කෝවිඞ් මරණ 10,000 පනී



ඉතාලියේ ‘කෝවිඞ් 19’ මරණ සංඛ්‍යාව ඉහවහා යද්දී ලොව පුරා ‘කෝවිඞ් 19’ මරණ සංඛ්‍යාව 10,000 පසු කළ බව වාර්තා වේ.

ඉතාලියෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,405 කි. ජර්මනියේ සහ ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 15,000 ඉක්මවා ඇතැයි පැවැසෙයි. ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 13,000 ක් වෙද්දී මරණ සංඛ්‍යාව 200 තෙක් ඉහළ ගිය බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS