ඉන්ධන බවුසරය පුපුරයි



නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පුපුරා යෑමෙන් පැතිරුණු ගින්නක් හේතුවෙන් පුද්ගලයෝ නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඉන්ධන බවුරය පුපුරුවා යෑම සිදුවී ඇත්තේ අධිවේගී මාර්ගයකය. වාහන රැසක් පිපිරීමට හසුවුණු අතර, එම වාහනවල සිටි බොහෝ දෙනෙක් ගින්නට හසුවූහ. නයිජීරියා ගිනි නිවන භටයන් කියා සිටියේ පුද්ගලයන් 54 ක් තුවාල ලැබූ බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS