ඉරානයෙන් වසර 7500ක් පැරණි මිනිස් ඇට සැකිල්ලක් හමුවෙයි

වසර 7500ක් පැරණි ඇට සැකිල්ලක් මධ්‍යම ඉරානයේ ෂාශාන්ඩ්හිදී ඊයේ හමුවී ඇත. මෙම ඇට සැකිල්ල වයස අවුරුදු 40ක් පමණ වූ වැඩිහිටි පුද්ගලයකුගේයයි සැලකේ.
මෙය ප්‍රෙද්ශයේ පුරා විදා්යාෙව් නව නැම්මක් වශයෙන හැඳින්විය හැකියයි එම කැණීම් භාර කණ්ඩායමේ ප්‍රධානියා වන ගෆූර් කාකා පැවසිය.
‘මෙම ඇට සැකිල්ල වසර 7500කට පෙර ජිවත්වූ පුද්ගලයකුගෙයි. ඔහු මිය යනවිට වකුටුවී ිසිට ආකාරයක් ඇට සැකිල්ලෙන් පෙනෙනවා. මළ සිරුර සමග ඉබි කටු, ගල් ආයුධ පාෂාණමය ගිනිගල් සහ ඇට කටු වළ දමා තිබෙනවා. අපි මේ සියල්ල අරාක්හි පුරා විදු කෞතුකාගැරයට යැවුවා.“ ගෆුර් ාකාක තව දුරටත් ැපවසිය.
මෙම ඇට සැකිල්ල සහ කැණීම්වලදී සොයා ගන්නා ලද අනෙකුත් දේ මහජන පුදර්ශනයබ සඳහා ඉදිරිපත් කරන බව ප්‍රාෙද්ශීය සංස්කෘතික උරුමය සංවිධානයේ ප්‍රධානි සෙයිඩ් මොහමඩ් හොසෙනි පැවසිය.

