කොරියා දේශසිමාවේ වෙඩි තැබිමක්
උතුරු කොරියා සහ දකුණු කොරියා දේශසීමාවේ හමුදා සොල්දාදුවන් අතර වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් කිසිවකුටවත් තුවාලයක් සිදු වූයේ නැත. උතුරු කොරියාව දෙසින් දකුණු කොරියා හමුදා මුරපොළකට වෙ
Read moreඋතුරු කොරියා සහ දකුණු කොරියා දේශසීමාවේ හමුදා සොල්දාදුවන් අතර වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් කිසිවකුටවත් තුවාලයක් සිදු වූයේ නැත. උතුරු කොරියාව දෙසින් දකුණු කොරියා හමුදා මුරපොළකට වෙ
Read moreඋතුරු කොරියා නායන කිම් ජොන් උන් යහතින් සිටීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා තිබේ. හදවත් සැත්කමින් පසු කොරියා නායක කිම් මියගිය බවට රාවයක් පසුගිය දිනව
Read moreගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයෝ 2,644 ක් වාර්තා වුණු බවත්, එක් දිනකදී වැඩිම ආසාදිතයන් හමුවුණු පළමු අවස්ථාව මෙය බවත් පැවැසෙයි. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසා
Read moreබි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ සහකාරිය කැරී සිමොන්ඞ්ස් අලූත උපන් ඔවුන්ගේ පුතු, ‘විල්ෆ‍්‍රඞ් ලොව්රී නිකලස් ජොන්සන්’ යනුවෙන් නම් කර ඇත්තේ, ලන්ඩන් නුවර වෛද්‍යවරුන් දෙදෙනකුට
Read more‘කොවිඞ් 19‘ හෙවත් නව කොරෝනා වයිරසයට ප්‍රතිකර්මයක් ලෙස එන්නතක් නිපදවීමට ලාමා සතුන්ගේ ප්‍රතිශක්තිය යොදා ගැනීමට හැකි බව බෙල්ජියම්විද්‍යාඥයෝ පිරිසක් පවසති. ලාමා යනු ඔටුවන්ගේ පවුලට අයත
Read moreරුසියානු අග්‍රාමාත්‍ය මිකායිල් මිෂුස්ටින් ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයකු බව හඳුනා ගැණුනි. අග්‍රාමාත්‍යවරයා ‘කොවිඞ් 19‘ හෙවත් නව කෙරෝනා වයිරස අසාදිතයකු යැයි තහවුරු වූයේ රුසියාවේ වය
Read moreනිවසින් පිටතට යෑමේදී අනිවාර්්‍යයෙන්හ මුහුණු ආවරණ පැලඳීම කළ යුතු යැයි ඇමෙරිකන් වෛද්‍ය සභාව නිර්දේශ කර තිබියදී, ඇමෙරිකන් උප ජනපති මයික් පෙන්ස් ඊයේ (29) මුහුණු ආවරණ නොමැතිව රෝහලක නිරීක්ෂණ ච
Read moreඉබෝලා වයිරස නාශකයක් ලෙස නිපදවූ ‘රෙම්ඩෙසෙවියර්’ නමැති ඖෂධය එන්නත් කිරීමෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වා ගත හැකි යැයි පර්යේෂණවලින් තහවුරු වී ඇති බව ඇමෙරිකන් ව
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් රැකියා අහිමිවුණු ඉදිකිරීම් සේවකයන් රුක් රෝපණ ව්‍යාපෘතියකට සම්බන්ධ කර ගැනීමට පාකිස්තාන රජය තීරණය කර ඇත. කාලගුණ විපර්යාස අවම කර ගැනීම සහ ඉහළ
Read more‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සාමාන්‍ය ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ග අප්‍රේල් 30 වැනිදා අවසන් වන බව ඔස්ට්‍රියාවේ සෞඛ්‍ය අමාත්‍ය
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස තර්ජන මැද බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට යළිත් වරක් පිය පදවිය උරුම වූ බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 55 හැවිරිදි වියෙහි
Read moreනවසීලන්තයේ ‘කොවිඞ් 19’ වයිරස වසංගතය පාලනය වී ඇති බවත්, එසේ වයිරසය පාලනය කිරීමට හැකිවූයේ රට වැසියන්ගේ විනයගරුකභාවය නිසා බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් ඊයේ (27) මාධ්‍ය හමුවේ
Read moreස්පාඤ්ඤයේ ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමත් සමඟ සති 6 ක් තිස්සේ නිවෙස්වලට කොටුවුණු ස්පාඤ්ඤ දරු දැරියන්ට අද (27) පැය කීපයකට නිවෙස්වලින් එළියට යෑමට අවසර හිමිවිය. ස්පාඤ්ඤ රජය මෙසේ තහංචි ලිහිල් කළ
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීමට මාස දෙකක් තිස්සේ පනවා ඇති තහංචි කෙමෙන් ලිහිල් කරන බවත් ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත් කරන බවත් ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්තේ පවසා ඇ
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී, සුවය ලැබූ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද සිට යළි රාජකාරි ආරම්භ කළේය. අග‍්‍රාමාත්‍ය ජොන්සන් වයිරස ආසාදිතයකු වූයේ මීට ම
Read moreගතවුණු දින 10 ක කාලයේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් කිසිවකු චීනයෙන් හමුවී නොමැති බවත්, ආසාදියන් ලෙස හඳුනා ගෙන ඇත්තේ විදේශවල සිට යළි චීනය බලා පැමිණි චීන ජතිකයන් පමණක් බවත් චීන සෞඛ්‍ය බලධාරීහු පවසත
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් සිරුරේ ඊට එරෙහිව ප්‍රතිශක්තියක් නිර්මාණය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පවසා ඇත්තේ, ‘කොවිඞ් 19’ ආසාදනය වූව
Read moreනව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 195,000 ඉක්මවා ගොස් ඇත. ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ආසන්න වශයෙන් ලොවපුරා 195,919 කු මියගොස් ඇතැයි ඇමෙරික
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මැඬලීමට කඩිමුඩියේ එන්නතක් හෝ ඖෂධයක් හෝ නිපදවීම කළ නොහැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. එහෙයින්, එන්නතක් ගැන හෝ ඖෂධයක් ගැන හෝ බලාපොරොත්තුවක් තබා
Read moreගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව ගෙන යන සටනට සහාය දීමක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අමතර ඇමෙරිකානු ඩොලර් මිලියන 30 පරිත්‍යාග කරන බව චීන විද
Read moreඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 21,393ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (23) පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව අද (23) පස්වරු 4න් අවසන් වූ පැය 24ක කාලයේදී එරටින් හමු වූ ආසාදිතයන්
Read moreමිලියන 2.5 කට වැඩි පිරිසකට ආසාදනය වූ, 1,78,000 කට වඩා වැඩි පිරිසකට මරු කැඳවූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය බොහෝ කාලයක් අප අතරේ ව්‍යාප්ත වෙමින් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ත
Read moreහදවත් සැත්කමකින් පසු ගිලන් වී සිටිනවා යැයි පැවැසෙන උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට තමන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත. ඇමෙරිකන් ජනාධිපති ට්&z
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනා ගැනීමට ඉන්දීය රජය චීනයෙන් මිලදී ගත් පරීක්ෂණ කට්ටල දෝෂ සහිත යැයි ඉන්දියාවේ ප්‍රාන්ත රැසක වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්යේෂකයන්ගෙන් චෝදනා
Read more