සිරවුණු පොඞ්ඩෙක් උපන් දිනය සමරලා
තායිලන්ත ලෙන් පද්ධතියේ සිරවුණු යොවුන් පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනාගෙන් එක් දරුවකු පසුගිය 3 වැනිදා අඳුරු ලෙන තුළ සිට සිය 14 වැනි උපන් දිනය සැමරුවේය. 14 වැනි උපන් දිනය සැමරුවේ පා පන්දු කණ්ඩාය
Read moreතායිලන්ත ලෙන් පද්ධතියේ සිරවුණු යොවුන් පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනාගෙන් එක් දරුවකු පසුගිය 3 වැනිදා අඳුරු ලෙන තුළ සිට සිය 14 වැනි උපන් දිනය සැමරුවේය. 14 වැනි උපන් දිනය සැමරුවේ පා පන්දු කණ්ඩාය
Read moreජපානයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් පුද්ගලයන් 38 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. අවදානම් ප්‍රදේශවල ජිවත් වුණු මිලියන 1.5 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු
Read moreදූෂණ සහ මුල්‍ය වංචා රැසකට චෝදනා ලැබ වරදකරුවුණු පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ට, දස වසරක සිරදඬුවමක් නියම කෙරුණි. අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් පසු බිරිය සහ දියණිය මීරියම් ද සමඟ ෂර
Read moreතායිලන්තයේ චියැංග් රායි පළාතේ, තම්ග් ලුඅන්ග් ලෙන තුළ සිරවුණු දරුවන්ගේ පිහිටට පැමිණි කිමිදුම්කරුවකු ජීවිතක්ෂයට පත් විය. මෙම කිමිදුම්කරු 38 හැවිරිදි සමන් කුනාන් යැයි පැවැසෙයි. මොහු තායිලන
Read more1995 වසරේදී, ජපානයේ ටෝකියෝ නුවර උමං දුම්රිය ස්ථානයේ විස වායු ප්‍රහාරයක් එල්ල කළැයි චෝදනා ලැබ වරදකරු වූ මරණ දඬුවම නියම වී සිටි, ආගමික කල්ලි නායක අයුම් ෂින්රීකෝගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිර
Read moreනැගෙනහිර කැනඩාවේ පළාත් රැසකට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාවට 17 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. අධික උෂ්ණත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇත්තේ මොන්ත්‍රියාල් ප්
Read moreනැගෙනහිර පාකිස්තානයේ ලාහෝර් නගරයට දින කිහිපයක තිස්සේ මහ වැසි ඇදහැලෙමින් පවතින බවත්, මෙතරම් දැඩි වර්ෂාපතනයක් ලාහෝරයට ඇද හැලුණේ වසර 38 කට පසුව බවත් පැවැසෙයි. හදිසියේ හටගත් ජල ගැලීම් සහ නායය
Read moreමැලේසියා දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ එරට හිටපු අගමැති නජීබ් රසාක්ට චෝදනා ගොනු කිරීම ඊයේ (4) සිදුවිය. නජීබ් රසාක් අගමැති ධුරයේ සිටියදී, රජයේ මුදල් බිලියන ගණනින් අතුරුදන්
Read moreනෙදර්ලන්ත අගමැති මාර්ක් රූට් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්වුණු අතර, එහිදී ට්‍රම්ප්ට විරුද්ධ වෙමින් ඔහු සමඟ වාද කිරීමට මාර්ක් රූට් අමතක නොකළේය.
Read moreඅල්ලස් චෝදනා එල්ලවුණු මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් එරට දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. නජීබ් රසාක් බලයේ සිටියදී, රජයේ මුදල් බිලියන ගණනින් අතුරුදන් වුණැයි එල්ල ව
Read moreඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ තෙවැනි වරටත් උතුරු කොරියාවේ ප්යොංයැංග් අගනුවර බලා පිටත්ව ගියේය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රමුඛ රජය න්‍යෂ්ටික අවිහරණය කරන බවට ප්‍රතිඥා දී ඇ
Read moreතායිලන්තයේ භූ ගත ලෙන තුළ දින නවයක් තිස්සේ සිරවී සිටින පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු යහතින් සිටින බව තහවුරු වී ඇත. මේ බව තහවුරු කර ගැනිමට හැකි වූයේ ජලයෙන් පිරි ගිය ලෙන්
Read moreඇමෙරිකාවේ අයිඩහෝ ජනපදයේ බොයිස් පළාතේ උපන්දින සාදයකට කඩා වැදුණු මානසික අසහනයට පත් තරුණයකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් කුඩා දරුවන් හය දෙනකු ඇතුළු 9 දෙනෙක් තුවාල ලැබූහ. උපන්දින සාදය තුන් හැව
Read moreඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවර සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 32 කි. ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබ ඇතැය
Read moreමෙක්සිකෝ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට වාමාංශික අපේක්ෂක අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාදෝර් සමත් විය. මෙක්සිකෝවේ ජනපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභාමැතිවරණ
Read moreමෙක්සිකෝ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත්සභා මැතිවරණය අද (1) ආරම්භ විය. සන්නද්ධ අපරාධ කල්ලි මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන බවට අනතුරු අඟවා තිබුණු බැවින්, මැතිවරණ කටයුතු වෙනුවෙන
Read moreඑලැඹෙන 16 වැනිදා, ෆින්ලන්යේ හෙල්සින්ක් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමිත, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවට සියලු කටයුතු සූදානම් බ
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දළදඬු සංක්‍රමණික ප්‍රතිපත්ති මුල්කොට ගනිමින්, ඊට විරෝධය දක්වමින්, ඇමෙරිකාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා රැලි පැවැත්විණි. ට්‍රම්ප්ගේ මෙම නව සංක්‍ර
Read moreඑක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස්, බංග්ලාදේශයට යෑමට සූදානමින් සිටී. මියන්මාරයේ සිවිල් ගැටුම් නිසා පණ බේරා ගනිමින්, බංග්ලාදේශ දේශසීමාවට පලාවිත්, සරණාගත කඳවුරුවල වෙසෙන ලක්ෂ 7 ක
Read moreජපානයේ පෞද්ලික ආයතනයක් මැදිහත් වී, නිර්මාණය කළ කුඩා ප්‍රමාණයේ රොකට්ටුවක් ගුවන්ගත කිරීමට සූදානම් වෙද්දී පුපුරා විනාශ විය. ‘මෝමෝ 2’ යන නමින් මිටර් 10 ක් දිග මෙම රොකට්ටුව නම් කර තිබුණු බව ජ
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, මිත්‍ර යුරෝපා රටවල් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හෙළා දකිමින්, සිය ධුරයෙන් ඉවත් වීමට ඉස්තෝනියාවේ ඇමෙරිකන් තානාපති ජේම්ස් ඩී. මෙල්විල් කටයුතු කර ඇත. උතු
Read moreනයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පුපුරා යෑමෙන් පැතිරුණු ගින්නක් හේතුවෙන් පුද්ගලයෝ නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන්ධන බවුරය පුපුරුවා යෑම සිදුවී ඇත්තේ අධිවේගී මාර්ගයකය. වාහන රැසක් පිපිරීමට හස
Read moreඊශ්‍රායල මොසාඞ් බුද්ධි අංශ ප්‍රධානීන් සහ ඊශ්‍රායලයට හිතවත් අරාබි රටවල බුද්ධි අංශ ප්‍රධානීන් අතර රහස් හමුවක්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදේශක ජෙරාඞ් කුෂ්නර්ගේ ප්‍රධානත්
Read moreඇමෙරිකාවේ මේරිලන්ඞ් ජනපදයේ ඇනාපොලිස් නුවර ‘කැපිටල් ගැසට්’ පුවත්පත් ආයතනයට කඩා වැදුණු තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි තැබීමකින්, පුවත් ආයතනයේ මාධ්‍යවේදීන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
Read more