ග්‍රෙටා දැරිය පිළිබඳ වාර්තා චිත්‍රපටයක්
පරිසර ක්‍රියාකාරිනියක වන 16 හැවිරිදි ස්වීඩන දැරිය ග්‍රෙටා තොන්බර්ග් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය වෙමින් පවතින බව ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. ‘ග්‍රෙටා’ යන නමින් නම
Read moreපරිසර ක්‍රියාකාරිනියක වන 16 හැවිරිදි ස්වීඩන දැරිය ග්‍රෙටා තොන්බර්ග් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය වෙමින් පවතින බව ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. ‘ග්‍රෙටා’ යන නමින් නම
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඇමෙරිකන් පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ එක්සත් ජනපද කොංග්‍රසය යනුවෙනි. කොංග්‍රසය මන්ත්‍රණ සභා
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඔහුට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් පිටු හයකින් යුත් දීර්ඝ ලිපියක්, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැ
Read moreහදිසි නීතිය පනවා, ව්‍යවස්ථාව අත්හිටුවමින්, දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු හමුදා නායක පර්වේස් මුෂාරෆ් ට මරණ දඬුවම හිමිවිය. මුෂාරෆ්ට එල්ල වූ චෝදන
Read moreරික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් පිලිපීනයේ මින්ඩානෝ දූපත කැලඹිණි. නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා වීමෙන් එක් දරුවකු මියගොස් 60 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. භූමි කම්
Read moreනේපාලයේ වන්දනාකරුවන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් මීටර් 100 ක් ගැඹුරු ප්‍රපාතයකට පෙරැළී යෑමෙන් එහි ගමන් කරමින් සිටි 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 18 කි. ඩොලාකා ද
Read moreදකුණුදිග නේපාලයේ බෝම්බයක් පුපුරා යෑමෙන් පොලිස් නිලධාරියකු ද ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝම්බය පුපුරා ගියේ දනූෂා දිස්ත්‍රික්කයේ නිවෙස් පෙළක් ඉදිරියේය. සැකකටයුතු යමක් ඇතැයි නිව
Read moreඒ අතරින් බටහිර බෙංගාලයේ සහ ඇසෑම් ප්‍රාන්තයේ විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇත. කොල්කටා අගනුවරට රැස්වුණු විරෝධතාකරුවෝ රජයේ ගොඩනැගිලිවලට කඩා වැදී පහර දෙන්න වූහ. විරෝෂතාකරුවෝ මාර්ග
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම ඔස්සේ, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ටත්, ඇමෙරිකන් මාධ්‍ය ආයතනවලටත් දොස් නගමින්, පැය දෙකක් ඇතුළත ට්විටර් පණිවුඩ 123 ක් නිකුත් ක
Read moreජනතා විරෝධතා මැද හමුදා කුමන්ත්‍රණයකින් බලය අහිමි වුණු සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර්ට දෙවසරක සිර දඬුවමක් නියම විය. ඒ, ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදීය. ඕමා
Read moreලැබූ විශිෂ්ට ජයග‍්‍රහණය සමරමින්, බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ, ජනවාරි 31 වැනිදා වනවිට මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය
Read moreඇමෙරිකාව සහ තලේබාන් ත්‍රස්ත සංවිධානයේ දේශපාලන අංශයේ නියෝජිතයන් අතරේ පැවැත්වෙන සාම සාකච්ඡා යළි නැවැතිණි. ඊට හේතුව වූයේ ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් හමුදා රැඳී සිටින බග්රාම් හමුදා කඳවුරට එල්
Read moreබි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට අගමැති බොරිස් ජොන්සන් ප‍්‍රමුඛ කොන්සවටිව් පක්ෂය සමත් විය. මැතිවරණය පැවැත්වූයේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 650 ක් වෙනුව
Read moreබි‍්‍රතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේවනවිට සිදුවෙමින් පවතින අතර, අගමැති බොරිස් ජොන්සන් පාලක කොන්සවටිව් පක්ෂය ඉදිරියෙන් සිටින බව පැවැසෙයි. කොන්සවටිව් පක්ෂය ඉදිරියෙන් සිටින්නේ,
Read moreබංග්ලාදේශය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය යන රටවලින් පැමිණ ඉන්දියාවේ පදිංචි වී සිටින මුස්ලිම් නොවන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට පමණක් ඉන්දියාවේ පුරවැසිභාවය ලබා දීමට නව පනත සම්බන්ධයෙන් ඉන්දි
Read moreබි‍්‍රතාන්‍ය මහ මැතිවරණය මේ වනවිට ආරම්භ වී ඇත. මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත්, ‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බැවින් පස් වසරක් ඇතුළ
Read moreරොහින්ග්‍යා මුස්ලිම් සුළු ජාතිකයන්ට එරෙහිව අපරාධ සිදු කළැයි මියන්මාර හමුදාවට එල්ල වන චෝදනා, මියන්මාර නිල නොවන නායිකාව මෙන්ම එරට විදේශ ඇමැතිවරිය ද වන අවුන් සාන් සූ කී ප්‍රතික්ෂේප කළාය. ම
Read moreපාකිස්තානයෙන්, ඇෆ්ගනිස්තානයෙන් සහ බංග්ලාදේශයෙන් මීට කලකට ඉහතදී ඉන්දියාවට පැමිණ පදිංචි වී සිටින, මුස්ලිම් නොවන අනවසර සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය ලබා දීමේ නව පනත් කෙටුම්පතක් ඊයේ (11) ඉන්දී
Read moreනෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පෙනී සිටිමින් මියන්මාර නිල නොවන නායිකාව මෙන්ම එරට විදේශ ඇමැතිනිය ද වන අවුන් සාන් සූ කී, එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළාය.
Read moreබි‍්‍රක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බැවින්, අගමැති බොරිස් ජොන්සන්ගේ තීරණයට අනුව, බි‍්‍රතාන්‍ය මහ මැතිවරණය හෙට (12) පැවැත්වෙයි. ජොන්සන්ගේ කොන්සවර්ටිව් පාලක පක්ෂය ස
Read moreමියන්මාරයේ සුළු ජාතීන් වන රොහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට එරෙහි අපරාධ සිදු කළේ යැයි යන චෝදනා මුල්කොට ගනිමින් මියන්මාර රජයට එරෙහි නඩු විභාගය නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකර
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය ගෙන එන්නේ, ප්‍රධාන චෝදනා දෙකක් යටතේ යැයි ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය කියයි. මේ වනවිට එම චෝදනා ඇතුළත් කරමින් දෝෂාභියෝගය සකස් කි
Read moreඇමෙරිකාවේ නිව්ජර්සි ජනපදයේ ජර්සි නගරයේ සිදුවුණු වෙඩි හුවමාරුවකින් හය දෙනෙක් මියගියහ. මියගිය 6 දෙනා අතර පොලිස් නිලධාරියෙක් සහ සිවිල් වැසියෝ තිදෙනෙක් සිටිති. වෙඩි හුවමාරුව සිදුවූයේ පොලිස
Read moreචිලී රටේ ගුවන් හමුදාවට අයත් ‘සී 130 හර්කියුලීස්’ වර්ගයේ හමුදා ගුවන් යානයක් ඇන්ටාක්ටිකාව බලා පියාසර කරමින් තිබියදී අතුරුදන් වුණැයි පැවැසෙයි. ‘සී 130 හර්කියුලීස්’ යනු මගීන් සහ භාණ්ඩ ප්&zw
Read more