මෙක්සිකෝ පේරු හිතවත්කම් අවසන්
මෙක්සිකෝව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා නවතා දැමීමට පේරු රාජ්‍යය කටයුතු කර ඇත. ඒ, 2022 වසරේ සිදුවූ බව කියන රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණ උත්සාහයකට අදාළව, නඩු විභාගයකට මුහුණ දෙන හිටපු පේරු අග්&zwj
Read moreමෙක්සිකෝව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා නවතා දැමීමට පේරු රාජ්‍යය කටයුතු කර ඇත. ඒ, 2022 වසරේ සිදුවූ බව කියන රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණ උත්සාහයකට අදාළව, නඩු විභාගයකට මුහුණ දෙන හිටපු පේරු අග්&zwj
Read moreඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය යළිත් වරක් දරුණු අතට හැරී ඇතැයි හරට සෞඛ්‍ය අංශ බිය පළ කරයි. නිදන්ගත හෘද රෝග සහ ශ්වසන ආවාධ ඇති පුද්ගලයන්ට වායු දූෂණය අහිතකර වනු ඇති බවත්, හැකි නම් එවැ
Read moreඋතුරුදිග මෙක්සිකෝවේ, සොනෝරා ප්‍රාන්තයේ, හර්මොස්සිලෝ නමැති නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යෑමෙන් 23 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, 12 දෙනකු තුවාල ලැබූ බවත් ප
Read moreතායිලන්තයේ වජිරාලොන්ග්කෝන් රජුගේ මෑණියන් වන සිරිකිත් රැජින, 93 වැනි වියේදී අභාවප්‍රාප්ත වූවාය. ඇය බැංකොක් අගනුවර රෝහලකදී අවසන් සුසුම් හෙලූ බව පැවැසෙයි. 2019 වසරේ සිට රෝහල් ගතව ප්‍රතිකාර ලබ
Read moreඇමෙරිකාව අලුත් යුද්ධයක් නිර්මාණය කිරීමට සැරැසෙනවා යැයි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ චෝදනා නගයි. ඇමෙරිකාවේ උදහසට ලක්ව සිටින මදුරෝ මෙසේ චෝදනා කළේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
Read moreගෝලීය ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන ගණනක් වැය වන අපරාධ මැඩපැවැත්වීමේ අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය. එම ගිවිසුම සති අන්තයේ දී වියට්නාමයේ අ
Read moreකැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු වැඩි කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, හිටපු ඇමෙරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ රුව ඇතුළත්, තීරුබදු විරෝධී වෙළඳ දැන්වීමක් කැනඩා
Read moreපැරිස් අගනුවර ලූව්ර කෞතුකාගාරයෙන් සොරකම් කළ ප්‍රංශ රාජකීය ආභරණ යළි කිසි දිනෙක ප්‍රංශයට නොලැබෙනු ඇතැයි විශේෂඥයෝ පවසති. සොරකමට සම්බන්ධ කිසිවකු මේ වනවිට අල්ලා ගැනීමට නොහැකි වී ඇතැයි ද
Read moreප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසිගේ සිරදඬුවම ක්‍රියාත්මක විය. ප්‍රංශ පුවත් සේවා වාර්තා කළේ, හිටපු ජනාධිපතිවරයා, පැරිසියේ පිහිටි ලෙ සැන්තේ බන්ධනාගාරයට යොමු කෙරුණු බවය. සාර්කෝසි
Read moreහංගේරියාවේ බුඩපාස්ට් නුවර පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවට, තමන් ද සහභාගී වීමට කැමැත්තෙන් පසුවන බව යුක්රේන ජනාධිපත
Read moreදිගින් දිගටම එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින්, තමන් තම රාජකීය පදවි නාම සහ ගෞරව නාම භාවිතය අත්හැරීමට තීරනය කළ බව බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු පවසා ඇත. යෝක්ර් ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් පිදුම
Read moreරුසියාවෙන් තෙල් මිලදී ගැනීම නවත්වනවා යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමන්ට සහතික වූ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවත්, ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය ඊට ප්
Read moreචීන අග්‍රාමාත්‍ය ලී කියැංග් උතුරු කොරියාවේ සංචාරයකට යෑමට නියමිතය. චීන රජයේ ඉහළ නිලධාරියකු මෙසේ උතුරු කොරියාවට යන්නේ 2019 වසරෙන් පසුවය. උතුරු කොරියාවේ පාලක පක්ෂයේ 80 වැනි සංවත්සරය නිමිත්
Read moreබ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි. ඉතා මිත්‍රශීලී ආකාරයට මිනිත්තු 30 ක් තිස්සේ එම දුරකතන කතාබහ පැවැති බව ද වාර්තා වේ
Read moreසෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ ඉල්ලා මොරොක්කෝවේ විරෝධතා පැවැත්වෙයි. විරෝධතා සඳහා එක් වී සිටින්නේ එරට තරුණ තරුණියන්ය. විරෝධතා මර්දනයට මොරොක්කෝ රජය කැරලි මර්දන පොලිසිය ය
Read moreබ්‍රිතාන්‍යයේ නිල සංචාරයක යෙදුණු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් අතර හමුව පසුගිය 19 පැවැත්විණි. ඒ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා
Read moreඇමෙරිකාවට ආනයනය කරන ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරුබදු ක්‍රියාත්මක කිරීම ඊයේ (27) සිට ආරම්භ විය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අග්‍රාමාත්
Read moreඅවනීතිය රජයන හයිටියේ, සන්නද්ධ අපරාධ කල්ලි සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහවහා ගොස් ඇති බැවින්, එම ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමේ අරමුණින්, හයිටියේ පළාත් කීපයක හදිසි තත්වයක් ප්‍රකාශයට පත්
Read moreඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට එරෙහිව, දිල්ලියේ මැතිවරණ කොමිසම් කාර්යාලයට විරෝධතා පා ගමනක් යමින් සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි, සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි සහ විපක්ෂ ක්‍රියාකාරීන්
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන්, වොෂින්ටන් අගනුවරදී ආර්මේනියාවේ සහ අසර්බයිජානයේ ජනාධිපතිවරු සාම ගිවිසුමකට අත්සන් තැබූහ. ඒ, දශක හතරකට ආසන්න කාලයක් පැවති දේශසීමා සම්
Read moreඋතුරු කොරියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට පියවර ගන්නා බව දකුණු කොරියානු නව ජනාධිපති ලී ජෙයි මයියැංග් කළ ප්‍රකාශය, උතුරු කොරියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. උතුරු කොරියා නායක කිම් ජොන
Read moreචීන ජනාධිපති ජී ජින්පින් හමුවීමට තමන් බලාපොරොත්තුවෙන් පසුවන බව ඇතැම් මාධ්‍ය වාර්තා කළත්, එම මාධ්‍ය වාර්තා සියල්ල සාවද්‍ය යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් පවසයි. ‘චීන ජනාධි
Read moreකොන්දේසි විරහිත සටන් විරාසයකට එකඟ වූවත්, කාම්බෝජය එම සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට තායිලන්ත හමුදාව චෝදනා කරයි. කෙසේ නමුත් කාම්බෝජය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත. සටන් විරාමයකට තායිල
Read moreඕස්ට්‍රේලියා රජය, එරට අවුරුදු 16 ට අඩු දරුවන්ට යූ ටියුබ් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සූදානම් වෙයි. එම තහනම යටතේ, නව යොවුන් වියේ දරු දැරියන්ට, යූ ටියුබ් වීඩියෝ සීමාවකට යටත්ව නැරඹීමට හැකිවන නම
Read more