රස්නය වැඩිවෙලා: 17 ක් මැරිලා



නැගෙනහිර කැනඩාවේ පළාත් රැසකට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාවට 17 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇත්තේ මොන්ත්‍රියාල් ප්‍රාන්තයෙන් යැයි ද පැවැසෙයි. කැනඩාවේ ට්‍රිබියුන් පුවත්පත වාර්තා කළේ ගතවුණු පැය 48 ඇතුළත පස් දෙනෙකු මියගිය බවය.

(රොයිටර්)


RECOMMEND POSTS