ඕමානයේදී විපතට පත් කාන්තාවන්ගේ සහායට ස්ටෙෆෙනි



ඕමානයේදී ආපදාවට ලක්වූ කාන්තාවක් සමඟ ජනප්‍රිය නිරූපන සහ නිවේදන ශිල්පිනියක් වන ස්ටෙෆෙනි සිරිවර්ධන මහත්මිය තැනැත්නන් වෙළෙදාම හා ජාවාරම සහ සමුද්‍රිය අපරාධ විමර්ශන පොලිස් කොට්ටාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජනප්‍රිය ගායක දුෂ්මන්ත් වීරමන් මහතාගේ බිරිඳ වන ස්ටෙෆෙනි සිරිවර්ධන මහත්මිය සමඟ පැමිණි කාන්තාව එහිදී ඕමානයේදී ඇය මුහුණ දුන් තත්වය පිළිබඳව එම කොට්ටාසයට පැමිණි කර තිබේ.


RECOMMEND POSTS