ට්‍රම්ප්ගෙන් යුක්රේනයට සතයක් ලැබෙන්නේ නෑ

ඩොනල්ඞ් ට්‍රම්ප් යළි ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වුවහොත්, රුසියන් යුක්රේන යුද්ධයේදී, යුක්රේනය වෙනුවෙන් එක සතයක් වියදම් නොකරනු ඇතැයි හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටෝර් ඔර්බාන් පවසයි. ක

Read more

ඉන්දියාව - යුරෝපා රටවල් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්

ඉන්දියාව, යුරෝපා සංගමයට අයත් නොවන රටවල් 4 ක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඉන්දියාව වෙළෙඳ ගිවිසුම ඇති කරගත්තේ, නෝර්වේ, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය, ලික්ෂ

Read more

පෘතුගාල මැතිවරණය: විපක්ෂයට විශිෂ්ට ජයක්

පෘතුගාල පාර්ලිමේන්තු මැතිවරණයෙන්, එරට විපක්ෂ නායක මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන මතධාරී, ලුයිස් මොන්ටිනිග්රෝ ප්‍රමුඛ ‘ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ ජයග්‍රහණය කළේය. මේ වනතුරු පෘතුගාලය

Read more

සර්දාරි ජනපති වෙද්දී දියණිය ජනපති ආර්යාව

පාකිස්තාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිවෙද්දී, පාකිස්තාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිගේ දියණිය අසීෆා බූතෝ හැඳින්වීමට තීරණය කර තිබේ. අසීෆ් අලී සර්දාරි යනු ඝාත

Read more

‘ඔස්කාර්’ සම්මාන උළෙල 2024

ලෝක සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින්, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්විණි.  96 වැනි වරට පැවැත්වුණු සිනමා සම්ම

Read more

සර්දාරි ජනපති පුටුවට

පාකිස්තාන හිටපු ජනාධිපති අසීෆ් අලී සර්දාරි, යළිත් එරට ජනාධිපති ධුරයට පත්විය. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම කළේ පාර්ලිමේන්තුවය. අසීෆ් අලී සර්දාරි යනු පානිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවර

Read more

මෙක්සිකෝ වැසියන්ට වතුර නැති වෙන්නයි යන්නේ

ගෝලීය උණුසුම ඉහළ යෑමත්, විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය වීමත් සමඟ මෙක්සිකෝවේ, ‘මෙක්සිකෝ සිටී’ අගනුවර වැසියෝ උග්‍ර ජල අර්බුදයකට පා සිටිති. නගර බලධාරීන්ට අනුව, මිලියන 22 ක් වෙසෙන මෙක්සි

Read more

ඇමෙරිකාවේ වෙඩි තැබීමක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ, මිසිසිපි ජනපදයේ, වෙස්ට් පොයිට් නගරයේ, සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින්, එක් කාන්තාවක මියගොස්, 12 දෙනෙක් තුවාල ලැබූහ. ක්ලේ ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලයට අනුව, වෙඩි තැබ

Read more

බංග්ලාදේශයේ ගින්නක්: 43 ක් මරුට: 40 ක් රෝහලේ

බංග්ලාදේශයේ ඩකා අගනුවර, සත් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 40 දෙනකු පමණ දුම් ආඝ්‍රාණ වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරුණි. පිළිස්සුම් තුවාල ලබ

Read more

ජෝ බයිඩන් මෙඩිකල් පාස්

ඇමෙරිකන් ජනාධිපති, ජෝ බයිඩන්, සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියේය. 81 හැවිරිදි බයිඩන්ගේ, ශරීර සෞඛ්‍යය, ඔහුගේ වයසට අනුව, යහපත් බවත්, ඔහුට දිගටම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට ගැටලු කිසිවක

Read more

උඩු ගුවනට යන ඉන්දියානුවෝ

ඉන්දීය අභ්‍යවකාශ ආයතනය, මෙම වසරේ, ගගනගාමීන් සිවු දෙනකු අභ්‍යවකාශයට යැවීමට බලාපොරොත්තු වෙයි. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක ආධාරයෙනි. එසේ අභ්‍යවකාශයට යන ගගනගාමීන

Read more

සෙබළු 31,000 ක් මැරිලා

රුසියන් යුක්රේන යුද්ධයට වසර දෙකක් ගතවී ඇති බවත්, එම වසර දෙකක කාලයේ රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් 31,000 ක් සහ සිවිල් වැසියන් 10,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්

Read more

සඳට ගොඩබෑ යානයට අකරතැබ්බක්

ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, එරට පෞද්ගලික තාක්ෂණ සමාගමක්, සඳට පතිත කළ 'ඔඩිසියස්' නමැති චන්ද්‍ර යානයට අකරතැබ්බක් සිදුවී ඇත.‍ යානය සාර්ථකව සඳට පතිත කළත්, එය මේ වනවිට පැත්තට පෙරළී තිබේ.

Read more

නෙවල්නිගේ සිරුර මවට

රුසියානු විපක්ෂ නායකයා ලෙස සැලකූ ඇලෙක්සි නෙවල්නිගේ සිරුර අවසානයේදී ඔහුගේ මවට බාරදී ඇතැයි නෙවල්නිගේ මාධ්‍ය ප්‍රකාශිකාව වූ කීරා යර්මිශ් ප්‍රකාශ කළාය. නෙවල්නිගේ අවසන් කටයුතු කරන ආකාරය

Read more

හවුල් රජයකට කැමැති වෙයි

දින ගණනක් තිස්සේ, දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසු, හවුල් රජයක් පිහිටුවීමට හිටපු අග්‍රාමාත්‍ය නවස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බ

Read more

ඇමෙරිකාවේ වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 21 දෙනකු තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. වෙඩි තැබීම සිදුවූයේ මිසෝරි ජනපදයේ, ‘කැස්සාස් සිටී චීෆ්’ පාපන්දු කණ්ඩායමේ ජයග

Read more

ඉන්දුනීසියා ජනපතිවරණය - මහ මැතිවරණය අද

ඉන්දුනීසියා ජනාධිපතිවරණය අද (14) පැවැත්වෙයි. මැතිවරණයට පෙර ඊයේ (13) දිනයේ, මීට වසර 16 කට පෙර 2008 වසරේ දී මියගිය එරට හිටපු හමුදා නායක ජනරාල් සුහර්තෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වුණු වීඩියෝව

Read more

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට නේටෝවේ අප්‍රසාදය

නේටෝ සාමාජිකයන් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩෙනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශය, නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත. නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිස

Read more

රජයක් පිහිටුවන්න ෂරීෆ්-බූතෝ සාකච්ඡා

දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරමින්, එකමුතු වී, සන්ධාන රජයක් පිහිටුවීමේ අරමුණින්, පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායක නවාස් ෂරීෆ් සහ පාකිස්තාන ජනතා පක්ෂයේ නායක බිලාවල් බූතෝ අතරේ සාකච්ඡා

Read more

පාකිස්තාන මහ මැතිවරණය අද

පාකිස්තාන මහ මැතිවරණය අද (8) පැවැත්වෙයි. මෙය පාකිස්තානයේ 12 වැනි මහ මැතිවරණයයි. මිලියන 128 ක පිරිසක්, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්විණි. පා

Read more

හිරේ සිටින ඉම්රාන් ඡන්දය දමයි

පාකිස්තාන මහ මැතිවරණය අද (8) ඇරැඹිණි.  දූෂණ චෝදනාවලට වරදකරු වී, බන්ධනාගාරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තැපැල් ඡන්දයකින් සිය ඡන්දය ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉම්

Read more

චිලී හිටපු ජනපති ගුවන් අනතුරින් මරුට

චිලි රාජ්‍යයේ හිටපු ජනාපධිති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. කෝටිපති ව්‍යාපාරිකයකු ද වන පිනේරා දෙවරක් චිලී රාජ්‍යයේ ජනාධිපති ධුරය හොබවා තිබේ. 74 හැවිරිදි

Read more

ට්‍රම්ප්ට මුක්තිය නෑ: අධිකරණය තීන්දු කරයි

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුක්තිය නැතැයි, එරට අධිකරණයක් තීන්දු කර ඇත. හිටපු ජනාධිපති ට්‍රම්ප්, මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ප්‍රතිවාදී රිපබ

Read more

චිලී වැසියෝ 112 ක් පිළිස්සෙති

ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ළැව් ගිනිවලට බිලිවුණු ගණන ඊයේ (5) වනවිට 112 තෙක් ඉහළ ගොස් තිබුණි. ළැව් ගිනි දරුණු ලෙස පැතිර යන්නේ වැල්පාරිසෝ නමැති පළාතේය. විනාදෙල් මාර්, ලිමාචේ, ක්විල්යුයේ

Read more