බි‍්‍රතාන්‍ය අගමැතිගේ ටිකට් කපලා
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයකු ලෙස රෝහල්ගත කරනු ලැබ සිටි බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගියේය. අග‍්‍රාමාත්‍යවරයා රෝහලෙන් පිටව
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයකු ලෙස රෝහල්ගත කරනු ලැබ සිටි බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගියේය. අග‍්‍රාමාත්‍යවරයා රෝහලෙන් පිටව
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ ලක්ෂය ඉක්මවා ඇත. කොරෝනා මරණ ලක්ෂය ඉක්මවා යද්දී, මිලියන 1.6 ක පිරිසක් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත. රෝගය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ ගණ
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නව ඇප් එකක් නිර්මාණය කිරීමට, තාක්ෂණ ලොවේ දැවැන්තයන් වන ගූගල් සහ ඇපල් සමාගම් අත්වැල් බැඳගෙන සිටී. ස්මාර්ට් ෆෝන් හරහා කොරෝනා ආසාදිතයන් හඳුනා ගැන
Read moreදකුණු කොරියාවේ ‘කොවිඞ් 19’ ආසාදනය වී, සම්පූර්ණ සුවය ලැබූ 91 දෙනකුට යළි වයිරසය ආසාදනය වී ඇතැයි එරට වසංගත රෝග නිවාරණ ඒකකයේ ප්‍රධානී ජොයොංග් එයුන් කියොං පවසයි. ‘කොවිඞ් 19’ වයිරසය එක් පුද්ග
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය සාමයටත් ආරක්ෂාවටත් තර්ජනයක් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් පවසයි. වයිරසය ලොව පුරා ව්‍යාප්තවීමත්, විවිධ රටවල් වයිරසය ව්‍යාප්
Read moreබල්ලන් සහ බළලුන් සුරතල් සතුන් ලෙස නම් කිරීමට චීනය පියවර ගෙන ඇතැයි වාර්ත වේ. ඒ අනුව, ආහාර පිණිස මින් ඉදිරියට බල්ලන් සහ බළලුන් මරා දැමීම තහනම්ය. චීන බලධාරීන් මෙසේ පියවර ගෙන ඇත්තේ ‘කොවිඞ් 19’
Read moreකොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මරණ සංඛ්‍යාව 90,000 පසු කර තිබේ. මරණ සංඛ්‍යාව මෙසේ ඉහළ ගියේ ඉතාලියෙන්, ස්පාඤ්ඤයෙන් සහ ඇමෙරිකාවෙන් දිනපතා 600 ත් 700 ත් අතර ආසාදිතයන් පිරිසක් මියයෑම හේතුවෙනි. චීන
Read moreඇස් ආසාදනය වී, ලා රතු පැහැයක් ගන්නා ‘කොන්ජන්ටිවිටිස්’ රෝගී තත්ත්වය ද ‘කොවිඞ්19’ ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ ලක්ෂණයක් යැයි ඇමෙරිකන් වෛද්‍යවරු පෙන්වා දෙති. උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ස්
Read moreකොරෝනා වසංගතයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන වෙනිසියුලාවට ටොන් 90 ක වෛද්‍ය සැපයුම් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පියවර ගත්තේය. ඒ අනුව ටොන් 90ක වෛද්‍ය සැපයුම්, පානීය ජලය, සනීපාරක්ෂක ද්
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට දේශබාලනය අවශ්‍ය නොමැති බවත්, ලොව සැමගේ යහපත වෙනුවෙන් ඇමෙරිකාවත් චීනයත් එක් වී, කටයුතු කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඞ්හැනොම් ග්‍රෙබි
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනයට මැලේරියා නාශක ඔසුවක් වන ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ සුදුසු නොවන බව ප්‍රංශ වෛද්‍යවරුන් පෙන්වා දීමත් සමඟ එම ඖෂධය කොරෝනා ආසාදිත රෝගීන්ට ලබ
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම ආරම්භ වූ හුබෙයි පළාතේ වූහාන් නුවරට මාස දෙකක් තිස්සේ පනවා තිබුණු සියලු තහංචි අද (8) ඉවත් කිරීමට චීන බලධාරීහු කටයුතු කළහ. චීන බලධාරීන් මෙම ත
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අසාදනය වී, සංකූලතා හට ගැනීමත් සමඟ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ තත්ත්වය යහපත් බවත්, ඔහුට නියුමෝනියා තත්ත්වයක් නො
Read more‘කොවිඞ් 19’ වයිරස වසංගතය හමුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට වාසි වන අයුරින්, චීනයේ පැත්ත ගෙන කටයුතු කරනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම ක්&z
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ප්‍රංශයේ මරණ 10,000 පසු කර තිබේ. ‘කොවිඞ් 19’ මරණ සංඛ්‍යාව 10,000 පසු කළ සිවුවැනි රට ලෙස සැලකෙන්නේ ප්‍රංශයයි. ප්‍රංශය මේ වනවිට මුළුමනින්ම ලොක් ඩවුන
Read moreමියන්මාරයෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මරණ දෙකක් සිදුවුණු බව වාර්තා වේ. ඒ අනුව, මියගිය සමස්ත පුද්ගලයන් ගණන 3 කි. මියන්මාරයෙන්ප පළමු වරට කොරෝනා ආසාදිතයන් හමුවූයේ පසුගිය ම
Read moreගෝලීය වසංගතයක් වන ‘කොවිඩ්-19’ හෙවත් මාරාන්තික නව කොරෝනා වයිරසයට එරෙහිව සිය දිවි දෙවැනි කොට සටන්වදින ලොවපුරා සිටින සෞඛ්‍ය සේවකයන්ට ඔවුන්ගේ පරාර්ථකාමී කැපවීම සහ උද්‍යෝගය හා කඩිසරකම වෙ
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අසාදනය වී, සංකූලතා හට ගැනීමත් සමඟ රෝහල් ගත කළ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ තත්ත්වය බරපතල බවත්, ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත්
Read moreනිරෝධායන නීති කඩ කරමින්, පොලිස් අණ නොතකා යෑමට උත්සාහ කළ සිවිල් වැසියකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුණැයි පිලිපීන පුවත් සේවා වාර්තා කළේය. ජීවිතක්ෂයට පත්වූයේ 63 හැවිරිදි අයෙකි. මොහු න
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී, ඩවුනින් වීදියේ අංක 10 අගමැති නිල නිවසේ නිරෝධායනය වෙමින් සිටි, බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් වහා රෝහල් ගත කෙරුණු බව වාර්තා වේ. අගමැතිවර
Read moreගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති නව කොරෝනා වයිරසය හේතුවෙන් එක් දිනක් ඇතුළත ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම මරණ ගණන ඊයේ (4) ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා විය. ‘කොවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය නැසීමට මේ වනවිට ලොව පුරා රටවල් රැසක ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ ආයතනවල එන්නත් 44 ක් නිර්මාණය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙ
Read moreඇමෙරිකන් වසංගත රෝග පාලන ඒකකය කුමක් පැවැසුවත්, තමන් මුහුණ ආවරණය කර ගන්නේ නැතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත. ඇමෙරිකන් වසංගත රෝග පාලන ඒකකය අද (4) වයිරසයෙන් බේරීමට සියලු ආරක්ෂ
Read moreචීනය අද (4) ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට බිලිවුණු 3,335 දෙනා සහ කොරෝනා ආසාතික රෝගීන්ට ප්‍රතිකාර කරද්දී මියගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකය
Read more