කොරෝනා ආසාදිතයන් ගණන දැන් ලක්ෂ 5 ක්

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව ලක්ෂ පහකට වඩා වැඩි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (27) නිවේදනය කළේය. චීනයෙන් ආරම්භ වූ වයිරසය මේ වනවිට ලෝකයේ රටවල් 182 කට වැඩි ප්‍රමාණයක් පු

Read more

ස්විට්සර්ලන්තයේ ලාංකිකයෙක් මියයයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් මිය ගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය ඊයේ (27) ලංකාදීපයට පැවසුවාය මෙලෙස මිය

Read more

නිවසට වී සිටින්න

මාර්තු 28 සිට අප්‍රේල් 5 දක්වා සතියක කාලයේදී නිවසට වී සිටින්නැයි ද එම සතිය වැඩ නොකරන සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන්නේ යැයි ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසීය. එම පියවර අනුව යමින

Read more

පිලිපීනයේ වෛද්‍යවරු නවයක් මරුට

කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් වෛද්‍යවරුන් නවදෙනකු මියගොස් ඇතැයි පිලිපීන වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේය. රෝහල් ආසාදිතයන්ගේ පිරී ඉතිරී ගොස් ඇතැයි ද කොරෝනා ආසාදිතයන්ට ප්‍රති

Read more

ඇමෙරිකාවේ කොරෝනා මරණ 1,000 පනී

ඇමෙරිකාවේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 1,031 ක් යැයි වාර්තා විය. ඇමෙරිකාවේ සෑම ජනපදයකින්ම කොරෝනා ආසාදිතයන් හමුවී ඇති අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 68,572 ක් ලෙස ඊයේ වා

Read more

රුසියන් ජනපති පුටින් කොරෝනා රෝහලට යයි

විශේෂිත ආරක්ෂක ඇඳුම් කට්ටලයකින් සැරැසී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස රෝගීන්ගේ සුවදුක් බැලීමට ගියේය. රුසියාවේ කොරෝනා වයිරස ආසාදිත රෝගීන් ගණ

Read more

ඩොලර් ට්‍රිලියන 2ක සහන පැකේජයක්

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වයිරසයෙන් ඇමෙරිකා ආර්ථිකය බේරාගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2ක සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු සෙනට් සභාවේ නායකයන් සහ ට්‍රම

Read more

පළමුවරට ලාංකිකයෙක් මියයයි !

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිත්ක්ෂයට පත්ව ඇතැයි ඉතාලියේ තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට ප

Read more

ඉන්දියාව ටෝටල් ලොක්ඩවුන්

ඉන්දියාව ද ‘ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (24) ප්‍රකාශ කළේය. ඒ අනුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට දි

Read more

නිවෙස්වලට වී සිටින්න

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාවලට ගෞරව කර මිනිසුන් කොරෝනා වයිරසයෙන් මිය යෑම නැවැත්වීම සඳහා නිවෙස්වලට වී සිටින්නැයි බ්‍රිතාන්‍ය නායකයෝ අද (24) එරට වැසියන්ගෙන්

Read more

සුවවුණු ගණන ලක්ෂය පනී

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට බිලිවුණු ගණන 16,505 ක් දක්වා ඉහළ යද්දී, වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන ලක්ෂය පසු කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයට නිවේදනය කළේ ‘කෝවිඞ් 19’ වයිරසය

Read more

මියන්මාරයේත් කොරෝනා

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූ අවස්ථාවේ පටන් දැඩි ක්‍රියා මාර්ග ගනිමින් සහ තහංචි පනවමින් වයිරසය රටට ඇතුළුවීම වැළැක්වීමට උත්සාහ ගත් මියන්මාරයෙන් ද පළමු වරට කොරෝනා ආසාදිතය

Read more

ඔලිම්පික් උළෙල කල් දැමීමට තීරණයක්

ජපානයේ පැවැතිවීමට නියමිත ඔලිම්පික් උළෙල කල් දැමීම කෙරෙහි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අවධානය යොමු වී ඇතැයි පැවැසෙයි. ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ජපානයේ ටෝකියෝ නුවර කේන්ද

Read more

පාකිස්තානයේ ආසාදිතයෝ 799 ක්

පාකිස්තානයෙන් ‘කෝවිඞ් 19’ ආසාදිතයන් 799 දෙනකු වාර්තා වී ඇතැයි පැවැසෙයි. වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ සින්ද් ප්‍රාන්තයෙනි. එම සංඛ්‍යාව 352 කි. ඉස්ලාමාබාද් අගනුවරින් ආසාදිතයන් 15 දෙනකු හම

Read more

ඇමෙරිකාවේ වයිරස මරණ 417 ක්

ඉතාලියෙන් පසු වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව අද (23) වනවිට  33,276 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 417 කි. 178 ක් සම්පූර්ණයෙන් සු

Read more

යළිත් වරක් කොරෝනා අවදානමක්

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය යළිත් වරක් චීනයේ පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බව එරට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති. ඒ, විදේශවලින් පැමිණෙන චීන ජාතිකයන් ආසාදිතයන් බව තහවුරු වීමෙන් පසුවය

Read more

වයිරස මරණ 14,641 ක්

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (23) දිනය වනවිට ලොව පුරා සිදුවුණු මරණ සංඛ්‍යාව 14,641 ක් තෙක් ඉහළ ගියේය. ‘කෝවිඞ් 19’ ආසදිතයන් සංඛ්‍යාව 3,35,974 ක් ලෙස සටහන් විය. වයිරසය හේතුවෙන් සිද

Read more

කෝවිඞ් පරදන මැලේරියා බෙහෙත

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව මැලේරියාවට ලබා දෙන ක්ලෝරෝක්වීනීන් ඖෂධය ලබා දීමට ඇමෙරිකානු ආහාර සහ ඖෂධ අධිකාරියේ අනුමැතිය හිමි වී ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප

Read more

තරුණ තරුණියන්ටත් කොරෝනා අවදානම්

යොවුන් වියේ පසුවන්නන්ට ද කොරෝනා වෛරසයේ අවදානමෙන් නිදහස් විය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් කියා සිටියේය. අවධානමට ලක්විය හැකියැයි වඩාත් සැකකරන පුද්ගලයින් සමග සමීප සබඳතා ප

Read more

දින 3 කින් අලුත් ආසාදිතයෝ නෑ

ගතවුණු තෙදින ඇතුළත චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් කිසිදු නව ආසාදිතයකු හමු නොවුණු බව වාර්තා වේ. ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිරීම ඇරැඹුණේ චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිම

Read more

සිංගප්පූරුවෙන් පළමු මරණ

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් පළමු මරණ සිංගප්පූරුවෙන් වාර්තා වේ. මියගොස් ඇත්තේ 75 හැවිරිදි සිංගප්පූරු කාන්තාවක සහ 64 හැවිරිදි ඉන්දුනීසියානු පිරිමියෙකි. තවත් 16 දෙනකු අසාධ්‍ය

Read more

ලොව පුරා 11,000 ක් වයිරසයට බිලි

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය බිලිවුණු ගණන මේ වනවිට 11,399 ක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවල දැක්වෙයි. වයිරස ආසාදිතයන් ගණන 2,75,484 කි. චීනයෙන් පිට වයිරසය පැතිර යන්නේ ඉතාලිය, ස්ප

Read more

කොරෝනා මැද්දේ රොකට් යවලා

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොව කලඹද්දී, උතුරු කොරියාව කෙටි දුර මිසයිල දෙකක් සාර්ථකව අත්හදා බැලූ බව වාර්තා වේ. උතුරු කොරියාව සිදු කළ මෙම මිසයිල අත්හදා බැලීම වාර්තා කළේ දකුණු කොරිය

Read more

කෝවිඞ් මරණ 10,000 පනී

ඉතාලියේ ‘කෝවිඞ් 19’ මරණ සංඛ්‍යාව ඉහවහා යද්දී ලොව පුරා ‘කෝවිඞ් 19’ මරණ සංඛ්‍යාව 10,000 පසු කළ බව වාර්තා වේ. ඉතාලියෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,405 කි. ජර්මනියේ සහ ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදි

Read more