භූමිකම්පාවෙන් පසු සුනාමි බියක්

නැගෙනහිර රුසියාවේ කම්චැට්කා අර්ධදීපය, ප්‍රබල භූමිකම්පාවකින් කැලඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ, ඒකක 8.8 ක් ලෙසය. භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙ

Read more

අයහපත් කාලගුණය චීනයේ 34 ක් බිලිගනී

චීනයේ බීජිං අගනුවරට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් 34 දෙනකු මියගොස් ඇති බව පැවැසෙයි. ගෙවුණු දින කිහිපය පුරා උතුරු චීනයේ හෙබෙයි, ජීලින් සහ ෂැන්ඩොන් යන ප්‍රාන්තවලට සුළි කුණාටු තත්වයක් පැව

Read more

දින 12 ක් ඇතුළත සටන් විරාමයකට යන්න

යුක්රේනය සමඟ සටන් විරාමයකට එකඟ වීම සඳහා, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට, දින 12 ක කාලයක් ලබා දී ඇත. එම දින 12 ක කාලය ඇතුළත, යුක්රේනය සමඟ සටන් විරාමයක

Read more

කොන්දේසි විරහිත සටන් විරාමයකට කැමතියි

කොන්දේසි විරහිත සටන් විරාමයකට තායිලන්තය සහ කාම්බෝජය එකඟ විය. ඒ, දෙරටේ නායකයන්, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරට රැස්වී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. දේශසීමා ගැටුම් උත්සන්න වෙද්දී, සටන් විර

Read more

පාසලේ වහලය කඩා වැටේ

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ගම්මානයක පිහිටි රජයේ පාසලකට අයත් එක් පාසල් ගොඩනැගිල්ලක වහලයක් කඩා වැටී සිදුවුණු අනතුරකින්, පාසල් දරුවන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සුන්බුන් අතරේ සි

Read more

සරණාගතයන් 20,000 ක් රහසේම පදිංචි කරලා

ඇමෙරිකාවට සහාය දක්වමින්, බ්‍රිතාන්‍ය හමුදා ඇෆ්ගනිස්තානයේ රැඳී සිටි කාලයේ, බ්‍රිතාන්‍ය හමුදාවට සහාය දැක්වූ ඇෆ්ගන් වැසියන් 20,000 ක් බ්‍රිතාන්‍යයට ගෙන්වා පදිංචි කරවීමට බ්‍රිතාන්‍ය රජ

Read more

පුටින්ට ට්‍රම්ප්ගෙන් තර්ජන

දින 50 ක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය නවත්වා, සාම වැඩපිළිවෙළකට යා යුතු යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අනතුරු ඇගවීමක් කළේය. එම දින 50 ක කාලය ඇත

Read more

විමර්ශනවලට විනිවිදභාවයක් ඕනෑ

එයාර් ඉන්දියා ගුවන් අනතුර සම්බන්ධයෙන් වඩා විනිවිද බාවයකින් යුතු විමර්ශනය අවශ්‍යතාව මතුවන බව ඉන්දීය ගුවන් නියමුවන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. අදාළ විමර්ශන හසුරුවන ආකාරය පිළි

Read more

ප්‍රංශ ජනපති මැක්රොන් රුසියන් ජනපති සාකච්ඡා

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීම සම්බන්ධයෙනි.

Read more

ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කුණුහරුප කියයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රසිද්ධ මාධ්‍යයේ පරුෂ වචනයක් කියමින්, හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට බැණ වැදුණේය. ඒ, ෆ්ලොරීඩා ජනපදයේ, සංක්‍රමණිකයන් රඳවා තැබීමේ ‘ඇලිගේටර් ඇල්කට්‍රා

Read more

මස්ක් පිටුවහල් කරන්න ට්‍රම්ප් සැරසෙයි

ලොව අංක එකේ බිලියනපති, ව්‍යාපාරික ඉලොන් මස්ක්, දකුණු අප්‍රිකාවට පිටුවහල් කිරීම කෙරෙහි සලකා බලන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, ට්‍රම්ප් සහ මස්ක් අතරේ පවතින මත ගැටුම් දු

Read more

තායිලන්ත අගමැතිනියට ධුර අහිමි වෙයි

කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග කළ දුරකතන සංවාදයක් හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්වුණු තායිලන්ත අගමැතිනී පේටොංටාර්න් ෂිනවාත්‍රාගේ ධූරය අත්හිටුවිණි. පේටොංටාර්න් ෂිනවාත්

Read more

යුද අපරාධ විමර්ශන අරමුදල් නැවැත්වීමේ සූදානමක්

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යුද අපරාධ සහ වගවීම් සම්බන්ධයෙන් ලොව පුරා සිදු කරන වැඩසටහන් 20 කට ආසන්න සංඛ්‍යාවකට දෙනු ලබන අරමුදල් නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර ඇත. මෙම නිර්දේශය සිදු කර ඇත

Read more

නේටෝ මහ සමුළුව ඇරැඹේ

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ සාමාජික රටවල වාර්ෂික රාජ්‍ය නායක හමුව නෙදර්ලන්තයේ හේග් නුවරදී පැවැත්වෙයි. ඉරාන ඊශ්‍රායල ගැටුමට අමතරව, නේටෝ නායකයන්ගේ වැඩි අව

Read more

ට්‍රම්ප්ට නෙබෙල් තෑග්ග දෙන්න වටිනවා - පාකිස්තානය

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, මෙම 2025 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු බව පාකිස්තාන රජය පවසයි. පාකිස්තාන රජය මෙසේ පවසා ඇත්තේ, පසුගිය අප්‍රේල් 22 වැනිදා ඉන්දු කාශ්මීරයේ දී, ඉන්දීය

Read more

ට්‍රම්ප්ගේ නියෝගය නාසා සඳ ගමනට හරස් වෙයි

‘ආටිමිස්’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, 2027 වසරෙන් පසු, පළමු වරට කාන්තාවක සඳට යැවීමට, ඇමෙරිකාවේ නාසා ආයතනය සැලසුම් කර තිබුණත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයක් හේතුවෙන් එම

Read more

ඉල්ලා අස්වෙන්නැයි බලපෑම්

තායි අග්‍රාමාත්‍ය පෙටොංටාන් ෂිනවත්‍රාගේ රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය, සන්ධාන රජයෙන් ඉවත්වීමට සූදානම් වීමත් සමඟ තායිලන්තයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත. තායි අග්‍රාමාත්‍යවරියග

Read more

මෝදි සයිප්‍රසයේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින සංචාරයක් සඳහා සයිප්‍රසයට ගොස් සිටී.   මෝදි සයිප්‍රසය බලා ගියේ, කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ විශේෂ ආරාධනාවකට අනුව, එරට පැවැත්වෙන '

Read more

කළු පෙට්ටි දෙකම හමුවෙලා

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ, අහමදාබාද් නුවරදී අනතුරට පත්වුණු එයාර් ඉන්දියා මගී ගුවන් යානයේ, කළු පෙට්ටියට අයත්, නියමු කුටියේ නියමුවන්ගේ කතාබහ පටිගත කෙරෙන උපාංගය හෙවත් නියමු කුටියේ හඬ රෙ

Read more

‘ජී7’ නායක සමුළුව කැනඩාවේ ඇරඹේ

‘ජී7’ රාජ්‍ය නායක සමුළුව අද (16) කැනඩාවේ දී ආරම්භ වෙයි. අද (16) ආරම්භ වන්නේ, 51 වැනි ‘ජී7’ රටවල රාජ්‍ය නායක සමුළුවය.  කැනඩා, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, ජපන්, ඇමෙරිකන් සහ එක්සත් රාජධානියේ නායකයෝ ස

Read more

මන්ත්‍රීවරියට වෙඩි තැබූ සැකකරු අල්ලා ගැනෙයි

ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මන්ත්‍රීවරිය සහ ඇගේ සැමියා ඝාතනය කළ වෙඩික්කරු අල්ලා ගැනීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ සමත්විය. වෙඩිඩකරු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණේ පොලිසිය සහ එෆ්.බී.අයි. කාර්ය

Read more

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිය

සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව පැවැත්වෙන විරෝධතා උත්සන්න වීමත් සමඟ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරි නීතිය පනවා ඇත. පොලිසිය සහ හමුදාව සමඟ ගැටෙන විරෝධතාකරුවන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ක

Read more

හජ් උත්සවය ඇරඹේ

මුස්ලිම් බැතිමතුන් වාර්ෂිකව සමරන මක්කම වන්දනාව හෙවත් ‘හජ්’උත්සවය අද (7) ට යෙදී තිබේ. ඉස්ලාමික දින දර්ශනයට අනුව මෙම වන්දනාවේ යෙදෙන්නේ දොළොස් වන මාසයේ එනම් දුල්හජ් දසවන දින සිට පහළොස් වන

Read more

‘එට්නා’ ගිනි කන්ද පුපුරද්දී සංචාරකයෝ බියෙන් පලායති

ඉතාලියට අයත්, සිසිලි දූපතේ පිහිටි ‘එට්නා’ ගිනි කන්ද සක්‍රිය වී පුපුරා යෑමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.  අඩි 10,925 ක් උසැති ‘එට්නා’ ගිනි කන්ද යනු යුරෝපයේ විශාලතම ගිනි කන්දය. &lsquo

Read more