විදුලිය නැතිව වෙනිසියුලාව අඳුරේ
දින පහකට ආසන්න කාලයක් තිස්සේ වෙනිසියුලා වැසියන් විදුලි බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවත්, ජනාධිපති නිකලස් මදුරෝට එරෙහිව විපක්ෂ දේශපාලන කණ්ඩායම් සංවිධානය කරන විරෝධතා උත්සන්න වී ඇති බවත
Read moreදින පහකට ආසන්න කාලයක් තිස්සේ වෙනිසියුලා වැසියන් විදුලි බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවත්, ජනාධිපති නිකලස් මදුරෝට එරෙහිව විපක්ෂ දේශපාලන කණ්ඩායම් සංවිධානය කරන විරෝධතා උත්සන්න වී ඇති බවත
Read moreජපනයේ සොඩෝ දූපත තෙක් යාත්‍රා කරමින් තිබූ අධිවේගී මගී පාරුවක් තල්මසකුගේ සිරුරේ ගැටීමෙන් අනතුරක් සිදුවුණු බවත්, පාරුවේ ගමන් කළ 87 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. තුවාල ලැබූවන් කඩිනමින් රෝහ
Read moreමෙක්සිකෝවේ යුවන්ජුවාටෝ පළාතේ සලමන්කා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින්, 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. වෙඩි තැබීම සිදුවූයේ ලා පල්යා රාත්‍රී සමාජ ශාලාවේය. සන්නද්ධ කණ්ඩායම
Read moreගගනගාමීන් උඩු ගුවනට යැවීමට ඇමෙරිකාවේ ස්පේස් එක්ස් ආයතනය නිර්මාණය කළ ‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලය යළි සාර්ථකව පෘථිවියට පැමිණියේය. කැප්සියුලය අත්හදා බැලීම සිදුවූයේ මීට දින කීපයකට පෙරය.
Read moreඇමෙරිකා ජාතික පා පන්දු (ෆුට්බෝල්) කාන්තා කණ්ඩායම ද පිරිමි ක්‍රීකයන්ට සමාන වැටුප් ලබා දෙන්නැයි ඉල්ලමින් නඩු මඟට යොමු වී ඇති බව වාර්තා වේ. කාන්තා කණ්ඩායම මෙම ඉල්ලීම කර ඇත්තේ ඊයේ (8) දිනට යොදුණ
Read moreමත ගැටුම් පැවැතියත්, තමා සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඇති වුණු මිත්‍රත්වය කිසිදු ආකාරයකින් පළුඳු වී නැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප
Read moreපාකිස්තානය තුළ අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්ත කල්ලිවලට ක්‍රියාත්මක වීමට තමන් කිසිම අවස්ථාවක ඉඩ නොදෙන බව අගමැති ඉම්රාන් ඛාන් කියයි. අගමැති ඉම්රාන් මේ බව කියා සිටියේ, දකුණු පාකිස්තානයේ ජන රැල
Read moreඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනාට අතරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනිය
Read moreඑලැඹෙන ඉන්දීය මහ මැතිවරණයට ඉදිරිපත් වන කොංග්‍රස් පක්ෂ මුල් පෙළ අපේක්ෂකයන් 15 දෙනාගේ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර, කොංග්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධිගේ පමණක් නොව, හිටපු සභා
Read moreඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක් රුසියාවේ න්‍යෂ්ටික බලැති ප්‍රහාරක සබ්මැරීනයක් වටිනා බද්දට ගැනීමට ඉන්දියාව ගිවිසුම් අත්සන් කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. බදු ගිවිසුමට අනුව, ඉන්දියාව මෙම
Read moreඇමෙරිකාවේ කොනෙක්ටිකට් ජනපදයේ මරණ මංචකයේ සිටින පුද්ගලයකුගේ අන්තිම කැමැත්ත ඉටුකිරීම සඳහා ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම පුද්ගලයාට ඇමැතුමක් දී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මිය
Read moreවෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ වරදට, ජර්මන් තානාපති ඩැනියෙල් ක්‍රීනර් රටින් නෙරපීමට, වෙනිසියුලා රජය තීරණය කර ඇත. පැය 48 ක් ඇතුළත වහා වෙනිසියුලාවෙන් පිටවී යන්නැයි වෙනිසිය
Read moreචීනයේ හුවාවි සමාගම ඇමෙරිකා රජයට නඩු පැවැරීමක් කළේය. ඒ, ඇමෙරිකා රජයේ (ෆෙඩරල්) ආයතන හුවායි තාක්ෂණික මෙවලම් ඇතුළු නිෂ්පාදන පරිහරණය වළක්වන්නැයි ඉල්ලමිනි. හුවාවි සමාගම සහ ඇමෙරිකාව අතර අර්බුදයක
Read moreඇමෙරිකා හමුදා නිලධාරිනියන් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ලක් වන බවත්, 2017 වසරේ සිට එය සියයට 10 කින් ඉහළ ගොස් ඇති බවත් එරට සෙනෙට් සභික මන්ත්‍රී මාර්තා මැක්සැලි කියයි. මාර්තා මැක්සැලි යනු ඇරිසෝන
Read moreඇෆ්ගනිස්තානයේ නැගෙනහිර දෙසින් පිහිටා ඇති ජලල්ලාබාද් නුවර ගුවන්තොටුපොළ අසල සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. බෝම්බ ප්‍රහාරයට හසුවීමෙන් 23 දෙනකු තු
Read moreබටහිර රටවල් සමඟ එක්වී, තමා බලයෙන් නෙරපා දැමීමට කුමන්ත්‍රණය කරන විපක්ෂ බලවේග පරාජය කරන බවට වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ ප්‍රතිඥා දුන්නේය. ඒ අනුව වෙනිසියුලාවේ හටගෙන ඇති දේශපාලන අර්බ
Read moreදරුණු ආහාර අර්බුදයකට මුහුණ දී සිටින උතුරු කොරියාවට තිරිගු මෙටි්‍රක් ටොන් 2000 ක් යැවීමට රුසියාව යවා ඇති බව වාර්තා වේ. ඇමෙරිකාව සසහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පනවා ඇති සම්බාධක හමුවේ, උතුරු කොර
Read moreඉන්දියාවට ඇමෙරිකාව ලබා දී ඇති වෙළෙඤ ප්‍රමුඛතාව ඉවත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. ඒ අනුව, තීරු බදු රහිතව, ඇතැම් ඉන්දීය නිෂ්පාද
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් සමඟ වියට්නාමයේ හැනොයි අගනුවර පැවැති සමුළුව අවසන් කර, නායක කිම් ජොන් උන් සහ නියෝජිත පිරිස යළි උතුරු කොරියාවට පැමිණියේය. උතුරු කොරියා වැසියන්ගෙන් නායක කිම් ජොන් උ
Read moreඑංගලන්තයේ ලන්ඩන් නුවර ඒඞ්ස් රෝගියකුගේ සිරුරින්, ‘එච්.අයි.වී.’ වයිරසය තුරන් කිරීමට, ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සමත් වී ඇති බවත්, ඒඞ්ස් රෝගියකුගේ සිරුරින් ‘එච්.අයි.වී.’ වයිරසය මෙස
Read moreඉන්දු කාශ්මීරයේ මුස්ලිම් සිවිල් වැසියන්ට, ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් දිගින් දිගටම කෙනහිලිකම් එල්ලවන බව පාකිස්තානය කියයි. ඉන්දු පාකිස්තාන කාශ්මීර දේශසීමාවේ ඉන්දීය හමුදා සහ පාකිස්
Read moreඅසල්වැසි කලාපීය රටවල කළ කෙටි සංචාරය අවසන් කරමින්, වෙනිසියුලා විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ යළි වෙනිසියුලාවට පැමිණි බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය. වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් වි
Read moreනීතියට බාධා කරමින්, බලතල අනිසි ලෙස භාවිත කළේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ
Read moreඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ ලී ප්‍රාන්තය හරහා බිහිසුණු ටොනේඩෝ සුළි කුණාටුවක් හමා ගිය බවත්, 14 දෙනකු ඊට බිලිවුණු බවත් එරට පුවත් සේවා වාර්තා කරයි. ලී ප්‍රාන්තයේ නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සි
Read more