යුක්රේන හමුදාවට ප්‍රහාරක ජෙට් යානා
යුක්රේන හමුදාවට ලැබුණු ඇමෙරිකාවේ නිෂ්පාදිත‘එෆ්16’ ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් රුසියන් ඉලක්කවලට පහර දීමට යුක්රේනය සූදානම් වෙයි. ‘එෆ්16’ ප්‍රහාරක ජෙට් යානා යුක්රේන හමුදාවට ලැබු
Read moreයුක්රේන හමුදාවට ලැබුණු ඇමෙරිකාවේ නිෂ්පාදිත‘එෆ්16’ ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් රුසියන් ඉලක්කවලට පහර දීමට යුක්රේනය සූදානම් වෙයි. ‘එෆ්16’ ප්‍රහාරක ජෙට් යානා යුක්රේන හමුදාවට ලැබු
Read moreඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනි ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් ඔවුන්ග
Read moreබංග්ලාදේශයේ රජයේ රැකියා කෝටාවට විරෝධය පළ කරමින් පසුගිය මාසයේ පැවැති විරෝධතාවලිදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා එරට ජනතාව නැවත වරක් විදී බැස්සේය. මියගිය පිරිසේ වගකීම බාර ගනිමින් අ
Read moreඔලිම්පික් තරඟාවලියේ බොක්සිං ඉසව්ව සඳහා ජීව විද්‍යාත්මකව පිරිමියකු බව තහවුරුවී තිබෙන ක්‍රීඩිකාවක් වන ඇල්ජීරියාවේ ඉමානේ කෙලීෆ් සහාභාගී වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇ
Read moreප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සම්බන්ධයෙන් ප්‍රංශ සමාජ මාධ්‍ය ඔස්සේ කසුකුසුවක් නිර්මාණය වී ඇත. ඒ, ජනාධිපති මැක්රොන් සහ ප්‍රංශ ක්‍රීඩා ඇමැතිනී ඕඩියා කැස්ටෙරා අතරේ සිදුවුණු ‘ආද
Read moreඑක්සත් රාජධානියේ සවුත්පෝර්ට් පළාතේ, කුඩා දරුවන් වෙනුවෙන් පැවැත්වුණු නර්තන වැඩමුළුවකදී සිදුවුණු පිහි ඇනුමකින් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්
Read moreඉන්දියාවේ ප්‍රාන්ත රැසකට මහ වැසි ඇද හැලෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මහ වැසි නිසා හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් 31 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. නායයෑම් සහ ජල ගැලීම් හේතුවන්, විපතට පත් ව
Read moreඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ජාතිය ඇමැතුවේය. ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වී, උප ජනාධිපතිනී කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කිරීමෙන් පසු බයිඩන් මෙසේ ජාතිය ඇමතුවේ පළමු වර
Read more‘ගේමී’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණි. කාලගුණ විද්‍යාඥයන් පැවැසූ ආකාරයට සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 109 ක වේගයකිනි. සුළි කුණාටුව ගැන අනතුරු ඇගවුණු සැණින්, මැ
Read moreජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කිරීමත් සමඟ, ඉන්දීය සම්භවයක් ඇති උප ජනාධිපතිනී කමලා හැරිස් සිය මැතිවරණ කටයුතු ආරම්භ කළේ ප්‍රතිවාදී අපේක්ෂක ඩොන්ල්ඞ් ට්‍රම්ප් විවේචනය කරමින් ඔහුට දොස් න
Read moreඅප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ සිදුවුණු නායයෑම් දෙකකින්, දෙසිය තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. නායයෑම් හටගත්තේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි. මියගිය දෙසිය තිස් දෙදෙනා අතරේ,
Read moreඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ පැතිරෙන ‘චන්දිපුර’ වයිරසය හේතුවෙන් 36 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මියගිය එම 36 දෙනාගෙන් 15 දෙනකු කුඩා දරුවන් බව ද පැවැසෙයි. ‘චන්දිපූර්&rsquo
Read moreනේපාලයේ කන්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට සූදානම් වූ මගී ගුවන් යානායක් ලිස්සා ගොස් අනතුරට පත්විය. අනතුරට පත් ගුවන් යානය, ගිනිගෙන පිපිරී විනාශ විය. ගුවන් යානායේ 18 දෙනකු සි
Read moreජනාධිපති සටනින්, වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉවත් වී, වෙනත් සුදුස්සකු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති බැර
Read moreරජයේ රැකියා සඳහා කෝටා ක්‍රමය අවසන් කරන්නැයි බල කරමින් විරෝධතා පවත්වන සිසුන් පිරිසක් සහ එම කෝටා ක්‍රමයට සහාය දක්වන සිසුන් පිරිසක් අතර ගැටුමක් ඩකා අගනුවර සිදුවුණු අතර පොලිසිය පැවැසුවේ එය
Read moreඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති ධුර අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනපද සෙනෙට් සභික ජේ.ඩී. වැන්ස් තෝරා ග
Read more‘දේශපාලන බෙදීම් පසෙකලා එකට එක්වෙමු’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩිමොක්‍රටින් පක්ෂ අපෙක්ෂක ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලීම
Read moreපෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක් විය. වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ මුහුණ සහ දකුණු කන් පෙත්ත තු
Read moreඇමෙරිකාවේ පැවැති 'නේටෝ' රාජ්‍ය නායක සමුළුවේ මාධ්‍ය හමුවේ දී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අකරතැබ්බක් සිදුවිය. ඒ, බයිඩන්, යුක්රේන ජනාධිපතිවරයා පුටින් යැයි පැවැසීමත් සමඟය. එය සිදුවූයේ
Read moreදෙදින නිල සංචාරයක් සඳහා රුසියාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිර
Read moreරුසියානු හමුදා ඊයේ (8) යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එක් මිසයිල ප්‍රහාරයකින්, කීව් අගනුවර ළමා රෝහලක් විනාශ වූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.
Read moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා මොස්කව් අගනුවර
Read moreඅනාවැකි පළ වූ පරිදිම බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන්, විපක්ෂය වූ කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. බහුතරය සඳහා ආසන 326 ක් දිනා ගත යුතුව තිබුණි. විපක්ෂය වූ කම්කරු පක්ෂය ආසන 400 කට වැඩි සංඛ්‍යාවක
Read moreහංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන්, යුක්රේනයට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින්, හංගේරියානු අග්‍රාමාත
Read more