‘​ගේමී’ කුණාටුව පිලිපීනය කලඹයි



‘ගේමී’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණි. කාලගුණ විද්‍යාඥයන් පැවැසූ ආකාරයට සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 109 ක වේගයකිනි. 

සුළි කුණාටුව ගැන අනතුරු ඇගවුණු සැණින්, මැනිලා අගනුවර පාසල් සහ කාර්යාල සියල්ල වසා දැමුණි. ගමනා ගමන කටයුතු මුළුමනින්ම පාහේ අඩපණ වුණැයි වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS