POSTS