මධුසමය ලංකාවේ
බොලිවුඩයේ අලුත්ම ජෝඩුවක් තමයි රන්වීර් සහ දීපිකා. මේ දෙන්නා හින්දු චාරිත්‍රානුකූලව විවාහ වුනේ ඉකුත් නොවැම්බර් මාසයේදීයි. අලුත බැදපු මේ ජෝඩුව සිය මධුසමය තාම ඉවර කරලා නැහැ. රන්වීර් ස
Read moreබොලිවුඩයේ අලුත්ම ජෝඩුවක් තමයි රන්වීර් සහ දීපිකා. මේ දෙන්නා හින්දු චාරිත්‍රානුකූලව විවාහ වුනේ ඉකුත් නොවැම්බර් මාසයේදීයි. අලුත බැදපු මේ ජෝඩුව සිය මධුසමය තාම ඉවර කරලා නැහැ. රන්වීර් ස
Read moreසුපිරි බොලිවුඩ් නළු නිළියන් වන රන්වීර් සිං සහ ආලියා භාත් රඟන ‘ගුල්ලු බෝයි’ චිත්‍රපටය මේ වසරේ පෙබරවාරි 14 වැනිදාට යෙදී ඇති ආදරවන්තයන්ගේ දිනට සමගාමීව එළිදැක්වීමට එහි නිෂ්පාදකයින් සුදාන
Read moreඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ චරිතාපදාන චිත්‍රපටයේ නිර්මාණ කටයුතු මේ වනවිට ලහිලහියේ ආරම්භ වී ඇති අතර, මෝදිගේ චරිතය නිරූපණයට තෝරා ගෙන ඇත්තේ බොලිවුඩ් නළු විවේක් ඔබරෝයිය. චිත්‍රපටය අධ්&
Read moreෂහිඩ් කපූර් කියන්නේ බොලිවුඩයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංගන හැකියාවට ඕනෑම වයස් පරතරයක කෙනෙක් වශී වෙනවා කිව්වොත් නිවැරදියි. තවමත් 37 වැනි වියේ පසුවන ෂහිඩ් කපූර්ට උදරයේ පිළිකා තත්ත්
Read moreහින්දි සිනමාෙව් නළුවෙකු මෙන්ම තිර පිටපත් රචකයෙකු ලෙස අතිශය ජනප්‍රිය වූ කේදර් ඛාන් පසුගියදා සිය ජිවිතයෙන් සමුගන්නා ලදී. 80 හා 90 දශකයේ දුෂ්ඨ නළුවෙකු ලෙස බොහෝ චිත්‍රපට ප්‍රමාණයක දකින්නට ලැබ
Read more2018 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට අතර පළමු තැන හිමිකර ගත්තේ ජෝ සහ ඇන්තනි රූසෝ අධ්‍යක්ෂණය කළ මාවල් චිත්‍රකතා වීරයන්ගේ එකමුතුව ‘ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිටි වෝර්’ චිත්‍රපටයයි. වාර්ත
Read moreඉන්දිය හිටපු අගමැති මන්මෝහන් සිංගේ ජීවිත කතාව ඇතුළත් තවත් පරමාදර්ශී දේශපාලන ෙබාලිවුඩ් සිනමා පුරාවෘත්තයක් වන '' ද ඇක්සිඩෙන්ටල් ප්‍රයිම් මිනිස්ටර් " තිරගත වීම ආරම්භ වී ඇත. මන්මෝහන් සි
Read moreඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පසුගියදා ඇති වූ ගංවතුරෙන් උන්හිටි තැන් අහිමි වූවන්ෙග් කැඩීබිඳී ගිය නිවාස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වලට ශ්‍රී ලංකාවෙන් බිහි වූ බොලිවුඩ් නිළි, ජැකලින් ෆර්
Read moreනත්තල් සීයා වෙනුවෙන්, පොඩිත්තන් අසල ප්‍රශ්නවලට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ආර්යාව මෙලානියා ට්‍රම්ප් පිළිතුරු දුන්නේය. නත්තල් සීයා වෙනුවෙන් නත්තල් සමයේ දරුවන්ගේ ප්‍රශ්නවලට
Read moreඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, කවුරුත් පුදුමයට පත් කරමින් හිටිහැටියේ වොෂින්ටන් නුවර ළමා රෝහලට ගොස් රෝගී දරුවන් හමුවී ඔවුන්ට තෑගි බෙදා දුන්නේය. හිටපු ජනපති ඔබාමා, නත්තල් සීයා කෙන
Read moreබදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් සුපිරි පොප් ගායිකාවක් වන ශකිරා හට ස්පාඤ්ඤ අධිකරණයක් විසින් චෝදනා එල්ල වී තිබේ. අධිකරණය චෝදනා කර ඇත්තේ ඇය විසින් ස්පාඤ්ඤය තුළ කාලය ගෙවූ 2012 – 2014 අතර කාල වකව
Read moreවිශ්ව රූ රැජින තරගාවලිය, 67 වැනි වරට පසුගිය 17 වැනිදා, තායිලන්තයේ නොන්තබූරි ප්‍රාන්තයේ මොන්ග් තොන්ග් තානී හි ඉම්පැක්ට් රඟහලේදී පැවැත්වුණු අතර, විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළැඳියේ පිලිපීනය න
Read moreආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහය මුම්බායි නුවරදී ඉන්දීය සුපිරි තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ඇය විවාහ වූයේ, ඉන්දියාවේ තවත් ප්&zw
Read moreඑමිරේට්ස් ජාතිකයෙක් අබුඩාබි නුවර සිට සෞදි අරාබියේ මක්කම නගරයට ධාවනයේ යෙදීමට සූදානම් වන බව වාර්තා වේ. 2019 පෙබරවාරි 01 දින ධාවනයආරම්භ කරන බවත් කිලෝමීටර් 2,000කට වැඩිදුර දුර ප්‍රමාණය ඇති බවත් ධාව
Read moreඉන්දියාවේ ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්බානිගේ දියණිය ඊෂා අම්බානිගේ විවාහ මංගලෝත්සවය අනිද්දා (12) අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනු ඇත. ඊෂා අම්බානිගේ අත ගනු ඇත්තේ ආනන්ද් පිරමාල්
Read moreමෑතකදී විවාහප්‍රාප්ත වූ දීපිකා පදුකෝන් සහ රන්වීර් සින්ග් යුවල සිය විවාහයට සමගාමීව පැවැත්වූ අවසන් සාදය පසුගියදා මුම්බායි නුවරදී පැවැත්විය. බොලිවුඩයේ සුපිරි නළු නිළියන් රැසක් ඊට එක්ව සි
Read more2018 ලෝක රූ රැජින ලෙස කිරුළ පැළැඳීමට මෙක්සිකෝව නියෝජනය කළ සුරූපිනිය වෙනේසා පොන්ස් දෙ ලියොන් සමත් වූවාය. 2018 ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වූයේ චීනයේ හයිනාන් දූපතේ සන්යා වරාය නගරය කේන්ද්‍රකොට ග
Read moreබොලිවුඞ් රසික රසිකාවියන්ට ශ්‍රද්ධා කපූර් සහ රාජ්කුමාර් රාඕ ප්‍රධාන චරිත නිරූපණය කළ දිනේෂ් වයිජාන්ගේ ප්‍රහසනය පිරි හොල්මන් චිත්‍රපටය ‘ස්ත්‍රී’ අමතක වෙන්න විදියක් නැහැ. මහා පරිමා
Read moreසුපිරි දෙමළ නළු රජිනි කාන්ත් සහ ජනප්‍රිය බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරෑපණය කරන එස්. ෂංකර්ගේ ‘2.0’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් අතිසාර්ථකව තිරගත වෙයි. මේ වනව
Read moreබොලිවුඩයට මේ දිනවල මගුල් සක්වලක් කිව්වාට වැරදි නැහැ.අනුෂ්කා ෂර්මා, දීපිකා පදුකෝන් ගෙන පටන් ගත් බොලිවුඩ් නිළියන් ගේ විවාහක ලැයිස්තුවේ අලුත්ම සාමාජිකාවක වන්නේ බොලිවුඩ් මෙන්ම හොලිවුඩ් ජය
Read moreලොව ආර්ථික බලවත් රටවල නායක හවුල හෙවත් ‘ජී20’ සමුළුව ඊයේ (30) ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් අගනුවර කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ විය. සමුළුව අද (1) අවසන් වෙයි. ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවරට ජ
Read moreබොලිවුඩයට හැමදාමත් අලුතින් කතා මවන ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් මේ දිනවල ඉන්නේ අලුත් වැඩකට අත ගහලායි. ඒ කියන්නේ එසේ මෙසේ වැඩක් නෙමෙයි. විදෙස් සංචාරකයින් ඉන්දියාවේ අරුණාචල් පුදේශ් පුාන
Read moreමාවල් වීරයකු වන ඩෙයාඩෙවිල්ගේ වික්‍රම ඇසුරින් නිර්මාණය වුණු ‘ඩෙයාඩෙවිල්’ රූපවාහිනී කතා මාලාව නවත්වා දැමීමට එය බෙදා හැරීම සිදු කරන නෙට්ෆ්ලික්ස් සමාගම තීරණය කර ඇත. ඩෙයාඩෙවිල් කතා මා
Read moreලොකු කුඩා කාගේත් ආදරය දිනූ මාවල් සුපිරි වීරයකු වන්නේ ස්පයිඩර් මෑන් ය. පීටර් පාකර් හෙවත් ස්පයිඩර් මෑන්ගේ වික්‍රම සිනමාවට නැගී ඇති අතර, මාවල් ස්ටුඩියෝස් මැදිහත් වී පසුකාලීනව නිර්මාණය කළ &
Read more