වයිරසය මුළුමනින්ම පාලනය කළා



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය සම්පූර්ණයෙන් පාලනය කළ බවත්, තවදුරටත් ආසාදිතයන් වාර්තා නොවන බවත් චීන රජය පවසා ඇත.

වයිරසය මුමනින්ම පාලනය කිරීමට සමත් වූ පළමු රට චීනය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ ද චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. චීන සමාජයෙන් කිසිදු ආසාදිතයකු වාර්තා නොවන බවත්, මුළුමනින්ම වයිරසය පාලනය කළ බවත් චීන රජය නිවේදනය කළේ ය. ඒ, එරට සෞඛ්‍ය අංශ ලබා දුන් සහතිකයකට අනුවය.

බීජිං අගනුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS