නළු අමිතාබ් ගොවීන්ගේ ණය ගෙවලා
ණය ගෙවා දැමීමට නොහැකිව අසරණ තත්ත්වයට පත්ව සිටි ඉන්දීය ගොවීන් 1,398 දෙනකට තමන් පිහිට වුණැයි බොලිවුඩයේ ප්‍රවීණ මෙන්ම සුපිරි නළුවකු ද වන අමිතාබ් භච්චන් පවසා ඇත. 76 හැවිරිදි අමිතාබ් භච්චන් මේ බව
Read moreණය ගෙවා දැමීමට නොහැකිව අසරණ තත්ත්වයට පත්ව සිටි ඉන්දීය ගොවීන් 1,398 දෙනකට තමන් පිහිට වුණැයි බොලිවුඩයේ ප්‍රවීණ මෙන්ම සුපිරි නළුවකු ද වන අමිතාබ් භච්චන් පවසා ඇත. 76 හැවිරිදි අමිතාබ් භච්චන් මේ බව
Read moreඅතිශය ජනප්‍රිය, සිල්වෙස්ටර් ස්ටැලෝන් බොක්සිං ශූර රොකී බෙල්බෝවාගේ චරිතයට පණ පොවන ‘රොකී’ චිත්‍රපට මාලාවේ දිගුවක් ලෙස ඇරැඹි ‘ක්‍රීඞ්’ චිත්‍රපටයේ දෙවැන්න හොලිවුඩයට එක් වන නවමත චි
Read moreසාරා අලී ඛාන් උපතින්ම සුපිරි නිළියක බවත් ඉදිරියේදී තිරගත වීමට නියමිත ඇයගේ ‘කෙඩර්නාත්’ සහ ‘සිම්බා’ චිත්‍රපට අතිශය සාර්ථක වනු ඇති බවත් කරීනා කපූර් කියයි. 25 හැවිරිදි සාරා අලී ඛාන් ය
Read moreමාවල් චිත්‍රකතා වීරයා තෝර්ගේ චරිතයට පණ පොවන ඕස්ටේලියා නළු ක්‍රිස් හෙම්ස්වර්ත්, නෙට්ෆ්ලික්ස් නාළිකාවේ ‘බයිකුලා’ සහ ‘දරාවී’ චිත්‍රපට දෙකට සම්බන්ධ වී සිටින අතර එහි රූගත කිරීම් වෙන
Read more( තිළිණි ද සිල්වා ) ඉන්දියා ටයිම්ස් ඇසුරෙනි ... වසර හයක පෙම් පුවත නිමා කරමින් බොලිවුඩ්හි ආදරණීය පෙම් යුවළ වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං අද (15) හින්දු චාරිත්‍රානුකූල ලෙසින් විවාහ විය. ඉතාලි
Read moreසුපිරි දකුණු ඉන්දීය නළු විජේ රඟන සර්කාර් චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කළ දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 30 ඉක්මවා මුදල් ඉපැයීමට සමත්ව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ලොව පුරා සිනමාහල් 3000කට
Read more‘ෆැන්ටෑස්ටික් බීස්ට්ස් ඇන්ඞ් වෙයා ටු ෆයින්ඞ් දෙම්’ හැරී පොටර්ගේ මායා ලෝකයට සම්බන්ධ, හැරී පොටර් ඉපදීමට පෙර, හොඳ සහ නරක මායාකරුවන්ගේ වික්‍රමයයි. ‘ෆැන්ටෑස්ටික් බීස්ට්ස්’ හැරී පොටර්
Read moreතිරගත වීමට නියමිත ‘කෙඩර්නාත්’ බොලිවුඞ් චිත්‍රපටය ඉන්දියාවේ තහනම් කරන්නැයි ඉල්ලමින්, පාලක භාරතීය ජනතා පක්ෂ ජ්‍යෙෂ්ඨ නායක අජේන්ද්‍ර අජේ ඉන්දීය චිත්‍රපට සංස්ථාවට ලිපියක් යවා ඇත. දැ
Read moreඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවයේ ප්‍රවීණ මාධ්‍යවේදී ජිම් අකොස්තාට ධවල මන්දිරය තහනම් කිරීමට ජනාධිපති ආරක්ෂක අංශය තීරණය කර ඇත. සීක්රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශය මාධ්‍යවේදී අකොස්ත
Read moreමුළු ලෝකයම ආදරේ කරන බොලිවුඩ් කිං ඛාන් නැත්නම් ෂාරුක් ඛාන් ගේ 53 වැනි උපන්දිනය අදට (02) යෙදී තිබෙනවා. ෂාරුක් ට උපන්දින සුබ පැතුම් එක් කල අතර ලක්ෂ සංඛ්‍යාත රසිකයින් මෙන්ම ෂාරුක්ගේ බිරිද වන ගෞරි
Read moreඉන්දීය රුපියල් කෝටි 300ක් වියදම් කරමින් සුපිරි නළු අමිතාබ් බච්චන්, අමීර් ඛාන් ගේ රංගනයෙන් තැනුණ විජය කිෂ්ණන් ආචාරියාගේ ‘තග්ස් ඔෆ් හින්දුස්තානි’ චිත්‍රපටය එළැඹෙන නොවැම්බර් 08 වැනිදා ප්&zw
Read more‘සීරෝ’ යනු කවුරුත් පුලපුලා බලා සිටින බොලිවුඞ් රජු ෂාරුක් ඛාන්ගේ මීළඟ සුපිරි චිත්‍රපටයයි. ‘සීරෝ’ චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය හෙට (2) ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය. ඒ, හෙට දිනය
Read moreනවසීලන්තයේ උතුරු දිවයිනට පැමිණ සිටින බි්රතාන්යයේ හැරී කුමරු සහ සසෙක්ස් ආදිපාදවරිය හෙවත් මේගන් මාකෙල් රොටොරුවා විල අසල පිහිටි රොටොරුවා නගරයේ සංචාරයකට පැමිණියහ. එහිදී නවසීලන්ත ස්ව
Read moreජපානයේ අයාකෝ කුමරියගේ විවාහ මංගල්‍යය සාම්ප්රදාණුකූලව සිදුවිය. 28 හැවිරිදි අයාකෝ කුමරිය විවාහ වූයේ රාජකීයයකු සමඟ නොව, සාමාන්‍ය ජපන් වැසියකු සමඟය. ඒ අනුව, කුමරියට ඇයගේ රාජකීයයත්වය අහිමි
Read moreඕස්ටේ්රලියා සංචාරය අවසන් කිරීමෙන් පසු බි්රතාන්යයේ හැරී කුමරුන් සහ සසෙක්ස් ආදිපාදවරිය හෙවත් මේගන් මාකෙල් නවසීලන්තය බලා පැමිණ සිටිති. රාජකීය යුවළ නවසීලන්තයේ වෙලිංටන් බලා පැමිණ
Read moreනොවැම්බර් 14 හා 15 දෙදින තුළ මුම්බායිහි රන්වීර් සිං හා දිපීකා පදුකෝන්ගේ විවාහ පැවැත්වීමට නියමිතව ඇතැයි ‘ඉන්දීය ටයිම්ස්’ වෙබ් අඩවිය සඳහන් කරයි. පසුගිය කාලයේ මොවුන් දෙදෙනාගේ විවාහය කල්ගත
Read moreතමන්ට ද ලිංගික හිරිහැරයක් සිදුවුණු බව තවත් බොලිවුඞ් නිළියක වන 26 හැවිරිදි එල්සාන් නොරෝසී චෝදනා කරයි. එල්සාන් නොරෝසී ඉන්දීය පුවත් සේවා ඔස්සේ චෝදනා නගා ඇත්තේ, මේ දිනවල තිරගත වන ‘නමස්තේ ඉංග්
Read moreටොංගා දූපත් රාජ්‍යයේ සංචාරයක යෙදෙන බි්රතාන්යයේ හැරී කුමරු සහ සකෙස්ක් ආදිපාදවරිය හෙවත් මේගන් මාකෙල් ටොංගා අගමැති අකිලීසි පොහිවාගේ ආරාධනාව පරිදි අගමැති මන්දිරයට පැමිණියහ. එහිදී හ
Read moreඕස්ටේ්රලියාවේත්, ෆීජි දූපත් රාජ්‍යයේත් සංචාරය අවසන් කරමින් බි්රතාන්යයේ හැරී කුමරු සහ බිරිඳ මේගන් මාකෙල් හෙවත් සසෙක්ස් ආදිපාදවරිය ටොන්ගා දූපත් රාජ්‍යය බලා පැමිණියහ. ෆීජි සහ ට
Read moreඉගෙනුමට වයස් භේදයක් නොමැති බව එමීර් ජාතිකයෙකු පසුගියදා ඔප්පු කර පෙන්වූයේය. මේ එමීර් ජාතිකයා නමින් අල් මොහොම්මද් නාජි නැමැත්තෙකි.ඉගෙනුමට වයස් සීමාවන් නැති බව ඔහු ඔප්පු කර පෙන්වූයේ ඔහුට&
Read moreඕස්ටේ්රලියාවේ සංචාරයක නියැලී සිටින බි්රතාන්යයේ හැරී කුමරු සහ බිරිඳ මේගන් මාකෙල් ෆේ‍්‍රසර් දූපත බලා පිටත්ව ගියහ. ෆේ‍්‍රසර් යනු ඕස්ටේ්රලියාවට අයත් කුඩා දූපතකි. මෙය පිහි
Read moreබොලිවුඩ් සිනමාවේ වාර්තා පිට වාර්තා තැබූ kuch Kuch Hota Hai චිත්‍රපටය තිරගත වී ඉකුත් සතියට වසර 20ක් ගත වූවා. විසිවැනි විය සැමරීම වෙනුවෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂක කරන් ජොහාර් , නළු නිලියන් වූ ෂාරුක් ඛා
Read moreබොලිවුඩයේ සුපිරි තරුවක් මේ දවස් වල ඉන්නේ දුකින්. ඒ, සුපිරි තරුව කිං ඛාන් කෙනෙක්. ඒ කියන්නේ සල්මන් ඛාන්.එයා මේ දවස්වල ඉන්නේ හරිම දුකෙන්.මොකද සල්මන් ගේ ආදරේ නැති වුන නිසා. දැන් ඔයාලා පුදුම වෙන්
Read moreඕස්ටේ්රලියාවේ නිල සංචාරයක යෙදෙන බි්රතාන්යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ බිරිඳ මේගන් මාකෙල් හෙවත් සසෙක්ස් ආදිපාදවරිය සිඞ්නි නුවර සුප්‍රසිද්ධ ‘බොන්ඩි’ මුහුදු වෙරළට පැමිණිය
Read more