තායිලන්තයේ වෙඩි තැබීමක්
ඊසාන දිග තායිලන්තයේ සිදුවුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්වුණැයි විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.
වෙඩි තැබීම සිදුවී ඇත්තේ බැංකොක් අගනුවරට ඊසාන දෙසින් පිහිටි නකෝන් රචසීමා නමැති නගරයේ සුපිරි වෙළෙඳ සැලක් කේන්ද්‍රකොට ගනිමිනි. වෙඩි තැබීම කර ඇත්තේ හමුදා සොල්දාදුවෙකි.
(බී.බී.සී.)

