සූ කී ජාත්‍යන්තර අපරාධ අධිකරණයට
මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී, නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත වූවාය. නොබෙල් සාම ත්‍යාගලාභිනියක ද වන අවුන් සාන් සූ කී ට අපරාධ අධිකරණය
Read moreමියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී, නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත වූවාය. නොබෙල් සාම ත්‍යාගලාභිනියක ද වන අවුන් සාන් සූ කී ට අපරාධ අධිකරණය
Read moreරුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සැලෙන්ස්කි අතරමුහුණට මුහුණ හමුවක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ ජර්
Read moreනවසීලන්තයේ ‘වකාරී’ හෙවත් ‘වයිට් අයිලන්ඞ්’ නමැති කුඩා දිවයිනේ යමහල් පිපිරීමෙන් මියගිය ගණන 24 ක් බවත්, තවත් 30 දෙනකු අතුරුදන් බවත් නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් යළිත් වරක් මාධ්‍ය
Read moreනවසීලන්තයේ වයිට් අයිලන්ඞ් හෙවත් වකාරි දූපතේ ගිනි කඳු පිපිරීමෙන් මියගිය ගණන 5 තෙක් ඉහළ ලොස් ඇති බව බලධාරීහු පවසති. ගිනි කන්ද පිපිරී යද්දී ඊට ළංවී එය නරඹමින් සිටි සංචාරකයන් 20 කට වැඩි පිරිසක් අ
Read moreපිලිපීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ශෝභිනි ගුණසේකර මහත්මිය මැනිලා නුවර මලකචාන් මාලිගයේදී ඉකුත් දා (4) පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාටේ මහතාට අක්ත්‍රපත්‍ර බාර දුන්නාය. අක්තපත්‍ර
Read moreනවසීලන්තයට අයත් සංචාරක ආකර්ෂණයක්වන ‘වයිට් අයිලන්ඞ්’ කුඩා දූපතේ පිහිටි යමහල (ගිනි කන්ද) හිටිහැටියේ සක්‍රීය වී පුපුරා යෑමෙන් යමහල නැරැඹීමට යමහල් කුහරය අසල සිටි සංචාරකයෝ 20 දෙනෙක් තුව
Read moreමියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී සහ එරට හමුදා ප්‍රධානීන් නෙදර්ලන්තයේ හේග් නුවර බලා පිටත්ව ගියේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මියන්මාරයේ රකීන් පළාතේ රොහින්ග්‍යා මුස්ලිම්
Read moreරකීන් පළාතේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කළැයි පැවැසෙන අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේ පෙනී සිටීමට මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සූ කී සූදානම් වන බවත්, ඒ වෙනු
Read moreඉන්දියාවේ නවදිල්ලි අගනුවර කර්මාන්තශාලාවක හටගත් ගින්නකට එහි සේවකයෝ 35 දෙනෙක් බිලිවූහ. කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලේ සය වැනි මහලේ ගින්න හටගත් බව පැවැසෙයි. ඒ අලුයම පහට පමණය. කම්හලේ සේවකයන් සය වැන
Read moreවිශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට එරෙහිව ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍රකොට ගනිමින් වැඩ වර්ජන අ පැවැත්වෙයි. පොලිස් නිලධාරීන් පවා වැඩ වර්ජනයට එක් වී සිටින බව වාර්තා වේ. විශ්‍රාම යන වයස්
Read moreඊසානදිග කෙන්යාවේ වජීර් නුවර බස් රථ නැවැතුම්පොළකට කඩා වැදුණු ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කළ වෙඩි තැබීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 15 කි. මියගිය 10 දෙනා අතර කෙන්යා පොලිස් නිලධා
Read moreඇමෙරිකා නියෝජිතයන් සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ නියෝජිතයන් අතර සාම කතා යළි ආරම්භ විය. සාම කතා පැවැත්වෙන්නේ දෝහා කටාර් හි පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය හරහාය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ්
Read moreතෙලංගානා ප්‍රාන්තයේ පශු වෛද්‍යවරිය ප්‍රියංකා රෙඞ්ඩි දූෂණය කර මරාදැමූ සැකකරුවන් පලා යෑමට උත්සාහ ගත්තේ යැයි පවසා, ඔවුන්ට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය අගවිනිසුරු බොබ්දේ පවසා ඇ
Read moreඅතවරයට ලක් වී ඉන්පසු බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර සිටි 23 හැවිරිදි ඉන්දීය තරුණියක මියගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. ඉන්දියවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ උන්නෝ දි
Read moreඇමෙරිකාවේ ෆ්ලොරීඩා පිහිටි නාවික ගුවන් කඳවුරක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. වෙඩි තැබීම කළේ ඇමෙරිකා සෞදි පුහුණු හමුදා අභ්‍යාසයකට සහභාගී වී සිටි සෞදි ජාතික හමුද
Read moreබ්‍රිතාන්‍ය මහ මැතිවරණය ලබන 12 වැනිදා පැවැත්වෙන අතර, මැතිවරණයට පෙර අගමැති බොරිස් ජොන්සන් සහ විපක්ෂ නායක ජෙරමි කෝර්බින් සහභාගී වූ අවසන් රූපවාහිනී විවාදය ඊයේ (6) පැවැත්විණි. ජොන්සන් නියෝජනය
Read moreලන්ඩනයේ එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරා සාමාජිකයන්ට තර්ජනාත්මක හස්ත සංඥාවක් කළැයි යන චෝදනාව සම්බන්ධයෙන් බි‍්‍රගේජියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා වරදකරු කරමින්, බි‍්‍රතාන්‍ය අධ
Read moreඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ පශු වෛද්‍යවරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෝ සිවුදෙනා අද (6) අලුයම පොලිසිය කළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූහ. පොලිසිය පවසන ආකාරයට, පොලිස්
Read moreඋතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව පිහිටුවා වසර 70 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ නේටෝ ආරක්ෂක සමුළුවක් බ්‍රිතාන්‍යයේ පැවැත්වුණු අතර, රුසියාවෙන් සහ චීනයෙන් එල්ල වන තර්ජන සහ අභි
Read moreඇමෙරිකාවට අයත් හවායිහි පර්ල් වරායේ නැව් තටාංගනයේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් බරපතල තුවාල ලැබූහ. ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුද නැව්, සබ්මැරීන ආදිය නැංගුරම් ලා ඇත්තේ මෙම පර්ල් වරායේ
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකන් පාර්ලිමේන්තුවට (කොංග්‍රසය) ඉදිරිපත් කිරීමට නියමිත දෝශාභියෝගය සම්බන්ධයෙන් ධවල මන්දිරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ට්&zw
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වරදක් කළ බවට කිසිදු සාක්ෂියක් ලැබී නැතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ධවල මන්දිරය මේ බව නිවේදනය කළේ ට්‍රම්ප්ට එරෙහිව ගෙන ඒමට නියමිත දෝශාභ
Read moreනේටෝ විශේෂ සමුළුවට සහභාගීවීමට ලන්ඩන් නුවරට පැමිණි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි විරෝධතා රැලියක් පැවැත්විණි. විරෝධතා රැලිය පැවැත්වූයේ ට්‍රැෆල්ගා චතුරස්‍රයේ බකිංහැම් මා
Read moreඋතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව පිහිටුවා වසර 70 ක් ගතවීම නිමිත්තෙන්, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට රැස්ව සිටින නේටෝ සාමාජික රටවල රාජ්‍ය නායකයන් වෙනුවෙන් දෙවැනි එලිසබත් ම
Read more