ඉන්දියාවේ හිටපු මුදල් ඇමැති අභාවප්‍රාප්ත වෙයි
ඉන්දියාවේ හිටපු මුදල් සහ ආරක්ෂක අමාත්‍යවරයකු වූ අරුන් ජෙට්ලි (66) අභාවප්‍රාප්ත විය. අරුන් ජෙට්ලි, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයේ කැපී පෙනෙන ඇමැතිවරයකු වී කටයුතු කර ඇත. මොහු මෝදිගේ භා
Read moreඉන්දියාවේ හිටපු මුදල් සහ ආරක්ෂක අමාත්‍යවරයකු වූ අරුන් ජෙට්ලි (66) අභාවප්‍රාප්ත විය. අරුන් ජෙට්ලි, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයේ කැපී පෙනෙන ඇමැතිවරයකු වී කටයුතු කර ඇත. මොහු මෝදිගේ භා
Read moreඇමසන් වනාන්තරයේ පැතිර යන ළැව් ගිනි නිවා දැමීම සඳහා ඇමෙරිකන් ගිනි නිවන භටයන් යොදා ගන්නා 747 වර්ගයේ දැවැන්ත ගුවන් යානා බොලිවියාවට පැමිණ ඇත. බොලිවියාව බ්‍රසීලයේ අසල්වැසියෙකි. එමෙන්ම, ඇමසන්
Read moreඇමසන් වනාන්තරයේ පැතිරෙන ළැව් ගිනි සම්බන්ධයෙන් චෝදනා ලැබ බ්‍රසීල වැසියන්ගේ අප්‍රසාදයට ලක්වී සිටින එරට ජනාධිපති ජාර් බොල්සරානෝට එරෙහිව දැවැන්ත විරෝධතා රැළි රියෝ දි ජිනැයිරෝ නුවරදී පැව
Read moreදින ගණනාවක් පුරා ඇමසන් වැසි වන්නාතරයේ පැතිර යන ළැව් ගිනි ‘ගෝලීය අර්බුදයක්’ බවත්, ලොව කාගේත් අවධානය ඊට යොමු විය යුතු බවත් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. ප්‍රංශ ජනාධිපති මැ
Read moreඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ප්‍රංශයේ පැරිස් නුවර නිල සංචාරයක් සඳහා පැමිණ සිටින අතර ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගෙන් ඔහුට ද උණුසුම් පිළිගැනීමක් හිමිවිය. අගමැති මෝදි සහ ප්‍රං
Read moreමහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය නව අගමැති බොරිස් ජොන්සන් සහ ප‍්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතර හමුවක
Read moreස්කැන්ඩිනේවියා රටක් වන ඩෙන්මාර්කය ඇමෙරිකාවේ සමීපතම මිතුරකු බවත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඩෙන්මාර්ක සංචාරය අවලංගු කිරීමෙන් එම මිතුදම් පළුදු නොවනු ඇති බවත් ඇමෙරිකා රාජ්‍ය ලේ
Read moreබොලිවුඞ් නිළි ප්‍රියංකා චොප්රාට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දී ඇති හොඳහිත තානාපති ධුරය ඉවත් කරන්නැයි ඉල්ලීමක් කරමින් පාකිස්තාන රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් පැමිණිල්ලක් ක
Read moreඉන්දීය විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු මෙන්ම, හිටපු මුදල් ඇමැතිවරයකු ද වන පලානියප්පාන් චිදම්බරම් මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණින
Read moreග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් හටගත් අර්බුදය මුල්කොට ගනිමින්, සිය ඩෙන්මාර්ක සංචාරය අවලංගු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත. ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත් ස්වයං පා
Read moreසන්ධාන හවුල්කරු මැටියෝ සැල්වීනි දැඩි ලෙස විවේචනය කරමින්, ඉතාලි අගමැති ධුරයෙන් ඉවත් වීමට ගුසෙප් කොන්තේ කටයුතු කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. තම සන්ධාන රජයේ හවුල්කරු මැටියෝ සැල්වීන්
Read moreකාශ්මීර අර්බුදයට මැදිහත් වෙන්න කැමැති යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යළිත් වරක් පවසා ඇත. පසුගිය දා ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති මෝදි සහ ජනපති ට්‍රම්ප් අතරේ
Read moreඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඇමෙරිකාවේ යුදෙව්වන්ට බලපෑම් කරන බව අල් ජසීරා පුවත් වෙබ් අඩවියේ පළ වන වාර්තාවක සඳහන් වෙයි. තමන් යුදෙව් හිතවාදියකු බවත්, ඊශ්‍රායලයේ සමීප මිතුරකු බවත්
Read moreදූෂණයට ලක්වී ගැබ් ගැනීමෙන් පසු බිලිඳා මරා දැමුවේ යැයි චෝදනා ලැබ සිට 21 හැවිරිදි එල් සැල්වදෝර තරුණියක වන එව්ලීන් හර්නැන්ඬේස්, ඇයට එල්ල වූ චෝදනාවලින් නිදහස ලැබුවාය. දූෂණයට ලක්වීමෙන් පසු තමන
Read moreබ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර 100 ක් ගතවීම නිමිත්තෙන් ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවර පැවැත්වුණු නිදහස් දින සැමරුම් උළෙලට බෝම්බ ප්‍රහාර එල්ල විය. ඇෆ්ගන් රජය පවසා ඇත්තේ නිදහස් උළෙල ප
Read moreතම පස් අවුරුදු ධුර කාලය සම්පූර්ණ කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, ඊට ඉඩ දෙන ලෙසත් නේපාල අගමැති ෂර්මා ඕලී සිය රජයේ හවුල්කාර පක්ෂ සාමාජිකයන්ගෙන් පාර්ලිමේන්තුව අමතමින් ඉල්ලීමක් කළේය. තමා බල
Read moreගෝලීය උණුසුමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස අයිස්ලන්තයට අහිමිවුණු ‘ඔකියෝකුල්’ නමැති ග්ලැසියරය වෙනුවෙන් විශේෂ අවමංගල උත්සවයක් පැවැත්විණි. ග්ලැසියරයක් වෙනුවෙන් අවමංගල්‍යයක් පැවැත්වුණු ල
Read moreඉරාකයේ සහ සිරියාවේ අඩපණ වුණු අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය ඉන්දියාව, ශ්‍රී ලංකාව, තුර්කිය, ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් කීපයක ක්‍රියාත්මක වන බව ඉන්දියාවේ හින්දුස්ථානී
Read moreබංග්ලාදේශයේ ජකා අගනුවර පිහිටි මුඩුක්කු නිවාස සංකීර්ණයක ගින්නක් හටගත්තේය. ගින්නෙන් නිවාස 50,000 ක් මුළුමන්නිම විනාශ වී ගියේය. ගින්න හටගත් බව පැවැසෙන්නේ චලන්ටිකා නමින් හැඳින්වෙන මුඩක්කු නිව
Read moreඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර මංගල උත්සවයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 68 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර එකසිය අසූ දෙදෙනෙක් තුවාල ලැබූහ. ප්‍රහාරය එල්ල වූයේ ‘ෂාර් ඊ ඩුබායි’ (ඩුබ
Read moreසමාජ ජාල ඔස්සේ තායිලන්ත වැසියන්ගේ ආදරයට ලක් වුණු ‘මේරියම්’ නමැති මාස අටක් වයසැති ඩූගොන් පැටවා, මියගොස් ඇති බවත්, මරණයට හේතුව ප්ලාස්ටික් විෂවීමක් බවත් වාර්තා වේ. ‘මේරියම්’ යන්නෙහි අ
Read moreආක්ටික් සාරයේ පිහිටි ග්‍රීන්ලන්ත දූපත ව්‍යාපාරික තෝතැන්ක් බවත් එය මිලදී ගැනීමේ අදහසක් තමාගේ ඇති බවත් කෝටිපති ව්‍යාපාරිකයකු ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් ග්‍රී
Read moreඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාමාජිකයන්ගේ හමුවක් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එහිදී කාගේත් වැඩි අවධානය යොමු වූයේ ඉන්දියාව, ඉන්දීය පාලනයට නතු කාශ්මීරයට ලබා දී තිබුණු ව
Read moreඇෆ්ගන් තලේබාන් ප්‍රධානී හයිපතුල්ලා අකුසන්දාගේ සොහොයුරා නිරිතදිග පාකිස්තානයේ මුස්ලිම් පල්ලියක සිදුවුණු බෝම්බ ප්‍රහාරයකින් මියගොස් ඇතැයි තලේබාන් සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් ව
Read more