කම්මුරි පිලිපීනයට
කාලගුණ විද්‍යාඥයන් විසින් ‘කම්මුරි’ යන නමින් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව අද දිනයේ පිලිපීනයට කඩා වැදීමට නියමිතය. සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවීමට කාලගුණ විද්‍යාඥයන් පියවර ගැ
Read moreකාලගුණ විද්‍යාඥයන් විසින් ‘කම්මුරි’ යන නමින් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව අද දිනයේ පිලිපීනයට කඩා වැදීමට නියමිතය. සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවීමට කාලගුණ විද්‍යාඥයන් පියවර ගැ
Read moreඋතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ ව පිහිටුවා 70 වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ නේටෝ ආරක්ෂක සමුළුවක් බ්‍රිතාන්‍යයේ පැවැත්වෙයි. ඒ, නේටෝ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ එකමුතු
Read moreඇමෙරිකා ජනාධිපති ඩොලන්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට අදාලව විමර්ශනයක්, ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විශේෂ විනිසුරු මඬුල්ලක් හමුවේ පැවැත්වෙයි. එම විනිසුරු මඬුල්ල
Read moreවාර්ෂිකව පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් අගනුවර කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ විය. රටවල් රැසක නියෝජිතයෝ 25,000 ක් මෙවර සමුළුවට සහභාගී වන බව ද වාර්තා වේ. 2018 අවසානයේ සිට 2
Read moreසමෝවා දූපත් රාජ්‍යයේ සරම්ප වසංගතයක් පැතිර යමින් පවතින බවත් සරම්ප වැලඳීමෙන් 53 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මියගිය වැඩි දෙනා කුඩා දරුවන් යැයි පැවැසෙයි. හදි
Read moreබටහිර අප්‍රිකා රාජ්‍යයක් වන බුර්කිනා ෆාසෝ හි ප්‍රොතෙස්සත්න දේවස්ථානයකට ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. වෙඩි ප්‍රහාර
Read moreරුසියාව ඔවුන්ට අයත් ආක්ටික් ධ්‍රැව කලාපයේ දිගු දුර මිසයිලයක් අත්හදා බලා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මිග් 31 කේ. වර්ගයේ යානයක් මගින් මිසයිලය විදීම සිදුවිය. ශබ්දයේ වේගය මෙන් පස් ගුණ
Read moreබ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර, ලන්ඩන් පාලම මත සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම තමන් බාර ගන්නා බව අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි. ඒ බව සනාථ වුවහොත්, නායක අබු
Read moreලතින් ඇමෙරිකාවට අයත් සුරිනේම් රාජ්‍යයේ ජනපති 74 හැවිරිදි ඬේසි බුටර්සේ පුද්ගල ඝාතන චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ බවත් ඔහුට 20 වසරක සිර දඬුවමක් නියම වුණු බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 1982
Read moreඇමෙරිකා නියෝජිතයන් සමඟ යළිත් වරක් නිල වශයෙන් සාමකතා ආරම්භ කළේ යැයි ඇෆ්ගන් තලේබාන් සංවිධානය පවසා ඇත. තලේබාන් සංවිධානය සමඟ සාම කතා යළි ආරම්භ කළ බව අනාවරණය කළේ ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම
Read moreඋතුරු කොරියානු රජය ජපාන අගමැති ෂෙන්සෝ අබේට අනතුරු ඇඟවීමක් කර ඇත. ඒ, නුදුරු දිනයකදී, සැබෑ බැලැස්ටික් දිගු දුර මිසයිලයක් අත්හදා බලන බව පවසමිනි. අත්හදා බැලීම් කරමින් උතුරු කොරියාව ඔවුන්ගේ මි
Read moreතෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් පැවැත්විණි. එහිදී ඉන්දු ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැන
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අධීකෂණය යටතේ උතුරු කොරියාව කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බැලුවේය. එම අත්හදා බැලීම සාර්ථක වුණු බවත්, එම මිසයිල නව මිසයිල පද්ධතියකට අයත් ඒවා බවත් පසුව වාර්තා
Read moreතුතිපුදකිරීමේ දිනයට සමගාමීව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රහසේ ඇෆ්ගනිස්තානයට පැමිණ, ඇෆ්ගනිස්තානයේ බග්රාම් ගුවන් කඳවුරේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් හමුවී, ඔවුන්ගේ සුවදුක් විමසා බ
Read moreහදිසි අවස්ථාවකදී භාවිතයට ගත හැකි විශේෂ හිස්වැසුමක් ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හඳුන්වා දී ඇත. ඒ භූමි කම්පාවලින් සිදුවන අනතුරුවලට මුහුණ දීම සඳහාය. ජපානය නිරන්තරයෙන් භූමි කම්පාවලට
Read moreහොංකෝ පාලක මණ්ඩලයට එරෙහිව විරෝධතා පවත්න ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවන්ට ඇමෙරිකාවේ සහාය ලබා දීමේ පනත් කෙටුම්පතට ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අත්සන් තැබුවේය. ජනපතිවරයා පනත් කෙටු
Read moreමෙක්සිකෝවේ ක්‍රියාත්මක ආයුධ සන්නද්ධ මත්ද්‍රව්‍ය කල්ලි ත්‍රස්ත කල්ලි ලෙස නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානම් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකන් ජනපතිවරය
Read moreඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, මරණයට කැපවුණු කළුකුම් දෙදෙනකුට අභයදානය ලබා දුන්නේය. තුති පුද කිරීමේ දිනයට සමගාමීව, ඒ සඳහා රැගෙන එන කළුකුමන්ට අභයදානය දීම ඇමෙරිකා ජනපතිවරුන්ගේ සම්පද
Read moreබංග්ලාදේශයේ ඩකා අගනුවර අවන්හලට 2016 වසරේ එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් හත්දෙනාට අද (27) ලබා දුන්නේය. බංග්ලාදේශයේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් නඩු තී
Read moreඅප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ සිදුවුණු හෙලිකොප්ටර් අනතුරකින් ප්‍රංශ සොල්දාදුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. අනතුර සිදුවූයේ ප්‍රංශ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් මුහුණට ම
Read moreඅයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත නායක අබු බකර් අල් බැග්ඩෑඩි කොටු කර ගැනීමට සම්බන්ධ වූ ඇමෙරිකන් ඩෙල්ටා ෆෝස් හමුදා බලඇණියේ කොනාන් නමැති නිල සුනඛයා මාධ්‍යවේදීන්ට හඳුන්වා දීමට ඇමෙරි
Read moreඉරාන වැසියන් උසි ගන්වමින්, ඉරානය අස්ථාවර කිරීමට ඇමෙරිකාව කුමන්ත්‍රණය කරනවා යැයි චෝදනා කරමින්, ඉරාන හමුදාපති ජනරාල් හොසේන් සලාමී ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඇමෙරිකාව සහ ඉරානයට එරෙහ
Read moreහොංකොං ප්‍රාදේශීය මැතිවරණයෙන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉදිරියට පැමිණ සිටී. චීනයට අයත්, ස්වයං පාලන ප්‍රදේශයක් වන හොංකොං හි දිස්ත්‍රික් පාලක මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීම සඳහා මැතිවරණය
Read moreඇමෙරිකාවේ 7 වැනි ධනවතා ලෙස ෆෝබ්ස් සඟරාව විසින් නම් කරනු ලැබූ බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ නිර්මාතෘ 77 හැවිරිදි මයිකල් බ්ලූම්බර්ග් ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වෙයි. බ්ලූම්බර්
Read more