ශ්‍රී ලාංකික කතුන් අජ්මාන්හි රස්තියාදුවේ
( විනීතා එම් ගමගේ)
Read more( විනීතා එම් ගමගේ)
Read moreඉරානය පසුගිය 20 වැනිදා සිට ඔවුන්ගේ වෙලාව පැයකින් ආපසු කැරැකැවීමට කටයුතු කළේය. ඉදිරි මාස කිහිපයේ ඉර බැසීම ප්‍රමාද වන,නිසා එම ප්‍රමාදය වාසියට හරවා ගනිමින් රාජකාරි කටයුතු වඩාත් කාර්යක්ෂමව ස
Read moreබටහිර අම්මාන් නුවර ‘මැකා’ වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලේ වහලයක කොටසක් අද උදේ (29) හදිසියේ කඩා වැටීමෙන් පුද්ගලයෝ නව දෙනෙක් තුවාල ලැබූහ. මැකා වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ල අම්මාන් නුවර පිහිටි වඩාත
Read moreඉරාකය කේනද්‍ර කරගත් ත්‍රස්තවාදි කණ්ඩායමක සාමාජිකයන් සිවු දෙනෙකු ඉරාන ආරක්ෂක හමුදා විසින් බටහිර ඉරානයේ කොර්දෙස්තාන් පළාතේදී අත් අඩංගුවට ගනු ලැබ ඇත. එසේ අත් අඩංගුවට ගැනිම නිසා ඔවුන්ට ත්
Read more2016 වසරේ පළමු මාස 7 සඳහා වන අයවැය හිඟය ඔමාන රියාල් මිලියන 4023.3 දක්වා 68.3%කින් ඉහළ ගොස් ඇති බව සංඛ්‍යා ලේඛන සහ තොරතුරු සඳහා වන ජාතික මධ්‍යස්ථානය පවසයි. පසුගිය වසරේ එම කාලය සඳහා වූ අයවැය හිඟය සටහ
Read moreසෞදි අරාබියේ මදීනාහි කිංග් ෆාද් කුර් ආන් මුද්‍රණ පසංකීර්ණයේ කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදී සිටි 1300 දෙනෙකුගේ සේවය නතර කරන ලද බව ඉකුත් අඟහරුවාදා(27) දැනුම් දී ඇත. මාස ගණනාවක සිට නොලැබුනු වැ
Read moreඔමාන්හි සලාලා ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු ආහර අලෙවි කළ වෙළෙඳ මධ්‍යස්තානයක් පාරිභෝග්ික ආරක්ෂාව සඳහා වන මහජන අධිකාරිය විසින් ඊයේ (28) වසා දමන ලදී. සලාලාහි මූලික උසාවිය මෙම ආහාර මධ්‍යස්
Read more(ජෝර්දානයේ අගමැති හනී මුල්කි) පසුගියදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත් ජෝර්දානයේ අගමැති හනී මුල්කි සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය ඊයේ (බදාදා) ජෝර්දානයේ අබ්දුල්ලා රජු ඉදිරියේ දිව්රුම්
Read moreවසර 7500ක් පැරණි ඇට සැකිල්ලක් මධ්‍යම ඉරානයේ ෂාශාන්ඩ්හිදී ඊයේ හමුවී ඇත. මෙම ඇට සැකිල්ල වයස අවුරුදු 40ක් පමණ වූ වැඩිහිටි පුද්ගලයකුගේයයි සැලකේ. මෙය ප්‍රෙද්ශයේ පුරා විදා්‍යාෙව් නව නැම්මක් වශය
Read moreදිගටම වැඩ නොමැති සමාගම් සහ වැටුප් ගෙවීමට අරමුදල් නොමැති සමාගම් තම විදේශ ශ්‍රමිකයන් ඔවුන්ගේ රටවලට ආපසු යැවිය යුතුයයි ඕමානයේ මිනිස් බල අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසිය. සේ
Read moreතම රජයේ කීර්තියට හානි කළේය යන චෝදනාව මත ජාතික පුවත්පතක් වසා දැමීමටත් එහි මාධ්‍යෙව්දීන් තිදෙනෙකු සිරගතකිරීමටත් ඕමාන රජය නිකුත් කළ නියෝගයක් ඊයේ ඕමාන උසාවියක් මගින් අනුමත කරන ලදී. අසාම්න
Read moreසෞදි අරාබියේ දම්මාන් නුවර වීදි සංචාරයේ යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසකට ඉකුත් දා වෙඩි ප්‍රහාරයක් එල්ල විය. අල් අරාබියා පුවත් සේවය පවසන්නේ පොලිස් රථයකින් ගමන් කරමින් සිටි මෙම පිරි
Read moreඉස්ලාම් ආගමට අපහස කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කෙරෙන නඩු විභාගයකට පැමිණ සිටි ජෝර්දාන ලේඛක නෂීඞ් හතාර්ට වෙඩි තබා ඝාතනය කර ඇත. සමාජ ජාල ඔස්සේ ඉස්ලාම් දහමට අපහස වන ආකාරයේ අදහස් දැක්වීම
Read moreනුවරඑළිය තලවකැලේ පදිංචිව සිට මීට වසර පහකට පමණ පෙර (ජා.හැ. පත් අංක 778464144v) කොළඹ අල්අහ්රම් විදේශ රැකියා ආයතනයෙන් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස පැමිණි සින්නය්ය පලනියන්දී නමැති 39 හැවිරිදි කාන්ත
Read moreඉරානයේ ප්‍රථමවරට අන්තර්ජාලය ඔස්සේ සංගනණයක් සිදු කිරීමට ඉරාන රජය තීන්දු කර ඇතැයි එරට නිල රූපවාහිනිය නිවේදනය කර සිටී. එරට වැසියන් තුනෙන් එකකට ආසන්න ජනගහණයක් එනම් මිලියන 23 ක නිවැසියන් සංඛ්&
Read moreසෞදි අරාබියේ 86 වැනි ජාතික දිනය සැප්තැම්බර් 23 දින මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුයේ මුළු සෞදි අරාබි රාජ්‍ය පුරාම සෞදි අරාබියානු ජාතික කොඩි වලින් සරසමිනි. නගර ගම් දනව් සිසාරා තම නිජ බිමෙ
Read moreනොහොබිනා අයුරින් කුවේට් කාන්තාවක අත ගෑවේයයි කියන සිද්ධියක් මත ශ්‍රී ලාංකික රියැදුරෙකු අත් අඩංගුවට ගත් බව කුවේට් නගරයෙන් වාර්තා වෙයි. එහෙත් අත් අඩංගුවට ගනු ලැබූ රියැදුරා පවසා
Read moreසෞදියේ කොබාර් හි ‘සාද්’ විශේෂඥ රෝහලේ සේවකයන් විසින් ආරම්භ කළ වැඩ වර්ජනයට දින පහක් ගත වී ඇතැයි ‘මිඞ්ලි ඊස්ට් අයි’ පුවත් සේවය වාර්තා කරයි. ‘සාද්’ විශේෂඥ රෝහලේ සේවය කරන සේවක සේවිකාව
Read moreසංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ඊජිප්තුවට නුදුරු වෙරළේදී පෙරළී යාමෙන් පුද්ගලයන් 42 දෙනෙකු ගිලී මිය ගිය බව ඒ එෆ්. පී. ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. ‘මේ වනවිට 42 දෙනෙකු මියගොස් හය දෙනෙකු තුවාල
Read moreYemen තුවක්කුකරුවන් පිරිසක් යේමනයේ අගනුවර සානාහි ඉංග්‍රිසි භාෂා පාසලකට ඇතුළුවී ගුරුවරයකු පැහැරගෙන ගිය බව රොයිටර් ප්‍රවෘත්ති සේවය පවසයි. මෙය යුද ගිනි ඇවිලෙන යේමනයේ විදේශිකයන් පැහැරගෙන යා
Read moreඉරාක - ඉරාන අට අවුරුදු යුද්ධයේ 36 වැනි සංවත්සරය සමරමින් උත්තම ආරක්ෂක සතිය අද (21) ආරම්භ වූයේ ඉරානය පුරා වාර්ෂික හමුදා පෙළපාලි පැවැත්වීමෙනි. මෙයින් ප්‍රධානම පෙළපාලිය වූ අගනුවර ටෙහෙරානයේ හමුද
Read moreපසුගිය මාස තුනක කාලය තුළ ශිෂ්‍යත්ව මත ඇමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂයන් හැට දෙනෙකුගේ වීසා බලපත් අහිමිවී ඇතැයි එරට සවුදි තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරියා පවස
Read moreවිනීතා එම් ගමගේ කටාර්හි රැකියා සඳහා ගොස් එරට නීති විරෝධී අයුරින් රැඳී සිටින විදේශීය ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා මාස 3ක පොදු සමා කාලයක් කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින්
Read more(සාජා) තමාගේ පියාට පිහියෙන් ඇන මරණය සිදු කළ 36 හැවිරිදි පාකිස්තානු ජාතිකයකු සාර්ජා පෙලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මරණයට පත්වූ පුද්ගලයාට අයත් කල්බාහි පිහිටි නිවසේදි ඊයේ මෙම අපරාධය සිද
Read more